මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඊ-මෝටරිං ව්‍යාපෘතිය සඳහා තොරතුරු තාක්ෂණ විසඳුමක් සකස් කර, ක්‍රියාත්මක කර පවරා දීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, Face Technologies & Metropolitan බද්ධ ව්‍යාපාරය වෙත පිරිනැමීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත…
එමිරේට්ස් සමූහය විසින් 2018 වසරේ මාර්තු 31 වනදායින් අවසන් වන මූල්‍ය වසර තුළදී ඩිරාම් බිලියන 4.1 ක (ඇමරිකානු ඩොලර් බිලියන 1.1 ක) ලාභයක් ලබාගැනීමට සමත්ව තිබෙන අතර මෙය පසුගිය මුදල් වසරට සාපේක්ෂව 67% ක වර්ධනයකි. මෙම මුදල් වසරේදී සමූහයේ ආදායම පසුගිය මුදල් වසරට සාපේක්ෂව 8% කින් ඩිරාම් බිලියන 102.4 ක් (ඇමරිකානු ඩොලර් බිලියන 27.9 ක්)…
පාසල්, විශ්වවිද්‍යාල, රෝහල් සහ රජයේ කාර්යාල ආදී රජයට අයත් ගොඩනැඟිලි ඉදි කිරීම සඳහා වාර්ෂික අයවැය මඟින් වැඩි මුදල් ප්‍රමාණයක් වෙන් කිරීමට රජයට සිදු වන අතර, එම ගොඩනැඟිලි ඉදි කිරීමේ සහ නඩත්තු කිරීමේ කාර්යයන් වෙනුවෙන්ද කාලය සහ මුදල් වෙන් කිරීමට සිදු වේ. එබැවින් රජයේ අරමුදල් අනෙකුත් ප්‍රමුඛතා කාර්යයන් සඳහා වැය කළ හැකි වන පරිදි රජයේ ගොඩනැඟිලි…
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පසුගිය වසරේදී ලැබූ විශාලමය මූල්‍ය ප‍්‍රගතිය මත ජාතික කි‍්‍රකට් කණ්ඩායමේ කී‍්‍රඩකයන්ගේ වැටුප් 2018 – 2019 වසරේදී සියයට තිස්හතරකින් ඉහළ නැංවීමට තීරණය කර තිබේ. කොන්ත‍්‍රාත් ගිවිසුම්වලට එළැඹ ඇති කී‍්‍රඩකයන් තිස්තුන් දෙනාහට මේ වැටුප් වැඩි කිරීමට අමතරව ටෙස්ට්, එක්දින හා 20- 20 තරග දීමනාද වැඩි කෙරෙනු ඇත. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පසුගිය වසරේදී…
මෙරට ප්‍රධාන පෙළේ සමාගම් සමූහයක් වන හේලීස් පීඑල්සී 2018 මාර්තු 31 න් අවසන් මූල්‍ය වර්ෂය වෙනුවෙන් වූ මූල්‍ය වාර්තා ඊයේ (21) දිනයේ දී ප්‍රකාශයට පත් කළ අතර එහිදී ඩොලර් බිලියනය ඉක්මවූ පිරිවැටුමක් වාර්තා විය. එහිදී සමාගමේ බදුගෙවීමෙන් පසු ලාභය රුපියල් බිලියන 3.27 ක් ලෙසින් සටහන් වී තිබේ. මේ අතර 2017/18 මූල්‍ය වර්ෂය වෙනුවෙන් එක් කොටසක්…
ලංකා දුම්කොළ සමාගම 2018 මාර්තු 31 න් අවසන් මූල්‍ය කාර්තුව තුළ දී රුපියල් බිලියන 35.57 ක ආදායමක් වාර්තා කර තිබේ. මෙය පසුගිය මූල්‍ය වර්ෂයේ මුල් කාර්තුවට වඩා 15% ක වර්ධනයකි. සමාගම විසින් 2018 මුල් මාස 03 තුළ දී රුපියල් බිලියන 27.54 ක් දුම්කොළ බදු ලෙසින් ද, රුපියල් බිලියන 2.49 ක් ආදායම් බදු ලෙසින් ද ගෙවා…
2018 මාර්තු 31 න් අවසන් මූල්‍ය වර්ෂය වෙනුවෙන් රුපියල් බිලියන 163.24ක පිරිවැටුමක් වාර්තා කිරීමට මෙරට ප්‍රමුඛ පෙළේ ලැයිස්තුගත සමාගම් සමූහයක් වන හේලීස් පීඑල්සී සමත් වී තිබේ. මෙය වර්තමාන විනිමය අනුපාතිකයන්ට අනුව ශ්‍රී ලංකාවේ ලැයිස්තුගත සමාගමක් ඇමරිකානු ඩොලර් බිලියනයක පිරිවැටුම් මට්ටම ඉක්මවා ගිය පළමු අවස්ථාව ලෙසින් ඉතිහාස ගත වනු ඇත. තව ද මෙය පසුගිය මූල්‍ය වර්ෂය…
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.,2013=100) විචලනය මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත 2018 මාර්තු මාසයේ දී පැවැති සියයට 2.8 ට සාපේක්ෂව 2016 පෙබරවාරි මස සිට වාර්තා වූ අඩුම අගය වන සියයට 1.6 ක් දක්වා 2018 අප්‍රේල් මාසයේ දී පහළ ගියේය. 2018 අප්‍රේල් මස ලක්ෂ්‍යමය උද්ධමනයෙහි…
New World Wealth විසින් ප්‍රකාශයට පත් කරනු ලැබූ 2017 ගෝලීය ධනවත්භාව සංක්‍රමණ විමර්ශන (Global Wealth Migration Review) වාර්තාව පසුගිය දා එළිදැක්වුණු අතර ඊට අනුව ලොව ධනවත්ම රට ලෙසින් ඇමරිකා එක්සත් ජනපදය නම් කර තිබේ. අදාළ වාර්තාවට අනුව 2017 වසරේ දී ඇමරිකාවේ වත්පොහොසත්කම ඩොලර් බිලියන 62,584 කි. මෙම ලැයිස්තුවේ දෙවන හා තෙවන ස්ථාන පිළිවෙලින් චීනය (ඩොලර්…
ඉන්දියන් ඔයිල් කෝපරේෂන් ලිමිටඩ් හි මානව සම්පත් අධ්‍යක්ෂවරයා වන රන්ජන් කුමාර් මහාපට්‍රා, වහාම බලපැවැත්වෙන පරිදි ලංකා IOC සමාගමේ සභාපතිවරයා ලෙසින් පත්කර තිබේ. යාන්ත්‍රික ඉංජිනේරුකරණය පිළිබඳ උපාධිධාරියෙකු වන ඔහු 1987 දී ඉන්දියන් ඔයිල් සමාගම සමඟ එක් වී ඇත. මේ අතර 2012-2015 වකවානුවේ චී ඉන්දියන් ඔයිල් (මුරුසි) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙසින් ඔහු කටයුතු කරනු ලැබීය. නිරන්තරයෙන් නවීන…
Video Story