වික‍්‍රමාන්විත සංචාරක සේවා (Adventure Tourism) සහ වික‍්‍රමාන්විත පුහුණු සේවා (Adventure Training) යනු ලෝකයේ සංචාරක ව්‍යාපාරය තුළ වේගයෙන් ඉතාමත් ජනප‍්‍රිය වෙමින් පවතින අංශ දෙකකි. මෙම ක්‍ෂේත‍්‍රය තුළ ලාංකික සංචාරක ව්‍යාපාරය නගාසිටුවීම අරමුණ කරගනිමින් සංචාරක ක්‍ෂේත‍්‍රය තුළ සිටින සේවා සම්පාදකයින් සහ ක්‍ෂේත‍්‍රයේ නියාමකයින් සමඟ සාකච්ඡාවක් පසුගිය 19 වැනි දින අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්වුණි. ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික…
දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමේ අරමුණින් කිරි ගව කර්මාන්තය සංවර්ධනය කිරීමට රජය ප්‍රමුඛත්වය ලබා දී තිබේ. මේ යටතේ විශාල සහ මධ්‍ය පරිමාණ වාණිජ කිරි ගොවිපළ ස්ථාපනය කිරීම සඳහා දිරි ගැන්වීමේ අරමුණින් කිරි දෙනුන් 20,000ක් ආනයනය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරෙන අතර මෙහි පළමු කිරිගවයින් තොගය 2017 මැයි 17 වන දින මෙරටට ළඟාවීමට නියමිතය. මෙම ව්‍යාපෘතිය යටතේ…
RIL ප්‍රොපර්ට් ලිමිටඩ් මූලික කොටස් නිකුතුවේ දී කොටස් විභජනය කරනු ලබන ආකාරය සමාගම විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ. මෙහිදී කොටස් 12,500 ක් දක්වා ඉල්ලුම් කර තිබෙන සුළු පරිමාණ අයදුම්කරුවන් සඳහා ඉල්ලා තිබෙන සියලු ප්‍රමාණයම විභජනය කරනු ලබන අතර ඒ වෙනුවෙන් අයදුම්පත් 692 ක් ලැබී ඇති බව සමාගම වැඩිදුරටත් අනාවරණය කර සිටී. ඒ කොටස් 1,611,800…
රුපියල් 100 බැගින් වූ ණයකර මිලියන 10 ක් සඳහා මර්චන්ට් බෑන්ක් ඔෆ් ශ්‍රී ලංකා ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී විසින් කැඳවා තිබූ ණයකර නිකුතුවට අධිදායකත්වයක් ලැබී ඇති බව සමාගම පවසයි. මෙම නිකුතුවේ දී මූලික වශයෙන් ණයකර මිලියන 10 ක් රු. 100 බැගින් නිකුත් කිරීමට පියවර ගෙන තිබූ අතර අද (20) දහවල් 12.30 වන විට එම ප්‍රමාණය ඉක්මවා…
ඊයේ (19) පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පොළී අනුපාතික තවදුරටත් ඉහළ ගොස් තිබේ. මෙහිදී දින 91 බිල්පත් පොළිය 9.72% දක්වා ද, දින 182 බිල්පත් පොළිය 10.79% දක්වා සහ දින 364 බිල්පත් පොළිය 11.11 දක්වා වර්ධනය වී ඇත. ඊයේ වෙන්දේසිය සඳහා රුපියල් මිලියන 73,039 ක ලංසු ඉදිරිපත්ව තිබෙන අතර ඉන් රුපියල් මිලියන 21,413 ක ලංසු භාර…
මුදල් අමාත්‍යාංශයේ උපදෙස් අනුව දේශීය ආදායම් පනතේ විධිවිධාන ප්‍රකාරව නැවත දැනුම් දෙනතුරු වැට් හා ජාතිය ගොඩනැගීමේ බදු අයකිරීම තවදුරටත් සිදුකරනු ලබන බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් කල්‍යාණි දහනායක සඳහන් කර සිටී. 2017 අයවැය යෝජනා අනුව සංශෝධනය කරන ලද බදු ප්‍රතිපත්ති සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් දේශීය ආදායම් කොමරිසාරි ජනරාල්වරිය මෙසේ දක්වා ඇත.
මාලබේ සයිටම් පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනය කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කිරීමට පියවර ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. අද (20) දින කොළඹ දී මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ පැවති හමුවක දී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත. එසේම වෙනමම කවුන්සිලයක් මඟින් මෙහි පාලන කටයුතු සිදුකරනු ලබන බව ද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා තිබේ. කොළඹ කොටස්…
ඉහළම දායකත්වය කොමර්ෂල් බැංකුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ අද (19) දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 64.43 ක ඉහළ යාමක් වාර්තා කළේය. දිනය අවසානයේ දී එහි අගය ඒකක 6,446.80 ක්වූ අතර එය පෙර දිනයට සාපේක්ෂව සියයට 1.01 ක ඉහළ යාමකි. අද දින වාර්තා වූ සුවිශේෂී සිදුවීම නම් රුපියල් බිලියන 5 ඉක්මවූ පිරිවැටුමක් දෛනික…
කොළඹ වරායේ පළමු පුද්ගලික අංශ තොටුපළ පර්යන්තය වන South Asia Gateway Terminal (SAGT) හි සේවකයින් විසින් ක්‍රියාවට නංවා තිබූ සෙමින් වැඩ කිරීමේ ක්‍රියාමාර්ගය හේතුවෙන් රුපියල් මිලියන 250 ක පමණ පාඩුවක් සිදුව ඇති බව වාර්තා වේ. අලුත් අවුරුදු සමය වෙනුවෙන් ලබා දිය යුතු බෝනස් දීමනා සම්බන්ධයෙන් පැන නැඟුණු මෙම ගැටළුව හේතුවෙන් අප්‍රේල් 07 දින සිට එහි…
ලෝක බැංකුවේ නවතම දත්ත වාර්තාවකට අනුව 2017 වසර සඳහා ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය සියයට 4.7 ක් බව ඇස්තමේන්තු කර තිබේ. දකුණු ආසියානු කලාපය පිළිබඳව ලෝක බැංකුව විසින් නිකුත් කරන ලද නවතවම වාර්තාවක මේ බව සඳහන් වේ. කෙසේ වෙතත් මෙම ඇස්තමේන්තුගත කිරීමට අනුව ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින්නේ මාලදිවයිනට (4.5%) සහ ඇෆ්ගනිස්තානයට (2.4%) පමණි. මෙහිදී කලාපයේ…
Video Story