රාජ්‍ය අංශයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්හට ජපානයේ පිළිගත් විශ්වවිද්‍යාලයන්හිදී පශ්චාත් උපාධි පාඨමාලාවන් හැදෑරීමේ අවස්ථාව ලබා දීම සඳහා 2018 වසරේදී ජපාන රජය විසින් ශ්‍රී ලංකාවට ජපන් යෙන් මිලියන 265ක (ආසන්න වශයෙන් රුපියල් මිලියන 374ක) ආධාරයක් ලබාදීමට එකඟ වී ඇත. ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමකට ප්‍රතිචාරයක් වශයෙන් ජපානයේ පශ්චාත් උපාධි පාඨමාලාවන් හැදෑරීම සඳහා වසරකට ශිෂ්‍යත්ව 15ක් බැගින් ඉදිරි වසර හතරක්ට ලබාදීම වෙනුවෙන් මෙම ශිෂ්‍යත්වය ප්‍රදානය…
2018 වසර ආරම්භයේ සිට 2018 ජූනි 26 දක්වා කාලපරිච්ඡේදය තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය 2.85% කින් පහළ ගොස් තිබේ. අද (26) දින ගනුදෙනු තුළ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 32.08 කින් පහළ ගිය අතර දිනය අවසානයේ දී එය දැක්වුණේ ඒකක 6,188.05 ක් ලෙසිනි. මේ අනුව 2018 වසර තුළ දී…
2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධාන ප්‍රකාර ව ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය, 2018 ජූනි මස 19 වන දින ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ දී ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹිනි. සුරැකුම්පත් අංශයට අදාළ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ අවදානම් මත පදනම් වූ…
කාසල් වීදිය කාන්තා රෝහලේ සෞඛ්‍ය වාර්තා තොරතුරු සහ රෝගී ප්‍රතිකාර සේවාවන් රැසක් ඩිජිටල්කරණය කෙරේ. මේ අනුව රෝගියෙක් රෝහලට ඇතුලත් කර ගැනීමේදී බාකෝඩ් පතක් ලැබෙන අතර මේ නිසා රෝගියාට ප්‍රතිකාර ලබා ගැනීම ඇතුළු සියළු සේවාවන් ඉතා විධිමත්ව සහ කාර්යක්ෂමව සිදු කර ගැනීමට හැකිවේ. එසේම නැවත වරක් රෝගියාට රෝහල් ගතවීමට සිදු වුවහොත් රෝගී ඉතිහාසය පිලිබද දත්ත බාකෝඩ්…
පසුගිය සතියේ දී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සීඝ්‍රයෙන් පහළ ගිය ශ්‍රී ලංකා රුපියලේ අගය මේ වන විට ක්‍රමයෙන් ශක්තිමත් වන ලකුණු පෙන්නුම් කර තිබේ. ගෙවී ගිය සතිය තුළ දී එක්සත් ජනපද ඩොලරයක් සඳහා වූ ඉහළම රුපියල් අගය වාර්තා වූ අතර 2018 ජූනි 21 දින ඩොලරයක ගැනුම් මිල රු. 158.11 ක් හා විකුණුම් මිල රු. 161.31 ක් ලෙසින්…
ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ ඖෂධ නිෂ්පාදනය 2017 වසරේදී සියයට 39කින් ඉහළ ගොස් ඇති අතර එය ඉකුත් වසර වලට වඩා සියයට 31ක වැඩිවීමක් බවත් සංස්ථාවේ නිෂ්පාදන අළෙවිය රට පුරා ව්‍යාප්ත කිරීම සඳහා “පුනරුදය – දින 60 මෙහෙයුම” වැඩසටහන යටතේ ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කිරීමට යන බවත් සෞඛ්‍ය , පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න…
SLASSCOM නව නිපැයුම් සමුළුව සහ සම්මාන ප්‍රදානෝත්සවය පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ. IT/BPM ක්ෂේත්‍රවල විශිෂ්ටයින් ඇගයීම සඳහා SLASSCOM විසින් මෙම සමුළුව සහ සම්මාන උළෙල සංවිධානය කරන ලදී අතර IT/BPM ක්ෂේත්‍රවල විවිධ අංශ රැසක් සඳහා සම්මාන පිරිනැමීම මෙහිදී සිදුකෙරිණ. මෙම සමුළුව සහ සම්මාන උළෙල සාර්ථක කර ගැනීම සඳහා දායකත්වය දැක්වූ සියලු පාර්ශව වෙත SLASSCOM සිය සුභ පැතුම් පිරිනමයි. මෙම සම්මාන උළෙලේදී හොඳම නව නිෂ්පාදනයට හිමි සම්මානය chargeNET විසින් හිමිකරගත්…
ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් 2018 ජූනි 19 දින විවෘත කරන ලද ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුතුව අද (25) දින අවසන් කරන ලදී. මෙම වෙන්දේසිය සඳහා ඩොලර් මිලියන 700 ක බැඳුම්කර ඉදිරිපත් කර තිබුණි. පරිණත කාල තුනක් යටතේ විවෘත කෙරුණු මෙම සංවර්ධන බැඳුම්කර නිකුත්ව සඳහා ආයෝජකයින්ගේ වැඩි උනන්දුවක් පැවතියේ වසර 2 යි…
මහ බැංකුව විසින් රටේ ජාතික ආදායම ගණනය කිරීමේ දී 2017 මුල් කාර්තුවේ ජාතික ආදායම වටිනාකම වූ බිලියන 2,164.7, බිලියන 2,154 ක් ලෙසින් ගණනය කර ඇති බවත්, මෙලෙස බිලියන 10 ක් අඩුවෙන් ගණනය කිරීම නිසා ආර්ථික වර්ධනය දශම 5 කින් ඉහළ ගොස් ඇති බවත් අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා පවසයි. අද පැවති මාධ්‍ය…
දීර්ඝකාලීන සැලසුම් ඔස්සේ විධිමත් සංවර්ධනයකට මුලපුරන හා රටේ ජනතාවගේ දිළිඳුකම තුරන් කරන මෙන්ම සැමට සමාන ප‍්‍රතිලාභ හිමිවන සංවර්ධන වැඩපිළිවෙළකට රජය මේ වන විට අවතීර්ණ වී තිබෙන බව ජනාධිපතිතුමන් පවසයි. එය තාවකාලිකව රටේ එක් කොටසක් පමණක් සතුටු කරන සංවර්ධනයක් නොව රටේ සමස්ත ජනතාවගේ හෘද සාක්ෂිය හඳුනාගත් සහ සියලු ජනතාවට ආත්මාභිමානයෙන් යුතුව දියුණු ජාතියක් ලෙස ලෝකය හමුවේ…
Video Story