රජයේ ඒකාබද්ධ ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳ ආණ්ඩු පක්ෂයේ සියලු අමාත්‍යවරුන්ගේ, මන්තී‍්‍රවරුන්ගේ සහ අමාත්‍යාංශ ලේකම්වරුන් මෙන්ම මහබංකු හා භාණ්ඩාගාර නිලධාරින්ගේ සහභාගිත්වයෙන් විශේෂ එක් දින වැඩමුළුවක් පැවැත්වීමට ජනාධිපතිතුමා ජාතික ආර්ථික සභාවට උපදෙස් දෙයි. මෙම වැඩසටහන පිළිබඳ ඔවුන් පුළුල් ලෙස දැනුවත් කිරීම සහ අදහස් සහ යෝජනා ලබා ගැනීම එහි අරමුණයි. ජාතික ආර්ථික සභාව ඊයේ (15) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමාගේ…
2018 අවසන් වන විට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර 10,000ක් බල ගැන්වීම සඳහා ශ‍්‍රී ලංකාවේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ ආයතනය (ICTA) සමඟ හවුල් වෙයි. ෆේස්බුක් සමාගම ගෝලීය මට්ටමින් ක‍්‍රියාත්මක කරන ‘ඔබගේ ව්‍යාපාරය වැඩි දියුණු කර ගන්න’ වැඩසටහනට දැන් ශ‍්‍රී ලංකාවේ තරුණයන්ට හා ව්‍යවසායකයන්ට ද සම්බන්ධ විය හැකි ය. රට තුළ ක‍්‍රියාකාරී සුළු ව්‍යාපාර හිමියන්ගේ හැකියාව හඳුනා…
ඇමරිකානු ඩොලරයේ රුපියල් අගය 160 දක්වා ඉහළ ගොස් තිබීම හොඳ දෙයක් නම් එය 360 ක් කරන්න යැයි හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. අද පැවති හමුවක දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා මේ බව පැවසීය. මෙහිදී අදහස් දක්වමින් රවී කරුණානායක මහතා කියා සිටියේ “අපි ලෙඩේ දන්නවා, නමුත් බෙහෙත කොහොමද දෙන්නේ කියන එකයි නොදන්නේ“, යනුවෙනි….
මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන විශාලතම සංවර්ධන ව්‍යාපෘතිය වන පෝර්ට් සිටි පිළිබඳව වැදගත් කරුණු කිහිපයක් අනාවරණය කිරීමට පෝර්ට් සිටි ව්‍යාපෘතියේ නිල ෆේස්බුක් පිටුව විසින් කටයුතු කර තිබේ. මෙය තනි ආයෝජකයෙකු විසින් ශ්‍රී ලංකාව තුළ මෙතෙක් සිදු කළ දැවැන්තම සෘජු විදේශ ආයෝජන ව්‍යාපෘතිය වන අතර කොළඹ වරාය නගරයේ ඉදිවන පොදු මහජන උද්‍යාන සමස්තය ගාලුමුවදොර…
විදෙස් රටවල පුරවැසිභාවය ලබා සිටින ශ්‍රී ලාංකිකයින් 400 දෙනෙකුට ද්විත්ව පුරවැසිභාවය ප්‍රදනය කිරීම හෙට (16) බත්තරමුල්ල, සුහුරුපායේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දී සිදු කෙරේ. අභ්‍යන්තර කටයුතු අමාත්‍ය එස්.බී.නාවින්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන උත්සවයක දී මෙම පිරිසට ද්විත්ව පුරවැසිභාවය ප්‍රදානය කෙරෙන බව ආගමන විගමන පාලක ජනරල් එම්.එන්. රණසිංහ මහතා පවසයි. පසුගිය වසර 03 තුළ විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් 3,200ක්…
ශ්රී ලංකාවේ ප්‍රථම වතාවට රැකියා ලබාදීමේ යුගයක් අපි නිර්මාණය කරනවා.රටේ නිෂ්පාදන, සංචාරක ආදි අංශවලින් මෙම ආයෝජන ආරම්භ කිරීමට අපි සූදානම්. 2020 වන විට එම ආයෝජන සංඛ්‍යාව තවත් වැඩි කිරීමට අප සූදානම් වෙනවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. රාජ්‍ය කළමනාකරණ සහකාර සේවය සඳහා බඳවාගත් නව නිලධාරීන් වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගි වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ…
ප්‍රාථමික සහ ද්විතීයික වෙළෙඳපොළ වෙත වූ ශුද්ධ ලැබීම් ඇතුළුව, කොළඹ කොටස් වෙළෙඳපාළ වෙත වූ ශුද්ධ ලැබීම්, 2018 වසරේ පෙබරවාරි මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 18 ක් විය. ඒ අනුව 2018 වසරේ පළමු මාස දෙක තුළ දී මුළු ශුද්ධ ලැබීහ් එක්සත් ජනපද ඩොලර් මිලියන 54 ක් විය. මේ අතර රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළෙහි (භාණ්ඩාගාර බිල්පත් සහ…
2018 පෙබරවාරි මාසයේ දී අපනයන ආදායම මධ්‍යස්ථ වර්ධනයක් වාර්තා කළ අතර, 2017 පෙබරවාරි මාසයේ දී අපනයන ආදායම සාපෙක්ෂ ලෙස පහළ මට්ටමක පැවතීමේ බලපෑම මින් පෙන්නුම් කෙරේ. නාමික වශයෙන් ගත් විට, 2018 පෙබරවාරි මාසයේ අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 916 ක් විය. ඒ අනුව අඛණ්ඩව මාස 07 ක් පුරා අපනයන ආදායමෙහි වාර්තා වූ අංක දෙකක…
2018 පෙබරවාරි මාසයේදී වෙළඳ හිඟයෙහි සැලකිය යුතු පුළුල් වීම මධ්‍යයේ වුවද සංචාරක පැමිණීම්හි සිදු වූ කැපී පෙනෙන වර්ධනය සහ කොටස් වෙළඳපොළ වෙත වූ අඛණ්ඩ ශුද්ධ විදේශීය ලැබීම් තුළින් විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය විදහා දැක්වුණි. රත්‍රං ආනයනයෙහි සිදු වූ ශීඝ්‍ර වැඩි වීම ආසන්න වශයෙන් වසර තුනහමාරක කාලය තුළදී සමස්ත වෙළඳ භාණ්ඩ ආනයනයෙහි සිදු වූ වේගවත්ම වර්ධනය සඳහා…
සේවක අර්ථ සාධක අරමුදලේ මුදල්, කොළඹ කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීම සඳහා ආණ්ඩුව විසින් ආසියානු සංවර්ධන බැංකුව සමඟ හොර ගිවිසුමක් ගසා ඇති බව අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා පවසයි. ඊයේ (13) පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපතිවරයා මෙසේ පැවසීය. “මේ රටේ…
Video Story