ඊඒපී සමාගම් සමූහය සතු සියලු සමාගම් මේ වන විට ලයිකා මොබයිල් සමාගම වෙත විකිණීමට තීන්දු කර ඇති බවත්, එසේ තීන්දු කර ඇත්තේ දේශීය ව්‍යාපාරිකයෙකු ඊට වඩා වැඩි ලංසුවක් ඒ වෙනුවෙන් ලබා දී තිබූ පසුබිමක බවත් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. ඊයේ (25) පැවති විසර්ජන පනත යටතේ යෝජනා විවාදය අතරතුර දී මන්ත්‍රීවරයා මේ බව…
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් සමූහයක් වන Melstacorp PLC, Pyramid Gama (Private) Limited සමඟින් බද්ධ ව්‍යාපාර ගිවිසුමකට එළඹ තිබේ. මේ අනුව මෙම ගිවිසුම යටතේ සිමෙන්ති ආනයනය, සැකසීම, ඇසුරුම්කරණය හා බෙදාහැරීම Melsta Gama (Private) Limited සමාගම යටතේ සිදුකෙරෙණු ඇත. Pyramid Gama යනු ශ්‍රී ලංකාවේ Pyramid Holdings හා ඉන්දුනීසියාවේ Gama Corp හි ඒකාබද්ධ ව්‍යාපාරයකි. Gama Corp ඉන්දුනීසියාව…
හැටන් නැෂනල් බැංකුව විසින් වඩාත් ගෞරවාන්විතව පවත්වාගෙන යන සිය වෘත්තීය භාවයට පටහැනි ක්‍රියාවක් තම යම් ශාඛාවක් වෙතින් සිදු වී ඇතිනම් ඒ පිළිබඳව බලවත් කණගාටුව පළ කරන බවත් එවැනි ක්‍රියාවක් කිසිදු ලෙසකින් බැංකුවේ හරයාත්මක වටිනාකමක් ලෙස අරුත් ගැන්විය නොහැකි බවත් හැටන් නැෂනල් බැංකුව තරයේ කියා සිටී. සිය නිල ෆේස්බුක් පිටුව හරහා බැංකුව විසින් මෙම ප්‍රකාශය සිදුකර…
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති ලෙස රනිල් තිස්ස විජේසිංහ මහතා ඊයේ (24) දින පත් කරන ලදී. එම කොමිෂන් සභාවේ අනෙකුත් සාමාජිකයන් ලෙස පහත නිලධාරීන් ද පත් කරනු ලැබ සිටී. චන්ද්‍රකුමාර් රාමචන්ද්‍ර මහතා ජයන්ත ප්‍රනාන්දු මහතා අර්ජුන හේරත් මහතා රජීව් අමරසූරිය මහතා සහ මංජුල හිරන්‍ය…
දැනට 15%ක්ව පවතින එකතු කළ අගය මත බද්ද 2020 වන විට 12.5% දක්වා පහත හෙලීම සිය අපේක්ෂාව බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි. අද සියලු ජනතාව වක්‍ර ආකාරයට බදු ගෙවන බැවින් එම ජනතාව වක්‍ර බදු බරින් නිදහස් කිරීම සඳහා 2020 වන විට වැට් බද්ද 2.5%කින් අඩු කිරීමට බලාපොරොත්තු වන බව හෙතෙම…
ඔස්ට්‍රේලියානු වීසා හෝ ස්ථිර පදිංචිය හෝ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා අයදුම් කළ අයදුම්කරුවන්ට සාමන්‍ය බලා සිටීමේ කාලයට වඩා වැඩි කාලයක් ඒ සඳහා බලා සිටීමට සිදුවනු ඇතැයි SBS සහ ABC පුවත් සේවාවන් වාර්තා කරයි. ඔස්ට්‍රේලියාවේ ආගමන කටයුතු දෙපාර්තමේන්තු සේවක කප්පාදුව මීට ප්‍රධානතම හේතුව වී ඇති බව සඳහන්. මේ අතර ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය, ස්ථිර පදිංචිය හෝ සරණාගත වීසා සඳහා…
ලොව ප්රමුඛ පෙළේ මෝටර් රථ නිෂ්පාදන සමාගමක සංවත්සරය වෙනුවෙන් නොමිලේ ලබා දෙන අධි සුඛෝපභෝගී මෝටර් රථයක් දිනා ගැනීම සඳහා සම්බන්ධ පණිවුඩයක් මේ දිනවල සීඝ්රයෙන් ෆේස්බුක් හරහා හුවමාරුවෙමින් පවතී. මෙහිදී එම පණිවුඩවල සඳහන් වන්නේ පළමුව අදාළ ෆේස්බුක් පිටුව like කරන ලෙසත්, දිනා ගැනීමට කැමති මෝටර් රථයේ වර්ගය හෝ වර්ණය සඳහන් කර ලෙසත්ය. එසේම එම පණිවුඩය Share…
ශ්‍රී ලංකාවේ විදේශ සංචිත සහ විදේශීය ණය සේවාකරණය සම්බන්ධයෙන් ජනතාව නොමග යවන ආකාරයේ පුවත්පත් වාර්තාවක් පළ වී ඇත. එම පුවත්පත් වාර්තාවේ අන්තර්ගතය තුළින් රටෙහි විදේශීය අංශයේ තත්ත්වය පිළිබඳ වැරදි අර්ථ කථනයක් ලබා දී ඇත. 2015-2018 කාලපරිච්ඡේදය තුළ එ.ජ. ඩොලර් බිලියන 8.9 ක් වූ රජයේ ණය ගැනීම් මහ බැංකු සංචිත තුළට අවශෝෂණය කරගත් බව එම පුවත්පත්…
“අපේ ආයතනයට වුණත් ලොකු හිඟතාවයක් තියෙනවා, නියම විශේෂඥයින් ලබා ගන්න එකේ. ඒකට හේතුව තමයි Domain expertise කියන එක ලංකාවේ තාක්ෂණික විෂය උගන්වන ආයතනවලින් උගන්වන්නේ නැහැ. ඒ ආයතනවලින් උගන්වන්නේ සාමාන්‍ය දැනුම. එහෙම එන අය ඉන්ඩස්ට්‍රී එකට අරගෙන ඒ දැනුම එකපාරටම කාර්මාන්තය තුළ පාවිච්චි කරන්න බැහැ. ඒ ගොල්ලන්ව ගොඩක් පුහුණු කරන්න ඕනේ.“ “ලංකාවේ හැටියට IT Industry එකේ…
ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස් ලංකා පීඑල්සී (කැල්ටෙක්ස්) සමාගමේ කළමනාකාර අධ්යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී කිෂූ ගෝමස් මහතා එම සමාගමේ සියලු තනතුරින් වහාම ක්‍රියත්මක වන පරිදි ඉල්ලා අස් වී තිබේ. කළමනාකාර අධ්යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී තනතුරුවලට අමතරව ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස් ලංකා පීඑල්සී හි අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසද ඔහු කටයුතු කළේය. මේ අතර ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස් ලංකා පීඑල්සී හි වැඩබලන කළමනාකාර අධ්යක්ෂ/…
Video Story