පසුගිය ජූලි 04 දා කොළඹ කොටස් වෙළෙඳපොළට සුවිශේෂී දිනයක් විය. ඒ මෙරට අංක එකේ ධනවත් පුද්ගලයා ලෙසින් සැලකෙන වැලිබල් වන් සමූහ ව්‍යාපාරයේ සභාපති/ කළමනාකාර අධ්‍යක්ෂ ධම්මික පෙරේරා මහතා, කොටස් වෙළෙඳපොළේ දෛනික ගනුදෙනු ආරම්භ කිරීම සංකේතවත් කරමින් එදින සීනුව නාද කිරීමේ උත්සව අවස්ථාවට එක් වූ නිසාය. ධම්මික පෙරේරා මෙදින උදෑසන මෙම උත්සව අවස්ථාවට එක් වූයේ ප්‍රධාන…
මෙරට ඉදිකිරීම් කර්මාන්තයට ශ්‍රී ලංකා දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) සියයට 7.4 ක් අයත්වන බවත්, එය කෘෂිකාර්මික ක්‍ෂේත්‍රයේ දළ දේශීය නිෂ්පාදිතයට (GDP) වඩා ඉහළ අගයක් ගන්නා බවත්, මේ වන විට අපගේ ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ වාර්ෂික නිමැයුම් අගය ඇමරිකානු ඩොලර් බිලියන 03 ක් හෙවත් රුපියල් බිලියන 483 ක් පමණ වන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව…
රජය විසින් මෑතකදී හඳුන්වාදුන් වසර 13 ක අඛණ්ඩ අධ්‍යාපන ප්‍රතිපත්තිය යටතේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහ ගුරුවරුන් පුහුණුව සඳහා අවශ්‍ය නවීණ තාක්ෂණික යටිතල පහසුමක් සැපයීම සඳහා අන්තර් ජාතික සංවර්ධනය සඳහා වූ ඔපෙක් අරමුදල (OFID) විසින් ඇ.ඩොලර් මිලියන 50 ක් ආධාර ලබාදී තිබේ. මේ අනුව, අධ්‍යාපන අමාත්‍යාංශය විසින් උක්ත ව්‍යාපෘතිය මඟින් පාසල් සඳහා තාක්ෂණික විද්‍යාගාර…
ස්මාර්ට් සමාජ කවයන් හි (Smart Social Circles) ක්‍රියාකාරිත්වය තව දුරටත් පුළුල් ආකාරයෙන් සමාජ ගත කිරීම සදහා ෆේස්බුක් සමාජ ජාලයෙහි ජාතික ෆේස්බුක් පිටුවක් සකස් කෙරේ. ඒ හරහා ස්මාර්ට් සමාජ කව සාමාජිකයින්ට විශේෂයෙන්ම තමන්ගේ ව්‍යසායක අවස්ථාවන් ලෝකය හමුවට ගෙන යෑමේ අවකාශය සැලසෙන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තක්ෂණ නියෝජිතායතනය පවසයි. තවද සෑම ස්මාර්ට් සමාජ කවයක් සදහාම…
ආසියාවේ ප‍්‍රමුඛතම මූල්‍ය ප‍්‍රකාශනයක් වන ෆයිනෑන්ස් ඒෂියා සඟරාවේ 2018 සම්මාන ප‍්‍රදානෝත්සවයේදී ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව තෝරාගෙන තිබේ. ෆයිනෑන්ස් ඒෂියා විසින් සම්මානයට පාත‍්‍රකළ ශ‍්‍රී ලංකාවේ පළමු ආයතනය ලෙස කොමර්ෂල් බැංකුව කැපී පෙනෙන අතර පසුගිය වසර 10 ක කාලය තුළදී ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව යන සම්මානය කොමර්ෂල් බැංකුව මෙවර දිනාගත්තේ අටවන අවස්ථාවටයි. මේ තුළින්…
ශ්රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2018 ජූලි මස 05 වැනි දින පැවැති රැස්වීමේ දී ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ ම පවත්වා ගැනීමට තීරණය කළේය. ඒ අනුව, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 7.25 සහ සියයට 8.50 මට්ටමේ පවතී. මුදල් මණ්ඩලයේ මෙම තීරණය මගින් මැදිකාලීන ව උද්ධමනය…
සිංගප්පුරුවේ ලියාපදිංචි සමාගමක් වන Blue Summit සහ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි Ben Holdings යන සමාගම් දෙක විසින් ඒකාබද්ධව අර්බුදයට පත් මූල්‍ය සමාගමක් වන ETI ෆිනෑන්ස් ලිමිටඩ් සමාගම මිල දී ගැනීම සඳහා ආයෝජනය කරනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. අද (06) පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති සී.ජේ.සී. සිරිවර්ධන…
කොළඹ කොටස් වෙළෙඳපොළේ දැනට පවතින ප්‍රධාන හා දිරිසවි පුවරුවලට අමතර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලටම වෙන් වූ පුවරුවක් හඳුන්වා දීම මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී සිදුවිය. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාවේ සභාපති රනෙල් ටී විජේසිංහ, අධ්‍යක්ෂ ජනරාල් වජිර…
වාහනයක් නඩත්තු කරන සෑම කෙනෙකුම බදු ගෙවිය යුතු ආදායමක් තිබිය යුතු පුද්ගලයෙකු ලෙසින් සැලකිය හැකි බව දේශීය ආදායම් කොමසාරිස් අයිවන් දිසානායක මහතා පවසයි. ඊයේ (05) පැවති උත්සවයක් අවසානයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කොමසාරිස්වරයා මේ බව කියා සිටියේය. මේ අතර දේශීය ආදායම් කොමසාරිස්වරයා, ලංකාවේ බොහෝ පිරිසක් නිවාඩු සඳහා විදේශ ගත වන බවත්, ඔවුන් ද බදු…
ශ්රී ලංකා සංචාරක කාර්යාංශය විසින් දැනට සංචාරක ප්‍රවර්ධනය උදෙසා බහුවිද ප්‍රචාරණ ආරම්භ කර පුළුල් ලෙස පවත්වාගෙන යන අතර, ඊට සමගාමී නව විද්‍යුත් ප්‍රචාරණ ව්‍යාපාරයට අදාළ ඇගයීම් ක්‍රියාවලිය එහි අවසන් අදියර වෙත දැන් ලඟා වී ඇත. ඒ වැඩසටහන සදහා අනුමැතිය ලබා ගැනීමට 2018 ජුලි මස මුල් භාගයේදී අමාත්‍ය කාර්යාංශය වෙත ඉදිරිපත් කිරීමට දැන් කටයුතු යොදා ඇත….
Video Story