Top News

ට්‍රම්ප් ගේ ජය හමුවේ ලෝක ආර්ථිකය දෙදරයි

ඇමරිකානු ජනාධිපතිවරණයෙන් රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ජය කණුව ආසන්නයට පැමිණෙද්දී ලෝක ආර්ථිකය තිගැස්සමකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී. මේ වන විට ඕස්ට්‍රේලියානු කොටස් ආයෝජනවලින් ඩොලර් බිලියන 35 කට ආසන්න මුදලක් ඉවත් කර ඇති බව 9news පුවත් සේවය වාර්තා කරන අතර The Guardian වෙබ් අඩවිය කියා සිටින්නේ මේ වන විට ඇමරිකානු ඩොලරයේ…

(0)Comments | November 9, 2016 7:44 am

ඉන්දියානු රුපියල් 500 හා 1000 නෝට්ටු අවලංගු කෙරේ

ඊයේ (08) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්දියානු රු. 500 හා රු. 1000 නෝට්ටු අවලංගු වන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් ප්‍රකාශයට පත් කරන ලදී. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් ගනු ලැබූ මෙම තීරණය හේතුවෙන් එරට නීත්‍යානුකූල නොවන ක්‍රමවලින් මුදල් ඉපයූවන් හට ප්‍රබල පහරක් එල්ල වී ඇතැයි වාර්තා වේ. ඉන්දීය අගමැති මෝදි පවසන පරිදි කළු සල්ලි ජාවාරම්වලට වැට…

(0)Comments | November 9, 2016 5:21 am

නව සිගරට් පැකට්ටුවක් වෙනුවෙන් අමාත්‍ය මණ්ඩල සන්දේශයක්

ඕස්ටේ‍්‍රලියාව හඳුන්වා දුන් ආකාරයට සිගරට් වර්ගයෙහි රූපමය අවවාදය සහ නාමය හැරෙන්නට වෙනත් කිසිදු විස්තරයක් අඩංගු නොවන තනි සුදු පැහැති (ප්ලෙන්) සිගරට් පැකට්ටුවක් මෙරටට හඳුන්වාදීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සුදානම් වේ. ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගැනීමේ කැබිනට් පත‍්‍රිකාව සුදානම් කර ඇති අතර, එය ඉදිරියේ දී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට…

(0)Comments | November 9, 2016 5:01 am

ජාතික කළමනාකරණ සමුළුව ජනපති ප‍්‍රධානත්වයෙන්

ශී‍්‍ර ලංකා කළමනාකරණ ආයතනය මගින් වාර්ෂිකව පවත්වනු ලබන ජාතික කළමනාකරණ සමුළුවේ සමාරම්භක උත්සවය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (08) පෙරවරුවේ කොළඹ ගලධාරී හෝටලයේදී පැවැත්විණි. “තත්කාලීන අභියෝග විසඳීම” යන්න මෙවර සමුළුවේ තේමාව වේ. ආසියානු පැසිපික් කලාපයේ වෘත්තීමය කළමනාකාරිත්වය ප‍්‍රවර්ධනය කිරීම, පහසුකම් සැලසීම හා සහායවීම සඳහා ස්ථාපිත කර ඇති ආසියානු කළමනාකාරිත්ව සංගමයේ පූර්ණ සාමාජිකත්වය හොබවන ශී‍්‍ර…

(0)Comments | November 9, 2016 4:56 am

අයවැයට කලින්ම පොඩි කාර්වලට ඩිස්කවුන්ට් එකක්

2017 වසරේ අයවැය වාර්තාව එළි දැක්වීමට දින කිහිපයක් පමණක් ඉතිරිව තිබිය දී එංජින් ධාරිතාව 1000CC කාණ්ඩයට පහළ මෝටර් රථ මිලෙහි අඩුවීමක් දක්නට ලැ‍බෙන බව වාර්තා වේ. මෙහිදී මෙරට ජනප්‍රිය සුසුකි ඇල්ටෝ හා සෙලරියෝ මෝටර් රථ අලෙවි නියෝජිතයා වන ඇසෝසියේට් මෝටර්වේස් සමාගම, සිය දැන්වීම් හරහා මහජනතාවට දන්වා සිටින්නේ රුපියල් ලක්ෂ දෙකක් දක්වා වට්ටම් ලබා ගැනීමට ප්‍රමාද…

(0)Comments | November 8, 2016 10:03 am

සංචාරක පැමිණීම ලක්ෂ දහසය පනී

2016 වසරේ මුල් මාස 10 තුළ දී මෙරටට පැමිණි සංචාරකයින් ගණන 1,658,824 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම වාර්තාවක් අනාවරණය කර සිටී. මෙහිදී පසුගිය වසරේ මුල් මාස හා සැසඳීමේ දී මෙරටට පැමිණ ඇති සංචාරකයින්ගේ 14.6% ක වර්ධනයක් සනිටුහන් වී තිබේ. 2015 ඔක්තෝබර් මාසයේ දී 132,280 ක සංචාරකයින් ප්‍රමාණයක් මෙරටට පැමිණ ඇති අතර එය…

(0)Comments | November 8, 2016 8:58 am

අයවැයට පෙර රවී – රොනී හමුවෙයි

එළඹෙන 10 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 2017 අයවැය වාර්තාව පිළිබඳ සාකච්ඡාවක් හිටපු මුදල් අමාත්‍යවයෙකු වන රොනී ද මැල් මහතා සහ වතමන් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අතර ඊයේ රොනී ද මැල් මහතා ගේ නිවසේ දී සිදුවිය. මෙම හමුවෙන් පසුව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා, මාධ්‍ය අමතා කියා සිටියේ ජනතාවාදී අයවැයක් ගෙන ඒම සඳහා…

(0)Comments | November 8, 2016 4:53 am

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා සහ මුදල් අමාත්‍යවරයා අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් බ්‍රයිස් හචිසන් (Bryce Hutchesson)මහතා සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අතර හමුවක් පසුගිය දා (04) මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්විණ. ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් සේ ම දෙරට අතර පවතින ශක්තිමත් මිත්‍රත්වය සම්බන්ධයෙන් මෙහෙදී කරුණු සාකච්ඡා කෙරිණ. ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදනය තව දුරටත් ඉහළ නැංවීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය ලබා…

(0)Comments | November 7, 2016 4:01 pm

ප්‍රාග්ධන ලාභ බද්දෙන් කොටස් වෙළෙඳපොළ නිදහස්

2017 වසරේ දී අයවැය හිඟය දළ ජාතික ආදායමෙන් දැනට පවතින 5.4% සිට 4.7% මට්ටම දක්වා අඩු කර ගැනීමට සැලසුම් කර ඇති බවත්, ඒ වෙනුවෙන් රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමට ඇති නව මාර්ග ක්‍රියාවට නංවන බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය. පසුගිය දා පැවති හමුවක දී මුදල් අමාත්‍යවරයා මේ බව අනාවරණය කර සිටියේය. එහිදී වැඩිදුරටත්…

(0)Comments | November 7, 2016 5:54 am

තක්සේරු මිල වැඩිවීමෙන් වෙසල්, ප්‍රීමියර් මිල ඉහළට

හොන්ඩා වෙසල් සහ ටොයෝටා ප්‍රීමියර් යන වාහනවල තක්සේරු (Valuation) මිල ගණන් මේ වන විට සංශෝධන වී ඇති බවත් ඒ අනුව ලක්ෂ 3-4 දක්වා ඒවායේ ආනයනික තීරුබදුවල වැඩිවීමක් සිදුව ඇති බවත් ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා අද දෙරණ Biz සමඟ පැවසීය. මෙම වාහනවල මාදිලි‍ය (Model) වෙනස් වූ විට එහි තක්සේරු මිල සටහන්…

(0)Comments | November 7, 2016 5:15 am