2018 අප්‍රේල් මාසයේදී ජංගම ගිණුමේ මිශ්‍ර ක්‍රියාකාරිත්වයක් පිළිබිඹු වීම මධ්‍යයේ වුවද, ගෙවුම් තුලනයේ මූල්‍ය ගිණුම වෙත වූ අඛණ්ඩ ලැබීම් සමඟ ශ්‍රී ලංකාවේ විදේශීය අංශය ශක්තිමත් විය. විශේෂයෙන්ම, 12 වන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුතුවෙන් ලද ලැබීම්, ව්‍යාපෘති ණය හා අක්වෙරළ බැංකු ඒකක ණය සහ කොළඹ කොටස් වෙළඳපොළෙහි සහ රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළෙහි විදේශීය ආයෝජන වැනි මූල්‍ය ගිණුම…
කෘෂි ක්ෂේත්‍රයේ තාක්ෂණික සහයෝගීතාව උදෙසා ශ්‍රී ලංකාව හා ඇමරිකා එක්සත් ජනපදයේ මිචිගන් විශ්වවිද්‍යාලය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත් වෙයි. කෘෂිකර්ම ක්ෂේත්‍රයේ උන්නතිය සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ මිචිගන් විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකා රජයේ කෘෂිකර්ම අමාත්‍යාංශයයත් අතර අවබෝධතා ගිවිසුමකට ( The MOU for the General International for technological…
වාර්ෂිකව අප ඇමරිකානු ඩොලර් මිලියන 400 ක (රුපියල් මිලියන 64,400 ක) මුදලක් කිරිපිටි ආනයනය සඳහා වැය කරන බවත්, දුම්කොළ වගාව හා ආනයනය සඳහා අප වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 660 ක් (රුපියල් මිලියන 106,260 ක්) වැය කරන බවත්, දුම්කොළ භාවිතය නිසා ජනතාවගේ සෞඛ්‍ය පිරිහෙන බවත්, 2020 වන විට දුම්කොළ වගාව හා ආනයනය තහනම් කිරීමට රජය පියවර ගෙන තිබෙන බැවින්…
ශ්‍රී ලංකා අධ්‍යක්‍ෂකවරුන්ගේ සමාගමේ 06 වැනි වාර්ෂික සමුළුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා කොළඹ, කිංග්ස්බරි හෝටලයේ දී පැවැත්විණි. මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ජේම්ස් ඩෝරිස් (HE James Dauris), ශ්‍රී ලංකා අධ්‍යක්‍ෂකවරුන්ගේ සමාගමේ සභාපති ප්‍රීති ජයවර්ධන, උප සභාපති ෆයිසාල් සලී, ප්‍රධාන විධායක නිලධාරිනී චමින්දා ද සිල්වා යන මහත්ම මහත්මීහු ඇතුලූ එම සමාගමේ සාමාජිකයින් සහභාගි වී සිටියහ. මෙහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය…
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දළ දේශීය නිෂ්පාදිතය ඇස්තමේන්තු වෙනස් කරන ලද බවට සාමාන්‍ය ජනතාව නො මග යවමින් ඇතැම් පාර්ශ්ව විසින් ප්‍රකාශයන් මාධ්‍ය වෙත නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිරීක්ෂණය කර ඇති බවත් මෙම චෝදනා මුළුමනින්ම පදනම් විරහිත බවත් ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කර සිටී. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින්…
හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් පසුගිය කාලය තුළ දිගින් දිගටම ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ට එරෙහිව මාධ්‍ය මගින් එල්ල කර තිබුණු චෝදනා සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශයක් කර ඇත. පහත දැක්වෙන්නේ එම ප්‍රකාශයයි. “පසුගිය දිනවල දිගින් දිගට ම ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය…
මෙරට පැරණිතම ඇඹරුම්හලක් වන දෙහිවල විලියම් ග්‍රයින්ඩින් මිල්ස් ආයතනය සිය ව්‍යාපාර කටයුතු අවසන් කිරීමට තීරණය කර තිබේ. 2018 ජූනි 21 දින සිට සිය ව්‍යාපාර කටයුතු අවසන් කරනු ලබන බවට ආයතනයේ කළමනාකාරීත්වය විසින් එහි ඉදිරිපිට පළ කර තිබෙන දැන්වීමක් මගින් සිය පාරිභෝගිකභවතුන් වෙත මේ බව දැනුම් දී සිටී. 1951 වසරේ ඇරඹි මෙම ව්‍යාපාරය ගාලුපාරේ, දෙහිවල –…
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් යානාවල මගීන්ගේ විනෝදාස්වාදය සඳහා භාවිත කළ හැකි පහසුකම් පිළිබඳ පත්‍රිකා හා විස්තරාත්මක තොරතුරු ඇතුළත් සඟරා සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය, අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, 2018 10 01 දින සිට වසර 03ක කාලසීමාවක් සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 5.92ක මුදලකට සීමාසහිත ඉන්ෆ්ලයිට් ඩබ්ලින් සමාගම වෙත පිරිනැමීම පිණිස රාජ්‍ය…
කුරුණෑගල දිස්ත්‍රික්කයට පානීය ජලය සැපයීමට මෙන්ම දැදුරුඔය ද්‍රෝණිය ආශ්‍රිතව ක්‍රියාත්මක වන සියලුම ජල සම්පාදන යෝජනා ක්‍රම සඳහා ජලය වඩා හොඳින් රැස් කර තබාගැනීමටද වඳුරපීනු ඇල්ල ජලාශය ඉදි කිරීම සුදුසුම විකල්පය බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සිදු කළ අධ්‍යයනයක් අනුව හඳුනාගෙන තිබේ. එම යෝජිත ජලාශය ඉදි කිරීම සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම පිළිබඳ ඉන්දියාවේ M/s…
ඉන්ධන මිලගණන් සඳහා පිරිවැය පාදක කරගත් මිල සූත්‍රයක් හඳුන්වා දීමටත් එය 2018 මැයි මස 11 දින සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කිරීමටත්, පෙර මාස දෙකෙහි ජාත්‍යන්තර මිලගණන් මත පදනම්ව තුන්වන මාසයේ 5 දිනට ඉන්ධන මිල යාවත්කාලීන කිරීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙනු ලැබ ඇත. එම මිල සූත්‍ර ක්‍රමවේදය වඩාත් විනිවිදභාවයකින් යුතුව ක්‍රියාත්මක කිරීම…
Video Story