Top News

ශ්‍රී ලංකාවේ පිරිමින්ට වඩා කාන්තාවන් ලක්ෂ 7 ක් වැඩියි

2017 වසරේ මධ්‍ය වාර්ෂික ජනගහනය මිලියන 21.4 ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර වාර්ෂික ජනගහන වර්ධන වේගය 2016 වසරේ පැවති සියයට 1.1 ක අගයෙහි නොවෙනස්ව පැවතිණි. මධ්‍ය වාර්ෂික ජනගහනයෙන් මිලියන 10.4 ක් (සියයට 48.4ක්) පුරුෂයන් වන අතර මිලියන 11.1 ක් (සියයට 51.6 ක්) ස්ත්‍රීන් විය. 2017 වසරේ දී වයස අවුරුදු 15 ට අඩු, අවුරුදු 15-59…

(0)Comments | May 9, 2018 1:51 pm

අලාභ ලැබූ ලංකා IOC කොටස්කරුවන්ට සලකන්නේ මෙහෙමයි

ලංකා IOC සමාගම ඊයේ (08) දිනයේ දී සිය කොටස් හිමියන් වෙත එක් කොටසක් වෙනුවෙන් සත 65 ක ලාභාංශයක් ලබා දෙන බවට නිවේදනය කරනු ලැබීය. 2017/18 මූල්‍ය වර්ෂය වෙනුවෙන් ගෙවනු ලබන පළමු හා අවසාන ලාභාංශය ලෙසින් මෙය ප්‍රකාශයට පත් කර ඇත. කෙසේ වෙතත් 2017/18 මූල්‍ය වර්ෂයේ දී ලංකා IOC සමාගම රුපියල් මිලියන 755 ක අලාභයක් වාර්තා…

(0)Comments | May 9, 2018 12:38 pm

අටලක්ෂ අසූඅටදහසක සංචාරකයින් මාස 04 ක දී ඇවිත් – ඕස්ට්‍රේලියා ඇමරිකා සංචාරකයින් දෙගුණයක් වෙලා

2018 වසරේ මුල් මාස 04 තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින්ගේ ප්‍රමාණය 888,353 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිවේදනය කර සිටී. මෙහිදී අප්‍රේල් මාසය තුළ දී 180,429 ක සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර එය 2017 වසරේ අප්‍රේල් මාසයේ දී පැමිණි සංචාරකයින් සංඛ්‍යාව වූ 160,249 හා සැසඳීමේ දී 12.6% ක…

(0)Comments | May 9, 2018 11:25 am

ලංකා IOC අලාභ රු. මිලියන 500 කින් පහළට

2018 ජනවාරි – මාර්තු මූල්‍ය කාලපරිච්ඡේදය සඳහා ලංකා IOC පීඑල්සී වාර්තා කර ඇති බදු ගෙවීමෙන් පසු සමස්ත අලාභය රු. මිලියන 103.36 ක් ලෙසින් වාර්තා වේ. 2017 ජනවාරි – මාර්තු කාර්තුවේ දී සමාගමේ අලාභය රු. මිලියන 647.05 ක් ලෙසින් සටහන් වන අතර මේ අනුව පසුගිය කාර්තුවේ දී රු. මිලියන 543.69 කින් අලාභ අඩු කර ගැනීමට ලංකා IOC…

(0)Comments | May 8, 2018 6:10 pm

රාජ්‍ය – පෞද්ගලික සේවකයින්ගේ මූර්ත වැටුප් පහළට

2017 වසර තුළ දී වැටුප් ප්‍රමාණ දර්ශක මගින් පෙන්නුම් කළ පරිදි මූර්ත වැටුප් පහළ යෑමේ ප්‍රවණතාව සමඟ ආර්ථිකයෙහි වැටුප් පීඩනයක් ඇති බව පෙන්නුම් කරන ලදී. මෙම තත්ත්වය, 2017 වසරේ දී උද්ධමනයේ ඉහළ යෑමට වඩා අඩු වේගයකින් නාමික වැටුප් ඉහළ යෑම හේතුවෙන් සිදු වූ අතර, එය රාජ්‍ය සහ විධිමත් පෞද්ගලික අංශවල විශේෂයෙන් දක්නට ලැබිණි. කෙසේ වුවද,…

(0)Comments | May 8, 2018 2:35 pm

පීපල්ස් මර්චන්ට් – තවත් මාස 06 ක කාලයක්

පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් පීඑල්සී හා පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම් දෙක ඒකාබද්ධ වීම සඳහා ලබා දී ඇති කාලසීමාව දීර්ඝ කර තිබේ. මේ සම්බන්ධයෙන් පීපලස් මර්චන්ට් ෆිනෑන්ස් පීඑල්සී හි සමාගම් ලේකම්වරයා විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටින්නේ, අදාළ කාලසීමාව මාස 06 කින් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර ඇති…

(0)Comments | May 8, 2018 2:07 pm

මුදල් ප්‍රතිපත්ති විවරණය සිකුරාදා

2018 වසරේ තුන්වන මුදල් ප්‍රතිපත්ති විවරණය මැයි මස 11 වන දින පෙරවරු 7.30 ට නිවේදනය කරනු ලබන ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටී. පසුගිය අප්‍රේල් 04 දා ප්‍රකාශයට පත්කරන ලද 2018 වසරේ දෙවැනි මුදල් ප්‍රතිපත්ති විවරණය තුළින් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පදනම් අංක 25 කින් පහළ දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් තීරණය…

(0)Comments | May 8, 2018 12:55 pm

වාසිදායක නොවූ මාර්ගවල ගුවන්ගමන් ශ්‍රීලංකන් අලාභයට හේතුවෙලා

තාවකාලික මූල්‍ය ප්‍රකාශනවලට අනුව, ශ්‍රීලංකන් ගුවන් සේවයේ දුර්වල මූල්‍ය ක්‍රියාකාරීත්වය අඛණ්ඩව පැවති අතර, එහි මෙහෙයුම් අලාභය 2016 වසරේ දී වාර්තා වූ රුපියල් බිලියන 10.4 ට සාපේක්ෂව 2017 වසරේ දී රුපියල් බිලියන 13.7 ක් විය. ආදායම රුපියල් බිලියන 148 ක් දක්වා සියයට 12.3 කින් ඉහළ ගිය ද මෙහෙයුම් වියදම රුපියල් බිලියන 161.7 ක් දක්වා සියයට 13.7…

(0)Comments | May 8, 2018 12:33 pm

රබර් සඳහා වන ඉල්ලුම ලෝකයේ ඉහළ යන බැවින් රබර් වගාව රැකගත යුතුයි – වැවිලි කර්මාන්ත අමාත්‍ය

ලෝකයේ ස්වාභවික රබර් සඳහා වන ඉල්ලුම 2025 වන විට වසරකට මෙක්ට්‍රික් ටොන් මිලියන 17 දක්වා ඉහළ යනු ඇති බවට විශේෂඥයින් පුරෝකතනය කර ඇති බැවින් රබර් වගාව වර්ධනය කිරීමටත් කුඩා රබර් හිමියන්ට වැඩි මිලක් ලබාදීම කෙරෙහි ලෝක රබර් සමුළුවේ අවධානය යොමුවිය යුතු බවත් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි. කොළඹ දී අද (7) ආරම්භ වූ ලෝක රබර් සමුළුව…

(0)Comments | May 7, 2018 9:47 pm

ජාතික කුරුඳු සතිය ඇරඹෙයි

ජාතික කුරුඳු සතිය අද (07) සිට ලබන 11 දින දක්වා පැවැත්වීමට ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශය හා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කටයුතු සංවිධානය කර තිබෙන බව අපනයන කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ. පි. හීන්කෙන්ද මහතා පසයි. “ශ්‍රී ලාංකේය කුරුඳු සුව දිවියට – ධන සවියට” යන්න තේමා කර ගනිමින් දිවයිනේ කුරුඳු වැඩි වශයෙන් වගා කරන ප්‍රදේශ වන ගාල්ල ,…

(0)Comments | May 7, 2018 9:21 am