Top News

One Galle Face Development ව්‍යාපෘතියේ One Galle Face Tower ව්‍යූහය එළිදකී

ප‍්‍රතිරූපක කාර්යාල පරිශ‍්‍ර නැරඹීමේ අවස්ථාව දැන් කොළඹ ව්‍යාපාරික අවකාශය නවමානයකට ගෙන ගිය One Galle Face ව්‍යාපෘතියේ One Galle Face Tower සංකීර්ණයෙහි සැලසුම් ව්‍යූහය අද දිනයේ දී එළිදකින ලදී. ජාත්‍යන්තර වශයෙන් ගෞරවාදරයට පාත‍්‍ර වූ මෙන්ම කළමනාකරණය කෙරෙන මිශ‍්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් වන මෙය ෂැංග‍්‍රි-ලා සමූහයේ විසින් දියත් කරනු ලැබූවකි. මේ වන විට මුළුමනින්ම පාහේ වැඩ අවසන් කර…

(0)Comments | June 25, 2018 11:00 am

ශ්‍රී ලංකාව බහරේනයට කළ අපනයනය දෙගුණයකින් ඉහළට

බහරේන් රාජ්‍යයේ හා ශ්‍රී ලංකාව අතර ඉතා හොඳ ද්වීපාර්ශවික වෙළෙඳ සහයෝගීතාවක් පවතින බවත්, රජයේ වාණිජ දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන හා දත්තවලට අනුව 2013 සිට 2017 දක්වා වූ ගෙවී ගිය වසර 05 තුළ ශ්‍රී ලංකාව බහරේන් රාජ්‍ය වෙත කරන ලද අපනයන ප්‍රමාණය දෙගුණයකටත් වඩා වැඩි වී තිබෙන බවත්, එනම් ඩොලර් මිලියන 5 (රුපියල් මිලියන 805) සිට ඩොලර්…

(0)Comments | June 25, 2018 9:54 am

සංවර්ධන සහයෝගීතාව පිළිබඳ නෝර්වේජියානු රාජ්‍ය ලේකම්වරයා ශ්‍රී ලංකාවේ සංචාරය කරයි

සංවර්ධන සහයෝගීතාව පිළිබඳ නෝර්වේජියානු රාජ්‍ය ලේකම් ජෙන්ස් ෆ්‍රොලික් හෝල්ට් මහතා නි 23 වැනි සෙනසුරාදා සිය තෙදින ශ්‍රී ලංකා සංචාරය නිමාවට පත් කළේය. සිය සංචාරය අතරතුරදී, රාජ්‍ය ලේකම් හෝල්ට් මහතා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථික අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, නගර සැලසුම් සහ ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම්,…

(0)Comments | June 25, 2018 9:52 am

උස්වත්ත නවතම බිස්කට් කර්මාන්ත ශාලාව අගමැති රනිල් අතින් විවෘත කෙරේ

මෙරට පැරණිතම රසකැවිලි සමාගම වන වසර 63ක පමණ ඉතිහාසයක් ඇති උස්වත්ත කන්ෆෙක්ෂනරි වර්ක්ස් සිය නවතම කර්මාන්ත ශාලාව, බණ්ඩාරගම මිල්ලනිය ප්‍රදේශයේ දී අද විවෘත කළේය. අති නවීනතම තාක්ෂණික පහසුකම් රැසකින් සමන්විත මෙම කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන්ම බිස්කට් නිපදවීම සඳහා ඉදිකරන ලද්දකි. මෙරට බිස්කට් වෙළඳ පලට පිවිසීම සඳහා උස්වත්ත විසින් ඉදිකළ මෙම කර්මාන්ත ශාලාව ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ…

(0)Comments | June 23, 2018 2:08 pm

“එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා” ණය යෝජනා ක‍්‍රම ජනපති ප‍්‍රධානත්වයෙන් එළිදකී

ව්‍යවසායකයින් සඳහා ණය යෝජනා ක‍්‍රම හඳුන්වා දෙනවා සේම ඔවුන්ගේ නිෂ්පාදන සඳහා හොඳ වෙළෙඳපොළක් මෙන්ම සාධාරණ මිලක් ලබාදිමටත් එම නිෂ්පාදන පිටරටින් ගෙන්වන්නේ නම් එය වැළැක්වීමටත් අදාළ සියලු ආයතන ඒකාබද්ධ වූ වැඩපිළිවෙළක් අවශ්‍ය බව ජනාධිපතිතුමා පවසයි. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (22) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාව් පැවති එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා…

(0)Comments | June 23, 2018 10:04 am

2018 මැයි මස උද්ධමනය සියයට 2.1 ක් දක්වා ඉහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) විචලනය මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2018 අප්‍රේල් මාසයේ පැවති සියයට 1.6 ට සාපේක්ෂව 2018 මැයි මාසයේ දී සියයට 2.1 ක් දක්වා ඉහළ ගියේය. 2018 මැයි මාසයේ දී ලක්ෂ්‍යමය උද්ධමනයෙහි සිදු වූ ඉහළ යෑමට, ආහාර නොවන කාණ්ඩයට අයත්…

(0)Comments | June 22, 2018 6:26 am

රුපියල තවදුරටත් නිදහසේ පාවෙන්නට ඉඩ දිය යුතුයි – IMF අවධාරණය කරයි

රුපියල තවදුරටත් නිදහසේ පාවීමට ඉඩ දිය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා වැඩසටහනේ ප්‍රධානී මැනුඑලා ගොරෙටි මහත්මිය පවසයි. ඊයේ (20) පැවති මාධ්‍ය හමුවක දී අය මේ බව පැවසීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා වැඩසටහනේ ප්‍රධානී මැනුඑලා ගොරෙටි මහත්මිය කියා සිටියේ, අනෙකුත් නැගී එන වෙළෙඳපොළ හා සැසඳීමේ දී ශ්‍රී ලංකා රුපියල…

(0)Comments | June 21, 2018 2:45 pm

හම්බන්තොට වරාය චීනයට පැවරීමේ ඩොලර් මිලියන 584 ක අවසාන වාරිකය ලැබෙයි

හම්බන්තොට වරාය ආයෝජනයේ අවසන් අදියර සඳහා වූ ආයෝජන වටිනාකම, චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩිංග්ස් සමාගම විසින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත ලබා දෙන ලදී. හම්බන්තොට වරාය සඳහා වූ මෙම ආයෝජනය ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ලැබූ වැඩිම ඒකීය සෘජු ආයෝජන මුදල ලෙසින්  සැලකේ. හම්බන්තොට වරායේ පළමු ආයෝජන කොටසේ අවසන් වාරිකය වන එය ඇමරිකානු ඩොලර් මිලියන 584.19 කි. ආසන්න…

(0)Comments | June 21, 2018 10:48 am

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව මෙරට තුළ බිටුමන් නිෂ්පාදනය අරඹයි

2019 වනවිට දේශීය සැපයුමෙන් 60% ක් සැපයීමේ උත්සාහයක් ශ‍්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත‍්‍රයට දැවැන්ත රුකුලක් වෙමින්, මෙරට එකම ඛනිජ තෙල් පිරිපහදුව වන සපුගස්කන්ද පිරිපහදුවේදී දේශීයව බිටුමන් නිෂ්පාදනය ආරම්භ කිරීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන ඇත. මේ පිළිබඳව කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමන් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය ගරු අර්ජුන රණතුංග මහතා මෙසේ…

(0)Comments | June 21, 2018 10:22 am

මාස 02 කදී නව බදු ගොනු 69,000 ක් විවෘත වෙලා

නව දේශීය ආදායම් පනත ක්‍රියාවට නැංවී මාස 02 ක් ඇතුළත නව බදු ගොනු 69,000 ක් විවෘත වී ඇති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. ඊයේ (19) පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා මෙසේ පැවසීය. “දේශීය ආදායම් පනත ක්‍රියාත්මක…

(0)Comments | June 20, 2018 4:51 pm