ප්‍රතිකාර සදහා කලින් වේලාවක් වෙන්කරවා ගැනීමේ ඉ-චැනලින් සේවාව( e channeling) රජයේ රෝහල් සඳහා ද හදුන්වා දීමට පියවර ගැනේ. දොම්පේ දිසා රෝහල සදහා මෙය පළමු වරට හදුන්වා දුන් අතර අදියර කිහිපයක් ඔස්සේ දිවයිනේ සියළුම රජයේ රෝහල් වල මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය(ICTA) මගින් ක්‍රියාත්මක ඩිජිටල් සෞඛ්‍ය ව්‍යාපෘතිය යටතේ මෙය…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන් අවුරුදු විස්තීර්ණ ණය පහසුකම මගින් සහාය ලබන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනනෙහි මීළඟ වාරිකය වශයෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 252 ක් ලබා දීම ඊයේ (01) අනුමත කරන ලදී. මීට පෙර අවස්ථාවක දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක සඳහන් වූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයේ විස්තීරණ ණය පහසුකමෙහි 4 වැනි සමාලෝචනය…
ශ්රී ලංකාවේ හොඳම අන්තර්ජාල බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව පිට පිටම තෙවන වරටත් ගෝලීය වශයෙන් ගෞරවාදරයට සහ කීර්තියට පත්ව තිබෙන එංගලන්තයේ බැංකුකරණ සහ මූල්‍ය විමර්ශන සඟරාවක් වන ග්ලෝබල් බෑන්කිං ඇන්ඞ් ෆයිනෑන්ස් රිවීව් විසින් තෝරාගෙන තිබේ. මෙම සම්මානය ලබාදෙන්නේ අන්තර්ජාලය සහ ඩිජිටල් මාධ්‍යය ඔස්සේ තම ගනුදෙනුකරුවන්ට උසස් ගුණාත්මක තත්ත්වයකින් යුතු සේවාවන් සහ නවෝත්පාදනයන් ලබාදෙන ගෝලීය මූල්‍ය සමාගම්…
2018 වසරේ මැයි 31 දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපෙක්ෂව සියයට 3.3 කින් අවප්‍රමාණය විය. තවද, අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින් මෙම කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල, ඉන්දියානු රුපියල හැර වෙනත් ප්‍රධාන ව්‍යවහාර මුදල් ඒකකවලට සාපේක්ෂව අවප්‍රමාණය විය. මෙහිදී 2018 වසරේ පළමු මාස 05 අවසානයේ දී ඉන්දියානු රුපියලට…
2018 මාර්තු මාසයේ දී විදේශීය අංශයේ මිශ්‍ර ක්‍රියාකාරිත්වයක් දක්නට ලැබිණ. ආනයන වියදම් අඛණ්ඩ ව ඉහළ ගිය ද, 2018 මාර්තු මාසයේ දී අපනයන මෙතෙක් වාර්තා වූ ඉහළ ම අගය වාර්තා කළ අතර, වසරේ පෙර මාස දෙකෙහි පැවති ප්‍රවණතාව වෙනස් වී වෙළෙඳ හිඟය අඩු කිරීම සඳහා එය දායක විය. 2018 ජනවාරි මාසයේ සිට දක්නට ලැබුණු යහපත් ප්‍රවණතාව…
මහ බැංකු බැඳුම්කර නිකුත් කිරීමේදී සිදු වී ඇතැයි කියනු ලබන අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ජනාධිපතිතුමා විසින් පත් කරන ලද පරීක්ෂණ කොමිෂන් සභාව විසින් එම විමර්ශනය අවසානයේ ලබා දෙන ලද වාර්තාව අනුව, එහි දක්වා ඇති කරුණු සම්බන්ධයෙන් එකිනෙකට වෙනස් වෝහාරික විගණන සිදු කිරීමට නිර්දේශ කරනු ලැබ තිබේ. ඒ සඳහා මනා පරිචයක් හා විශේෂඥතාවක් සහිත ස්වාධීන…
ශ්රී ලංකාවේ ව්‍යාපාරික හා ආයෝජන තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා ව්‍යාපාර ක්‍රියාවලියේ කාර්යක්ෂම බව හා සරල බව වැඩිදියුණු කිරීම අත්‍යවශ්‍ය වන අතර, මේ සඳහා භාණ්ඩ මෙරටට ගෙන ඒමට ප්‍රථම නිෂ්කාෂණය හා ලේඛන රහිත රේගු ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇත. එමඟින් නිෂ්කාෂණ කටයුතුවලදී ව්‍යාපාරිකයින්ට දැරීමට සිදුවන පිරිවැය හා කාලය අඩුවන අතර, ව්‍යාපාර කටයුතු පහසු කිරීමේ දර්ශකයේ…
ගොවි ජනතාව වෙත සැපයීම සඳහා රජය විසින් සීමාසහිත ලංකා පොහොර සමාගම සහ සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම මඟින් රසායනික පොහොර ආනයනය කරනු ලැබේ. ඒ යටතේ 2018 ජුනි මාසයේ බෙදාහැරීම සඳහා අවශ්‍ය මියුරියේට් ඔෆ් පොටෑෂ් මෙට්‍රික් ටොන් 6,000ක් මෙට්‍රික් ටොන් 01ක් ඇමරිකානු ඩොලර් 311.74 බැගින් සිංගප්පූරුවේ M/s. Valency International Trading (Pvt) Ltd. වෙතින්ද, යූරියා මෙට්‍රික් ටොන්…
දකුණු අප්‍රිකාව පදනම් කර ගත් තොග සහ සිල්ලර වෙළෙඳසැල් ජාලයක් වන SPAR Group Ltd, ශ්‍රී ලංකාව තුළ තවත් වෙළෙඳසැල් දෙකක් විවෘත කිරීමට සැලසුම් කර තිබෙන බව නිවේදනය කර සිටී. 2016 වසරේ දී මුල් වරට SPAR සමූහය ශ්‍රී ලංකාවට පැමිණි අතර එහිදී සිලෝන් බිස්කට් ලිමිටඩ් සමගින් 50/50 බද්ධ ව්‍යාපාර ගිවිසුමක් යටතේ SPAR SL ස්ථාපිත කරන ලදී….
වයස අවුරුදු 45ට අඩු රැකියා විරහිත උපාධිධාරින් 20,000ක් බඳවාගෙන පුහුණු කිරීමට රජය තීරණය කර ඇත. මේ සඳහා අයදුම් කරන ලද වයස අවුරුදු 45ට අඩු සියළුම රැකියා විරහිත උපාධිධාරින් සම්මුඛ පරීක්ෂණ සදහා කැදවීමටත් ඔවුන් අතරින් උපාධිධාරින් 5000ක් 2018 ජූලි මාසයේදී ද තවත් 15,000ක් සැප්තැමිබර් මාසයේදී ද පුහුණුව සඳහා බදවා ගැනීමට සැලසුම් කර තිබේ. පුහුණු වන කාලය…
Video Story