Top News

ශ්‍රීලංකන් ගුවන්සේවයෙන් හදිසි නිවේදනයක්

ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරී සංගමය විසින් ආරම්භ කර තිබෙන අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන්, සිදුවිය හැකි ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා ගුවන් ගමන් ආරම්භයට පැය 3 කට පෙර ගුවන් තොටුපොළට පැමිණෙන ලෙස ශ්‍රීලංකන් ගුවන්සේවය සිය මගීන් වෙත දක්වා සිටී. අද (මැයි 17) දහවල් 12.00 සිට නැවත දැනුම් දෙනතුරු මෙම නිවේදනය බලපැවැත්වෙන බව ශ්‍රීලංකන්…

(0)Comments | May 17, 2018 12:00 pm

කටුනායක ගුවන්තොටේ මුදල් හුවමාරුව බැංකු 4 ක් ඇතුළු 5 කට

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි, ශ්‍රී ලංකා රේගුව පවත්වාගෙන යනු ලබන ප්‍රදේශයට එපිටින් පිහිටා ඇති පැමිණීමේ පර්යන්තය තුළ මුදල් හුවමාරු කවුළු පවත්වාගෙන යාම සඳහා වන අවසරය, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, කොමර්ෂල් බෑන්ක් ඔෆ් සිලෝන් පීඑල්සී, සම්පත් බැංකුව පීඑල්සී, තොමස් කුක් ලංකා ප්‍රයිවට් ලිමිටඩ්, ලංකා බැංකුව සහ මහජන බැංකුව යන…

(0)Comments | May 17, 2018 11:26 am

ආසියානු සංවර්ධන බැංකුවෙන් මන්නාරමට සුළං බල උද්‍යානයක්

වර්තමානය වන විට විදුලි බලය නිෂ්පාදනය කිරීම සඳහා විකල්ප ප්‍රභවයන් කෙරෙහි ගෝලීය අවධානය යොමු වී ඇති අතර, පොසිල ඉන්ධන මඟින් විදුලිය නිෂ්පාදනය මිල අධික හා පාරිසරික වශයෙන් අහිතකර කටයුත්තක් බවට පත්ව ඇත. සුළං මඟින් විදුලිය නිෂ්පාදනය හා සූර්යය ශක්තිය මඟින් විදුලිය නිෂ්පාදනය මේ හේතුවෙන් ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතියි. ඉන්දියන් සාගරයෙන් වට වූ දූපතක් වීම…

(0)Comments | May 17, 2018 8:15 am

හදිසි අවස්ථාවලදී ප්‍රතිචාර දක්වන හෙලිකොප්ටර් 08ක් හා තාක්ෂණික මුදවා ගැනීමේ වාහන 25ක් ජර්මනියෙන්

හදිසි අනතුරක් සිදු වූ අවස්ථාවකදී අනතුරට මුහුණ දුන් පුද්ගලයින් අනතුර සිදු වූ ස්ථානයේ සිට ආසන්නතම රෝහල වෙත ප්‍රතිකාර සඳහා ගුවන් මඟින් ගෙන යාම පිණිස කඩිනමින් ප්‍රතිචාර දක්වන හදිසි ගුවන් හා තාක්ෂණික මුදවා ගැනීමේ පද්ධතියක් මෙරට ස්ථාපනය කිරීමට යෝජනා වී තිබේ. Bijorn Steiger Stiftung නම් ජර්මනියේ ස්ථාපිත ලාභ නොලබන සංවිධානයක් විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති ව්‍යාපෘති…

(0)Comments | May 16, 2018 1:52 pm

චීනයේ Chint ට රු. මිලියන 1,800 ක කොන්ත්‍රාත්තුවක්

හරිත බලශක්ති සංවර්ධනය හා බලශක්ති කාර්යක්ෂමතා ඉහළ නැංවීමේ ආයෝජන වැඩසටහන යටතේ, හම්බන්තොට 220/132 kV ග්‍රිඩ් උපපොළ ඉදි කිරීම සහ දැනට පවතින හම්බන්තොට 132/33 kV ග්‍රිඩ් උපපොළ වැඩිදියුණු කිරීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 1,866.31ක මුදලකට M/s. Chint Electric Co. Ltd. වෙත පිරිනැමීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය…

(0)Comments | May 16, 2018 1:44 pm

අවුරුදු නිවාඩුවෙන් පසු සේවකයන් අනුමැතියකින් තොරව සේවයට වාර්තා නොකිරීම නිෂ්පාදන ක්‍රියාවලියට බාධාවක් වෙලා

නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, 2018 අප්‍රේල් මාසයේ දී 45.5ක දර්ශක අගයක් වාර්තා කරමින් මාර්තු මාසයට සාපේක්‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ෂ ව දර්ශක අගයන් 20.1කින් පහත වැටුණි. පෙර වසරවල දී ද පැවැති ප්‍රවණතාවට අනුකූල ව, මාර්තු මාසයේ දී ඉහළ වර්ධනයක් පෙන්නුම් කළ නිෂ්පාදන ක්‍රියාකාරකම් අප්‍රේල් මාසයේ දී අලුත් අවුරුදු නිවාඩු හේතුවෙන් පසුගාමී විය. මෙලෙස නි‍‍ෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයේ…

(0)Comments | May 16, 2018 1:25 pm

මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬ පැවැත්වීම පිළිබඳ ජාතික සම්බන්ධීකරණ කමිටුවට නව සාමාජිකයන් පත් කෙරේ

ශ්‍රී ලංකාවේ මූල්‍ය බුද්ධි ඒකකය මුදල් අමාත්‍යාංශය යටතේ 2006 වර්ෂයේදී ස්ථාපිත කරන ලද අතර, මුදල් විශුද්ධිකරණය වැළැක්වීම හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬ පැවැත්වීමේ ජාතික ප්‍රතිපත්තිය හඳුන්වා දීමත් සමඟ එය ‘මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬ පැවැත්වීම පිළිබඳ ජාතික සම්බන්ධීකරණ කමිටුව’ නමින් නැවත නම් කරන ලදී. තාක්ෂණික දියුණුවත් සමඟ මූල්‍ය අපරාධ දිනෙන් දින සංකීර්ණ…

(0)Comments | May 16, 2018 11:07 am

මඩු බැතිමතුන්ගේ පරිහරණයට නිවාස ඒකක 300 ක් ඉදිකරන්න ඉන්දියාවෙන් රු. මිලියන 300 ක්

ශ්‍රී ලංකාවේ පවතින පූජනීය ස්ථාන අතුරින් මන්නාරම දිස්ත්‍රික්කයේ පිහිටා ඇති මඩු දේවස්ථානයට සුවිශේෂී ස්ථානයක් හිමිවන අතර, එය දේශීය හා විදේශීය කිතුණු බැතිමතුන්ගේ මෙන්ම අනෙකුත් බැතිමතුන්ගේද ගෞරවයට හා වන්දනාවට පාත්‍ර වී ඇත. වන්දනා සමයන්හිදී මෙහි පවතින නවාතැන් පහසුකම් ප්‍රමාණවත් නොවීම සැලකිල්ලට ගෙන මඩු දේවස්ථානයට පැමිණෙන සංචාරකයින් හා බැතිමතුන්ගේ පරිහරණය සඳහා නිවාස ඒකක 300ක් ඉදි කිරීමට යෝජනා…

(0)Comments | May 16, 2018 11:03 am

කොළඹ ගිනි නිවන්න ඕස්ට්‍රියාවේ යුනික්‍රෙඩිට් බැංකුවෙන් යුරෝ මිලියන 10.5 ක පොළී රහිත ණයක්

ජනගහන වර්ධනය හා භූමි ප්‍රමාණයේ සීමිත භාවය හේතු කොට ගෙන විශාල මහල් ප්‍රමාණයකින් යුත් ගොඩනැඟිලි සංකීර්ණ කොළඹ නගරය හා ආසන්න ප්‍රදේශයන්හි ඉදි වෙමින් පවතියි. මෙම දේපළවල හා ඒවා භාවිත කරන්නන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කොළඹ මහනගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ ධාරිතාව වර්ධනය කිරීමේ අරමුණින් ගිනි නිවීමේ උපකරණ හා වාහන සැපයීමට යෝජනා වී තිබේ. ඒ සඳහා…

(0)Comments | May 16, 2018 11:01 am

කියුබ්වලින් ආ වැලි දැන් පැකට්වලින් – කිලෝ 10, 25 හා 50 උර වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවර

වැලි මිල පාලනය කිරීම සඳහා හලන ලද ප්‍රමිතියෙන් යුතු වැලි උර වෙළඳපළට නිකුත් කිරීමට පියවර ගන්නා බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවෙල මහතා පවසයි. සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ කාර්යාංශයේ පැවති ප්‍රගති සමාලෝචන වැඩසටහනකට සහභාගී වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා කියා සිටියේ, ජනාධිපතිවරයාගේ උපදෙස් මත කරන ලද විධිමත් සොයා බැලීමකින් අනතුරුව…

(0)Comments | May 16, 2018 10:46 am