Top News

ලොතරැයි අලෙවිය පහළට. ජනාධිපති අරමුදලට, ඒකාබද්ධ අරමුදලට දුන් මුදලත් අඩුවෙලා

2016 වසරේ දී රුපියල් මිලියන 19,427 ක්වූ ජාතික ලොතරැයි මණ්ඩලයේ පිරිවැටුම 2017 වසරේ දී රුපියල් මිලියන 16,015 ක් දක්වා සියයට 18 කින් අඩු වී ඇති අතර මේ සඳහා 2017 වසරේ මුල් මාස කිහිපය තුළ ලොතරැයි අලෙවිය පහත වැටීමත්, ලොතරැයි සඳහා බද්දක් පැනවීමේ ප්‍රතිඵලයක් ලෙස ලොතරැයි පතක මිල රු. 20/- සිට රු. 30/- ක් දක්වා වැඩි…

(0)Comments | July 14, 2018 12:04 am

ශ්‍රී ලංකාවේ මීළඟ ජාත්‍යන්තර ගුවන්තොටුපළ හිඟුරක්ගොඩ දී

ත්‍රිකුණාමල දිස්ත්‍රික් සංවර්ධන මහ සැලැස්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම පසුගිය දා අරලියගහ මන්දිරයේදී සිදුවිය. මෙය මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය හා සිංගප්පුරුවේ සර්බානා පුරෝගේ සමාගම එක්ව සකස් කරනු ලැබූ සැලැස්මකි. මෙම සැලැස්මට අනුව ශ්‍රී ලංකාවේ මීළග ජාත්‍යන්තර ගුවන්තොටුපළ හිඟුරක්ගොඩ ප්‍රදේශයේ ඉදි කිරීමට සැලසුම් කර තිබේ. කටුනායක හා මත්තල හැරුණු විට මෙය ශ්‍රී ලංකාවේ…

(0)Comments | July 13, 2018 12:21 pm

සෞඛ්‍ය හා වෛද්‍ය සේවා වැඩිදියුණුවට රු.බිලියන 15.5 ක ජයිකා ආධාර

ජපාන රජය සමඟ කරන ලද ද්විපාර්ශවික සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස සෞඛ්‍ය හා වෛද්‍ය සේවා වැඩිදියුණු කිරිමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම උදෙසා ජපන් යෙන් මිලියන 10,639 ක (ආසන්න වශයෙන් රුපියල් මිලියන 15,500ක) ණය මුදලක් ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය (ජයිකා) වෙතින් ලබාදීමට ජපන් රජය විසින් එකඟතාව පළකර ඇත. මෙම ව්‍යාපෘතිය තුළින් තෘතීයික රෝහල්වල වෛද්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම මඟින් බෝ…

(0)Comments | July 13, 2018 10:59 am

නැව් සමාගමේ ජෙට්වින්ග් කොටස් ගනුදෙනුවෙන් දෛනික පිරිවැටුමට තල්ලුවක්

කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික පිරිවැටුම අද දින ගනුදෙනු ආරම්භ කර පළමු පැය ඇතුළත දී රුපියල් මිලියන 366 සීමාව ඉක්මවා ගියේය. මේ සඳහා ප්‍රධාන වශයෙන් දායකත්වය ලබා දෙන ලද්දේ ජෙට්වින්ග් සිම්ෆනි පීඑල්සී සමාගමේ කොටස් ගනුදෙනුවකි. මෙහිදී සමාගමේ අට වැනියට විශාලතම කොටස් හිමියා වූ ශ්‍රී ලංකා ෂිපිං කම්පැනි ලිමිටඩ් සතුව තිබූ ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් මිලියන…

(0)Comments | July 13, 2018 10:53 am

ශ‍්‍රී ලංකාව සහ තායිලන්තය අතර වෙළෙඳ සහ තාක්ෂණික සහයෝගීතාව තවදුරටත් ඉහළ නංවා ගැනීමට අවධානය

දෙරට අතර අවබෝධතා ගිවිසුම් 04කට ද අත්සන් තැබේ ශ‍්‍රී ලංකාව සහ තායිලන්තය අතර වෙළෙඳ සහ තාක්ෂණික සහයෝගිතාව තවදුරටත් ඉහළ නංවා ගැනීමට දෙරටේ අවධානය යොමු වෙයි. දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි තායිලන්ත අග‍්‍රාමාත්‍ය ප‍්‍රයුත් චාන් ඕ චා මහතා සහ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතර නිල හමුව ඊයේ (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණු අතර එහිදී මේ…

(0)Comments | July 13, 2018 10:46 am

රටට ගැලපෙන විදේශ වෙළඳ බදු ප්‍රතිපත්තියක අවශ්‍යතාවය ජාතික ආර්ථික සභාව පෙන්වා දෙයි

භාණ්ඩ හා සේවා සැපයීමේදී ඇතැම් වෙළෙඳුන් අසීමිත ලාභයක් ඉපැයීම හේතුවෙන් මතුව තිබෙන අහිතකර තත්ත්වයෙන් පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීමේ විධිමත් වැඩපිළිවෙළක් පිළිබඳ ජාතික ආර්ථික සභාවේ අවධානය යොමු වෙයි. ජාතික ආර්ථික සභාව පසුගිය දා (10) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් රැස් වූ අවස්ථාවේදී මේ පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්විය. ශ‍්‍රී ලංකාවේ විදේශ සංචිත ප‍්‍රමාණය…

(0)Comments | July 12, 2018 3:33 pm

හේමාස් ට රුපියල් බිලියනයක අක්ෂි කාච කොන්ත්‍රාත්තුවක්

ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මවලදී ඇසට බද්ධ කිරීම සඳහා භාවිත කරන, නැමිය හැකි හයිඩ්‍රො‍‍ෆෝබික් අන්තඃ අක්ෂි කාච 93,767ක් මිල දී ගැනීම සඳහා වන ප්‍රසම්පාදනය, ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 1,062.2ක මුදලකට M/s. Hemas Pharmaceuticals (pvt) Ltd. වෙත ප්‍රදානය කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ යෝජනාව…

(0)Comments | July 12, 2018 10:23 am

වියට්නාමයෙන් LED බල්බ කෝටියක් මිල දී ගන්න කැබිනට් අනුමැතිය

ඉල්ලුම් පාර්ශ්වීය බලශක්ති කළමනාකරණ ජාතික වැඩසටහන යටතේ අඩු විදුලි පරිභෝජනයක් සහිත පාරිභෝගිකයන් අතර කාර්යක්ෂම LED විදුලි බල්බ භාවිතය දිරිගැන්වීම සඳහා සහන ණය ක්‍රමයක් යටතේ LED බල්බ බෙදා හැරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව, මෙම ව්‍යාපෘතිය සඳහා LED බල්බ ලක්ෂ 10 බැගින් වූ තොග 10ක්, එක් තොගයක් රුපියල් මිලියන 169.6ක මුදලකට, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන…

(0)Comments | July 12, 2018 10:13 am

ලිට්‍රෝ ගෑස්, ඉන්දියාවෙන් රු. බිලියන 2 ක සිලිඩන්ඩර මිල දී ගනී

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම විසින් ගෑස් බෙදා හැරීම සඳහා භාවිත කරනු ලබන ආරක්ෂිත වෑල්ව සහිත හිස් LP ගෑස් සිලින්ඩර 656,298ක් (විවිධ ප්‍රමාණයේ සිලින්ඩරවලින්), අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, ඉන්දියාවේ M/s. Mauriya Udyog Ltd. වෙතින් රුපියල් මිලියන 2,057.1ක මුදලකට මිල දී ගැනීම පිණිස රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය…

(0)Comments | July 12, 2018 10:00 am

වැවිලි කළමනාකරණ ආයතනයෙන් උපාධි

වැවිලි ක්ෂේත්‍රයට අවශ්‍ය ඉහළ ගුණාත්මකභාවයකින් යුත් වෘත්තිකයින් බිහි කරන, නිපුණතාවට ප්‍රමුඛත්වය ලබා දෙන වැවිලි කළමනාකරණ උපාධි පිරිනමනු ලබන ආයතනයක් බවට ජාතික වැවිලි කළමනාකරණ ආයතනය පරිවර්තනය කිරීමට හැකි වන පරිදි, 1979 අංක 45 දරන ජාතික වැවිලි කළමනාකරණ ආයතන පනත සංශෝධනය කිරීම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන…

(0)Comments | July 12, 2018 9:45 am