Top News

භාර ආඥා පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදය සඳහා මුදල් සම්පාදනය කිරීමේ අවදානම අවම කිරීම පිණිස වන ජාත්‍යන්තර ප්‍රමිතීන් සපුරා ලීම සඳහා භාර ආඥාපනතෙහි විෂයපථය පුළුල් කර සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ. ඒ සඳහා සකස් කරනු ලැබ ඇති භාර (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් අධිකරණ…

(0)Comments | October 6, 2017 12:22 pm

ශ්‍රී ලංකාව සහ හංගේරියාව අතර ආර්ථික සහයෝගිතා ගිවිසුමක්

ආයෝජන ඉහළ නැංවීම සහ ආර්ථික හා තාක්ෂණික සහයෝගිතාව ඉහළ නැංවීමේ අරමුණින් ශ්‍රී ලංකාව සහ හංගේරියාව අතර ආර්ථික සහයෝගිතා ගිවිසුමක් ඇති කරගැනීම පිණිස සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ. පසුගිය කාලසීමාව තුළ විදේශ වෙළඳාමේ ශීඝ්‍ර වර්ධනයක් අත් කරගැනීමට සමත්ව ඇති හංගේරියාව සමඟ පවතින ආර්ථික…

(0)Comments | October 5, 2017 10:32 pm

CTB තෙල් කොන්ත්‍රාත්තුව IOC හා කැල්ටෙක්ස් වෙත

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස්රථ සඳහා අවශ්‍ය තෙල් සහ ලිහිසි තෙල් මිල දී ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ලංකා IOC පීඑල්සී වෙත සහ ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස් ලංකා පීඑල්සී වෙත පිරිනැමීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

(0)Comments | October 4, 2017 3:51 pm

ජූලි මාසයේ දී වැඩිපුර වාහන ආනයනය කරලා

2017 ජූලි මාසයේ දී මෙරටට වාහන ආනයනය සඳහා දරන ලද වියදම ඇමරිකානු ඩොලර් මිලියන 62.2 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අංශය කියා සිටී. එය 2016 ජූලි මාසයේ දී දරනස ලද රථ වාහන ආනයන වියදම වන ඩොලර් මිලියන 53.6 හා සැසඳීමේ දී සියයට 15.9 ක ඉහළ යාමකි. මේ අතර 2017 වසරේ මුල් මාස…

(0)Comments | October 4, 2017 2:00 pm

වෙබ් අඩවි රාජ්‍ය තොරතුරු තාක්ෂණ ප්‍රතිපත්තියට අනුව සකස් කෙරේ

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය(ICTA) මගින් ක්‍රියාත්මක රාජ්‍ය වෙබ් අඩවි නිර්මාණය කිරීමේ වැඩසටහන යටතේ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යංශය සදහා සකස් කරන ලද වෙබ් අඩවිය එලිදැක්වීම නොබෝදා එම අමාත්‍යාංශයේදී සිදුවිය. අමාත්‍යංශය විසින් දිවයින පුරා ක්‍රියාත්මක කර තිබෙන සංවර්ධන ව්‍යාපෘති එමගින් රටට ලැබෙන ප්‍රතිලාබ ‍විදේශීය වශයෙන් රටට ලැබෙන ආයෝජන අවස්ථාවන් මෙන්ම ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත සංවර්ධන…

(0)Comments | October 4, 2017 10:45 am

GSP+ ලැබීමෙන් පසු ඇඟලුම් අපනයන ආදායම ඉහළ ගියේ මෙහෙමයි

ප්‍රධාන වශයෙන්ම රෙදිපිළි හා ඇඟලුම් අපනයන ඉහළ යෑම හේතුවෙන් පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව 2017 ජූලි මාසයේ දී කාර්මික අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 757 ක් දක්වා සියයට 11.6 කින් වර්ධනය විය. පසුගිය මාස දෙක තුළ පැවති රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම පහළ යෑමේ ප්‍රවණතාව වෙනස් කරමින් එම අපනයන ආදායම පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට…

(0)Comments | October 3, 2017 2:39 pm

බිස්නස් නඩු ගොඩගැසෙයි

මේ වසරේ මාර්තු මාසය වන විට විසඳී අවසන් නොවුණු නඩු ගොනු 5,000 කට අධික ප්‍රමාණයක් වාණිජ මහාධිකරණය විසඳීමට ඇති බව අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය පවසයි. පසුගිය දා පැවති කණිෂ්ට ජාතික නීති සම්මන්ත්‍රණය 2017 ට එක්වෙමින් අමාත්‍යවරිය මේ බව අනාවරණය කළාය. 2017 මාර්තු මාසය වන විට මහාධිකරණය තුළ නඩු 16,574 ක් විසඳීමට තිබෙන අතර වාණිජ…

(0)Comments | October 3, 2017 11:24 am

සුපිරි අධිවේග මුහුදු සංදාම පද්ධතියෙහි හුවමාරු මධ්‍යස්ථානය ජනපති අතින් විවෘත කෙරේ

දකුණු ආසියානු කලාපයේ වැඩිම ඉල්ලුමක් ඇති දත්ත සම්පේ‍්‍රෂණ කේන්ද්‍රස්ථානයක් වශයෙන් ශී‍්‍ර ලංකාවට හිමි ස්ථානය තවදුරටත් ඉහළ නංවමින් ශී‍්‍ර ලංකා ටෙලිකොම් පී.එල්.සී ආයතනය විසින් මාතර ප‍්‍රදේශයේ ස්ථාපිත කරන ලද SEA-ME-WE 5 මුහුදු සංදාම පද්ධතියෙහි හුවමාරු මධ්‍යස්ථානය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (02) පස්වරුවේ විවෘත කෙරිණි. ශී‍්‍ර ලංකාව වෙත 48 Tbps ක වේගයෙන් යුතු ගෝලීය බෑන්ඩ්විත් පරාසයක්…

(0)Comments | October 3, 2017 10:06 am

සියලු සුරා සැල් හෙට වැසේ

දිවයින පුරා පිහිටි සියලූම සුරා සැල් හෙට (03) දිනයේ දී වසා දැමීමට තීරණය වී තිබේ. ඒ අනුව දිවයිනේ සියලූම රට බීම අලෙවි සැල් හෙට දිනයේ දී වසා දැමෙන අතර, හෝටල් සහ අවන්හල්, සමාජ ශාලා ආදියෙහි මත් පැන් නිකුත් කිරීම තහනම් වනු ඇත. ඔකතෝබර් 03 වන දිනට යෙදෙන ලෝක අමද්‍යප දිනය හේතුවෙන් මෙලෙස හෙට දිනයේ දී සුරා සැල්…

(0)Comments | October 2, 2017 9:40 pm

ධම්මික – මොහාන් සිංගර් මුල් පුටුවලට

පසුගිය දා හේලීස් පීඑල්සී විසින් බහුතර කොටස් හිමිකාරීත්වය අත්පත් කරගනු ලැබූ සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී නව අධ්‍යක්ෂ මණ්ඩලය අද (02) දින පත් කර තිබේ. මේ අනුව සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී හි නව සභාපතිවරයා ලෙස මොහාන් පණ්ඩිතගේ මහතා පත්ව තිබෙන අතර සම සභාපතිවරයා ලෙසින් ධම්මික පෙරේරා මහතා පත්ව තිබේ. මීට අමතරව එස්.සී. ගනේගොඩ, එම්.එච්. ජමල්ඩීන්, දුමිත් එච්….

(0)Comments | October 2, 2017 6:32 pm