Top News

ආයෝජන හා නිෂ්පාදන හැකියාවන් වර්ධනයට චීනය සමඟ ගිවිසුමක්

පසුගිය වර්ෂයේ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් චීනයේ සිදු කරන ලද සංචාරයේදී ආයෝජන, ආර්ථික හා තාක්ෂණික සහයෝගිතාව ක්‍රියාත්මක කිරීම පිළිබඳ විස්තීර්ණ අවබෝධතා ගිවිසුමකට ශ්‍රී ලංකා රජය විසින් චීන රජය සමඟ එළඹෙන ලදී. එම පුළුල් අවබෝධතා ගිවිසුමට අනුපූරක ලෙස, නිෂ්පාදන පදනම හා උපායමාර්ගික යටිතල පහසුකම්වලට අදාළව වඩාත් කේන්ද්‍රගත උපායමාර්ගික ක්ෂේත්‍රයන්හි හවුල්කාරීත්වය ගොඩනැංවීමේ අරමුණින් ‘නිෂ්පාදන ධාරිතාව…

(0)Comments | March 16, 2017 5:06 am

ශ්‍රී ලංකාවේ දෙවන ආයෝජන සමුළුව හෙට හොංකොං හිදී ඇරඹේ

ආසියාව කේන්ද්‍ර කර ගනිමින් ශ්‍රී ලංකාව විසින් සංවිධානය කරනු ලබන දෙවන ආයෝජන සමුළුව හෙට (16) හොංකොං හිදී ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ. හොංකොං Kowloo හි Ritz-Carlton Hotel හිදී ඇරඹෙන මෙම සමුළුව සඳහා විදෙස් ආයෝජකයින් 200 කට අධික පිරිසක් සහභාගී වීමට නියමිත බව වාර්තා වේ. ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික අරමුණු හා ෆිස්කල් ප්‍රතිපත්ති සැලසුම් පිළිබඳ මෙහිදී…

(0)Comments | March 15, 2017 8:12 am

ඊයේ අවසන් වූ සංවර්ධන බැඳුම්කර නිකුතුවේ තතු මෙන්න

ඩොලර් මිලියන 973 ක බැඳුම්කර විකුණයි ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් එක්සත් ජනපද ඩොලර් මිලියන 830 ක සංවර්ධන බැඳුම්කර වෙන්දේසියක් පසුගිය දා කැඳවනු ලැබීය. මෙම වෙන්දේසිය 2017 මාර්තු 08 -14 කාලය තුළ ලංසු සඳහා විවෘතව පැවති අතර වසර 1,2,3 හා 5 යන පරිණත කාල 4 කින් යුතු බැඳුම්කර වෙන්දේසිය සඳහා ඉදිරිපත් කෙරිණි….

(0)Comments | March 15, 2017 5:49 am

ලාෆ්ස් ගෑස් සහ ලිහිසි තෙල් නිෂ්පාදන නව සන්නාම මුහුණුවරකින් වෙළඳපොළට

ශ‍්‍රී ලංකාවේ විශාලතම සමූහ ව්‍යාපාර අතරින් එකක් වන ලාෆ්ස් හෝල්ඩින්ස් සමාගම සිය ගෑස් සහ ලිහිසි තෙල් නිෂ්පාදන සඳහා නව වෙළ`ද ලාංඡුන හා ඇසුරුම් සමගින් ප‍්‍රචාරණ වැඩසටහන් මාලාවක්ද හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේය. සිය නිෂ්පාදන දේශීය හා ජාත්‍යන්තර තලයේ තවදුරටත් ව්‍යාප්ත කිරීම සඳහා ලාෆ්ස් සමාගම සතු සැලසුම් වල එක් පියවරක් වශයෙන් මෙම නව හඳුන්වා දීම් සිදුකර…

(0)Comments | March 15, 2017 5:03 am

කාර්මික නිෂ්පාදන දර්ශකය නිකුත් වෙයි

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2017 ජනවාරි මස සඳහා වූ කාර්මික නිෂ්පාදන දර්ශකය නිකුත් කොට ඇත. කර්මාන්ත අංශයේ වර්ධනය මැනීමට වඩාත් ම සුදුසු දර්ශකයක් ලෙස කාර්මික නිෂ්පාදන දර්ශකය හැඳින්විය හැකි අතර මෙම දර්ශකය මඟින් කර්මාන්ත අංශයේ නිෂ්පාදන ධාරිතාවෙහි කෙටි කාලීන වෙනස්වීම් හඳුනා ගත හැකිය. තව ද මෙමඟින් ආර්ථික සංවර්ධනයේ හැරවුම් ලක්ෂ්‍ය හඳුනා ගත හැකිය. ඒ…

(0)Comments | March 15, 2017 4:31 am

රුපියලට ගිය කලක්..

2016 වසරේ දී එක්සත් ජනපද ඩොලරයට එරෙහිව සියයට 3.8 ක අවප්‍රමාණය වීමක් වාර්තා කළ ශ්‍රී ලංකා රුපියල 2016 වසර අවසානයේ සිට 2017 මාර්තු මස 08 වැනි දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී, තවදුරටත් සියයට 1.0 ක අවප්‍රමාණයක් වාර්තා කළේය. අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල විනිමය අනුපාතික හැසිරීම පිළිබිඹු කරමින් 2017 මාර්තු 08 වැනි දින දක්වා කාලපරිච්ඡේදය තුළ…

(0)Comments | March 14, 2017 8:36 am

රොසෙල් MD පුටුව අරවින්ද පෙරේරාට

රෝයල් සෙරමික් ලංකා පීඑල්සී හි නව කළමනාකාර අධ්‍යක්ෂවරයා වශයෙන් අරවින්ද පෙරේරා පත් කරනු ලැබ ඇති බව වාර්තා වේ. රෝයල් සෙරමික් හි කළමනාකාර අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළ නිමල් පෙරේරා පසුගිය මාර්තු 07 වැනි දින අදාළ තනතුරින් ඉල්ලා අස්වීම හේතුවෙන් ඇතිවූ පුරප්පාඩුව පුරවනු පිණිස මෙම පත්වීම කර තිබේ. කලක් සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙසින් කටයුතු කළ අරවින්ද…

(0)Comments | March 14, 2017 7:05 am

විදුල්ලංකා උගන්ඩාවට විදුලිය දෙයි

උගන්ඩාවේ Kabale දිස්ත්‍රික්කයේ ඉදිකරන ලද Muvumbe කුඩා ජලවිදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු මේ වන විට අවසන්ව ඇති බව විදුල්ලංකා පීඑල්සී නිවේදනය කර සිටී. මෙම ජලවිදුලි ව්‍යාපෘතිය මෙගාවොට් 6.5 ක ධාරිතාවයකින් යුක්ත වේ. වාර්ෂිකව උගන්ඩාවේ ජාතික විදුලිබල පද්ධතියට ගිගාවොට් පැය 31.42 ක සැපයුමක් මෙමඟින් ලබා දීමට බලාපොරොත්තු වන බව සමාගම වැඩිදුරටක් කියා සිටී. මෙම කුඩා ජලවිදුලි බලාගාරය…

(0)Comments | March 14, 2017 5:40 am

විදෙස් ආයෝජකයින් ඩොලර් මිලියන 8.7 ක් කොටස් වෙළෙඳපොළෙන් ඉවත් කර ගනී

කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත වූ විදේශීය ආයෝජන 2016 නොවැම්බර් මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 2 ක ශුද්ධ ලැබීමක් වාර්තා කළේය. 2016 වසරේ පළමු මාස 11 තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සමුච්ඡිත විදේශීය ආයෝජන එක්සත් ජනපද ඩොලර් මිලියන 8.7 ක ශුද්ධ ගෙවීමක් වාර්තා කළේය. එය ද්විතීයික වෙළෙඳපොළ වෙතින් වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 10.4 ක…

(0)Comments | March 14, 2017 4:45 am

අපනයන ආදායම සියයට 2.8 කින් පහළට

2016 වසරේ මුල් මාස 11 තුළ දී මෙරට අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 9,450.7 ක් ලෙසින් වාර්තා වේ. කෙසේ වෙතත් 2015 වසරේ මුල් මාස 11 තුල වාර්තා වූ ඩොලර් මිලියන 9,750.7 ක අපනයන ආදායම හා සැසඳීමේ දී මෙය සියයට 2.8 ක පහළ යාමකි. මෙම වකවානුව තුළ දී සමස්තයක් ලෙසින් ගත් කල, කාර්මික අපනයන ආදායම සියයට…

(0)Comments | March 14, 2017 4:33 am