Top News

බැංකු පුරුදු වෙලා තියෙන්නේ ණය දෙනවාට වඩා නොදෙන ක්‍රම හොයන්න – මංගල

මෙටර බැංකු කරා පැමිණෙන ව්‍යවසායකයින්ට කොතරම් දුරට හොඳ අදහසක් හෝ වැඩපිළිවෙලක් තිබුණ ද ඇපකරුවන්, ඉඩකඩම් නොමැති වීම ආදී කරුණු මත ඔවුන් යළි හරවා යවන බවත්, බොහෝ බැංකු පුරුදු වී ඇත්තේ දෙනවාට වඩා නොදී සිටීමට ක්‍රම සෙවීමට බවත් මුදල් හා ජනමාධ අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. මහජන බැංකු මූලස්ථානයේ දී එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා කවුළුව විවෘත කිරීමේ…

(0)Comments | July 19, 2018 4:08 pm

ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස් මුල් පුටුව ස්ථිරවම අලුත්වෙයි

ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස් ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී තනතුර සඳහා Patrick McCloud පත් කර ඇති බව සමාගම් විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. මෙම පත්වීම 2018 සැප්තැම්බර් 01 දින සිට බලපැවැත්වෙනු ඇත. මීට පෙර ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස් ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරීවරයා වශයෙන් කටයුතු කළ කිෂූ ගෝමස් මහතා පසුගිය…

(0)Comments | July 19, 2018 3:24 pm

ජූනි කාර්තුවේ සමාගම් ප්‍රතිඵල නිකුත් වීම ඇරඹෙයි. කීල්ස් ෆුඩ් ප්‍රඩක්ට්ස් ලාභය 34% කින් ඉහළට

2018 ජූනි 30 න් අවසන් කාර්තුව සඳහා මූල්‍ය ප්‍රතිඵල නිකුත් කිරීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව කීල්ස් ෆුඩ් ප්‍රඩක්ට්ස් සමාගමේ කාර්තුමය මූල්‍ය වාර්තාව ඊයේ (18/) දිනයේ දී ප්‍රකාශයට පත් විය. මෙහිදී සමාගමේ ආදායම රුපියල් මිලියන 801 ක් ලෙසින් වාර්තා වන අතර එය පසුගිය වසරේ අදාළ කාර්තුව හා සැසඳීමේ දී 10% ක ඉහළ…

(0)Comments | July 19, 2018 3:10 pm

‘එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා‘ ණය යෝජනා ගැන ජනතාවට අවබෝධයක් නැහැ – කිරිඇල්ල

රාජ්‍ය බැංකු හරහා  මේ වන විට  තම ගණුදෙනුකරුවන් වෙනුවෙන් ණය යෝජනා ක්‍රම 100ක් ක්‍රියාත්මක වන නමුත් මේ පිළිබඳ ව ජනතාවට නිසි අවබෝධයක් නොමැති බව රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, (18) මහජන බැංකු ප්‍රධාන කාර්යාලයේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහනාධාර ණය යෝජනා වැඩසටහන යටතේ…

(0)Comments | July 19, 2018 9:53 am

සෞදි අරමුදල‍ෙන් කළුගඟ ව්‍යාපෘතියට ඩොලර් මිලියන 16ක අමතර ණයක්

දැනට ක්‍රියාත්මක කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා වූ අපේක්ෂිත වියදම බලාපොරොත්තු නොවූ භූවිද්‍යාත්මක තත්ත්වයන් ඇතුලු විවිධ හේතූන් මත ඉහළ ගොස් ඇති බැවින්  සංවර්ධනය සඳහා වන සෞදි අරමුදල (SFD) විසින් එහි  හිඟයෙන් කොටසක් මූල්‍යයනය කිරීම සඳහා සෞදි රියාල් මිලියන 60ක (ඇ.ඩො. මිලියන16, රු. මි. 2,560) අතිරේක ණය මුදලක් ලබා දීමට එකඟ වී ඇත. සංවර්ධනය සඳහා වන සෞදි…

(0)Comments | July 19, 2018 9:51 am

InterContinental කාමර 307 ක හෝටලයක් සමගින් ශ්‍රී ලංකාවට

ලොව ප්‍රමුඛතම හෝටල් සමාගමක් වන InterContinental Hotels Group (IHG) සහ මෙරට Pearl Grand Tower Hotel, කළමනාකරණ ගිවිසුමකට එළඹ තිබේ. මෙම ගිවිසුමට අනුව කාමර 307 කින් සහ suites  47 කින් සමන්විත සුඛෝපභෝගී හෝටලයක් කොළඹ 03 දී ඉදිවන අතර 2019 වසරේ දී මෙම හෝටලය අමුත්තන් සඳහා විවෘත වීමට නියමිත බව ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කර සිටී. කොළඹ 03 ගාලු…

(0)Comments | July 18, 2018 5:13 pm

වැඩිහිටි මනසට සුවය ගෙනෙන වර්ණ තෙරපිය

ආතතිය යනු වර්තමානයේ දී බොහෝ දෙනා පීඩා විඳින තත්ත්වයකි. මේ නිසා බොහෝ දෙනා සිය රැකියා ස්ථානයේ දී පමණක් නොව තම නිවසේ දී පවා ගත කරනුයේ වෙහෙසකර මනසකින් මෙන්ම ඉච්ඡාභංගත්වයක් ද උරුම කර ගනිමිනි. ඒකාකාරී දෛනික ජීවිතයකට හැඩ ගැසුණු ඔවුන්, දිනෙන් ආතතියට පත්වන්නේ ජීවිතය විඳීමක් නොව විඳවීමක් කර ගනිමිනි. මෙයාකාරයට රැකියාව හේතුවෙන් පමණක් නොව තම එදිනෙදා…

(0)Comments | July 18, 2018 5:11 pm

එක්සත් ජනපදයේ වාණිජ දෙපාර්තමේන්තුව විසින් රබර් ටයර්වලට පනවන ලද ප්‍රතිතෝලන බද්දට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනයෙන් ශ්‍රී ලංකාවට ජය

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ වාණිජ දෙපාර්තමේන්තුවේ තවත් ජයග්‍රහණයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකාවෙන් ඇමරිකා එක්සත් ජනපදය වෙත අපනයනය කෙරෙන රබර් ටයර්වලට එක්සත් ජනපදයේ වාණිජ දෙපාර්තමේන්තුව විසින් පනවන ලද 2.18% ප්‍රතිතෝලන බද්දට එරෙහිව ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කරන ලද අභියාචනයේ නඩු තීන්දුව 2018 ජූලි 11 වන දින එක්සත් ජනපද ජාත්‍යන්තර වෙළඳ අධිකරණය මගින් ශ්‍රී ලංකාවට වාසි සහගත වන අයුරිනි ලබා දෙන ලදී….

(0)Comments | July 18, 2018 2:39 pm

ටාටා නැනෝ අවසානය තීන්දුයි

ලොව මිල අඩුම මොටර් රථය ලෙසින් 2008 වසරේ දී නිෂ්පාදනය ඇරඹුණු ටාටා නැනෝ මෝටර් රථයෙහි නිෂ්පාදන කටයුතු 2019 වසරෙන් ඔබ්බට ක්‍රියාත්මක නොවනු ඇතැයි හින්දුස්ථාන් ටයිම්ස් පුවත් සේවය අනාවරණය කර සිටී. මීට ප්‍රධානතම හේතුව ලෙසින් වාර්තා වී ඇත්තේ ඉන්දියාව තුළ මෙම මෝටර් රථය සඳහා ඇති ඉල්ලුම සීඝ්‍රයෙන් පහළ බැස තිබීමත්, මේ හේතුව නිසා ටාටා නැනෝ නිෂ්පාදනය…

(0)Comments | July 18, 2018 2:05 pm

ශ්‍රී ලංකා – සිංගප්පූරු වෙළඳ ගිවිසුමෙන් ස්වාධීන පුද්ගලයන්ට මෙරටට පැමිණ වෘත්තීන්වල නියැලීමට ප්‍රතිපාදන නැහැ – ඇමති මලික් පාර්ලිමේන්තුවේ දී කියයි

ශ්‍රී ලංකා – සිංගප්පූරු වෙළඳ ගිවිසුම හරහා ස්වාධීන පුද්ගලයන්ට ලංකාවට පැමිණ තම වෘත්තීන් වල නියැලීමට අදාල ප්‍රතිපාදන ලබාදී නැති බවත් සිංගප්පූරුවේ පුරවැසියෙක් වන වෛද්‍යවරයෙකුට,ඉංජිනේරුවරයෙකුට,ගෘහනිර්මාණ ශිල්පියෙකුට හෝ කිසිම නිදහස් වෘත්තිකයකුට ලංකාවට පැමිණ වෘත්තීය සේවාවන් වල යෙදීමට හැකියාවක් නොමැති බවත් සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පවසයි. ශ්‍රී ලංකා-සිංගප්පූරු වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් ඊයේ (17) පැවති පාර්ලිමේන්තු විවාදයේ…

(0)Comments | July 18, 2018 12:53 pm