පසුගිය සතියේ දී ආරම්භ වූ Geneva Motor Show 2017 මෝටර් රථ ප්‍රදර්ශනයේ දී සිය නවතම LEAF මෝටර් රථ මාදිලිය මෙම වසරේ සැප්තැම්බර් මාසයේ දී එළිදක්වන බව Nissan සමාගම තහවුරු කරන ලදී. එක් වරක් ආරෝපණය කිරීමෙන් සැතපුම් 200 කට වැඩිදුරක් ධාවනය කිරීමට මෙය සමත් බව සමාගම වැඩිදුරටත් කියා සිටී. Tesla හි Model 3 හා GM හි…
අද වන විට අන්තර්ජාල ක්‍රමවේද හරහා මුදල් ඉපයීම ලොව බොහෝ සෙයින් ජනප්‍රිය වී ඇති ක්‍රමවේදයකි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සාකච්ඡා කිරීම සඳහා Online freelancing හරහා විදේශ විනිමය උපයන ලාංකීය තරුණයෙකු වන ජනිත් වික්‍රමසිංහ මෙවර අද දෙරණ Biz 24×7 සමඟින් එක්විය. ප්‍රායෝගිකව මෙම ක්ෂේත්‍රය තුළ කටයුතු කරනු ලබන ආකාරය පිළිබඳ වැදගත් තොරතුරු රැසක් මෙහිදී අනාවරණය කරනු…
කාම්බෝජයේ PRASAC Microfinance Institution Limited හි කොටස් හිමිකාරීත්වය 22.5% සිට 70% දක්වා ඉහළ නැංවීමට LOLC සමූහය පසුගියදා පියවර ගන්නා ලදී. මෙහිදී PRASAC Microfinance Institution Limited හි 47.75% කොටස් ප්‍රමාණයක් මිල දී ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 186 ක මුදලක් ආයෝජනය කිරීමට LOLC සමූහයේ පූර්ණ අනුබද්ධ සමාගමක් වන සිංගප්පූරුවේ LOLC International විසින් කටයුතු කරනු ලැබීය. මේ…
ලොව ප්‍රකට ජනමත විමසුම් ආයතනයක් වන නිල්සන් ආයතනය සමඟ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) එක්ව වාර්ෂිකව පවත්වන ස්ලිම් නිල්සන් ජනතා සම්මාන 2017 උළෙලේදී වසරේ වඩාත්ම ජනහද දිනූ සේවා නාමය සහ වසරේ බැංකු සේවා සපයන්නා ලෙස සම්මානයන් නොකඩවා එකොළොස් වන වරටත් මහජන බැංකුවට හිමිවිය. බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේදී පසුගියදා පැවති මෙම සම්මාන උළෙලේදී මහජන බැංකුවේ මහජන…
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2016 සිව්වන කාර්තුව සහ 2016 වර්ෂය සඳහා දළ දේශීය නිෂ්පාදිතය සහ අනෙකුත් සාර්ව ආර්ථික දර්ශක ඇස්තමේන්තු කර නිකුත් කොට ඇත. 2016 වර්ෂය පුරාම අයහපත් කාලගුණික තත්ත්වයන් පැවතුණි. මෙම වර්ෂයේ දෙවන කාර්තුවේ පැවති ගංවතුර තත්ත්වයත් අනෙකුත් කාර්තුවල පැවති නියගයත් කෘෂිකාර්මික අංශයේ පසුබෑමට හේතු වී ඇත. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අනාවරණය කරන…
ජාත්‍යන්තර ක්‍රාන්ස් මොන්ටානා සමුළුවට විශේෂ ආරාධිත අමුත්තකු ලෙස සහභාගි වීම සඳහා වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහත් ඊයේ (16) දිවයිනෙන් පිටත්ව ගියේය. මොරොක්කෝවේ ඩක්ලා නගරයේදී ඊයේ ආරම්භ වූ එම සමුළුව ලබන 21වැනිදා දක්වා පැවැත්වේ. මෙවර එම සමුළුවේ තේමාව වන්නේ “විසි එක්වැනි සියවස වෙනුවෙන් නව අප්‍රිකාවක් දෙසට” (Towards a new Africa for the 21st century)…
දින 90 ක කාලයක් දක්වා කැනඩාවේ රැඳී සිටීම සඳහා වීසා අවශ්‍ය නොවන බවට fox.usa-radio.com වෙබ් අඩවිය අද දිනයේ දී වාර්තා කර තිබිණි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් කාර්යාලය කියා සිටින්නේ මෙම මාධ්‍ය වාර්තාව මහජනයා නොමඟ යවනසුළු වාර්තාවක් බවයි. කැනඩාවේ සංචාරය කිරීමේ දී ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින් හා සංචාරකයින් හට දින 90…
ලොව නැඟී එන තාක්ෂණයන් අතරට ගැනෙන ‘ජෛව තාක්ෂණය’ හා සම්බන්ධ පර්යේෂණ හා කර්මාන්ත රට තුළ ප්‍රවර්ධනය කළ යුතු බව ජාතික පර්යේෂණ සහ සංවර්ධන රාමුව යටතේ හඳුනාගනු ලැබ ඇති අතර ‘ජෛව තාක්ෂණ නවෝත්පාදන උද්‍යානයක්’ ස්ථාපනය කිරීම සඳහා 2017 අයවැය යෝජනා මඟින් රුපියල් මිලියන 100ක ප්‍රතිපාදන වෙන් කරනු ලැබ තිබේ. ඒ අනුව, හෝමගම, පිටිපන ප්‍රදේශයේ පිහිටි නිනිති…
සුළු පරිමාණ කෘෂිකර්මාන්තයේ යෙදෙන ගොවීන්ට හා වාණිජ මට්ටමේ කෘෂිකර්මාන්ත කටයුතුවල නියැලෙන සමාගම්වලට සහන සැලසීම සඳහාත්, අඩු ආදායම්ලාභීන්ගේ නිවාස අවශ්‍යතා සපුරා ගැනීමටත් ඇතුළුව ක්ෂේත්‍ර කිහිපයක සහනදායී ණය යෝජනා ක්‍රම 12ක් ක්‍රියාත්මක කිරීම සඳහා 2017 අයවැය යෝජනා මඟින් ප්‍රතිපාදන වෙන් කර ඇත. ක්‍රියාත්මක කිරීමේ පහසුව සැලකිල්ලට ගනිමින් අදාළ සියලුම ක්ෂේත්‍ර ණය යෝජනා ක්‍රම 08ක් යටතේ ආවරණය වන…
ඩීසල් (උපරිම සල්පර් ප්‍රතිශතය 0.05ක් වන) බැරල් 4,200,000ක ප්‍රමාණයක් සහ පෙට්‍රල් (92 Unl) බැරල් 956,250ක ප්‍රමාණයක් ආනයනය කිරීමේ දිගුකාලීන ටෙන්ඩර, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි 2017 03 01 දින සිට 2017 10 31 දින දක්වා වන මාස අටක (08) කාලයක් සඳහා, පිළිවෙලින් සිංගප්පූරුවේ M/s. Swiss Singapore Overseas Pte….
Video Story