2016 සැප්තැම්බර් මාසය වන විට ශ්‍රී ලංකාවට ගලා ආ සෘජු විදෙස් ආයෝජන ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 450 ක් බවත් එය පූර්ව වර්ෂයේ අදාළ කාලපරිච්ඡේදය හා සැසඳීමේ දී 54%ක පහළ යාමක් බවත් ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා කියා සිටී. පසුගිය දා කරන ලද කරුණු දැක්වීමක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර 2015 මුල් මාස…
වාණිජ බැංකුවල මූලප්‍රාග්ධන මට්ටම ඉහළ නැංවීමේ ශ්‍රී ලංකා මහ බැංකු නියමයන්ට අනුව අමානා බැංකුව සිය ප්‍රාග්ධනය රුපියල් බිලියන 7.5 දක්වා ඉහළ නංවා ගත යුතු කාලසීමාව 2017 ජනවාරි 01 සිට 2017 ජූනි 30 දක්වා දීර්ඝ කර තිබෙන බව දැනුම් දී සිටී. මේ අතර 2018 ජනවාරි 01 වන විට බැංකුවේ මූලප්‍රාග්ධන මට්ටම රුපියල් බිලියන 10 දක්වා ඉහළ…
බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වූ මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම-කුරුණෑගල දෙවන කොටස ඉදි කිරීම සඳහා MG Consultants සමාගම සහ මාර්ග සංවර්ධන අධිකාරිය පසුගියදා කොන්ත්‍රාත් ගිවිසුමට අත්සන් තැබීය. මෙය මුළුමනින් ම ශ්‍රී ලාංකේය කොන්ත්‍රාත්තුවක්වන අතර 2019 වසරවන විට ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීම අරමුණයි. මෙහි ප්‍රධාන උපදේශන සමාගම ලෙස ඒකඡන්දයෙන් තේරී පත් වූ MG Consultants සමාගම 1998 වසරේ පටන්…
සුනිත්‍ය බලශක්ති අධිකාරිය සහ පෞද්ගලික අංශය ඒකාබද්ධව ආරම්භ කිරීමට සැලසුම් කළ සූර්යබල ව්‍යාපෘතියේ සමාරම්භය විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා හම්බන්තොට දී ආරම්භ විය. සූර්යබල සංග‍්‍රාමයට සමගාමීව සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම ව්‍යාපෘතිය හරහා මෙගාවොට් 10ක සූර්යබල විදුලිබලාගාරයක් හම්බන්තොට රණමයුරපුර ප්‍රදේශයේ ඉදිකරනු ඇත. සුනිත්‍ය බලශක්ති අධිකාරි පනත,…
දැනට මන්දගාමී තත්ත්වයක පසුවන කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු වඩාත් සක්‍රීය මට්ටමකට ගෙන ඒමේ අරමුණු ඇතිව ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ කොටස් තැරැව්කාර සමාගමක් වන Zerodha සමාගම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ. මෙරට දිනපතා පුවත්පතක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් එහි නිර්මාතෘ/ ප්‍රධාන විධායක නිලධාරී Nithin Kamath විසින් මේ බව අනාවරණය කර තිබේ. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්…
මගී ප්‍රවාහනය සඳහා යොදා ගනු ලබන ත්‍රීරෝද රථ සඳහා අනුගමනය කළ යුතු නව නීති මාලාවක් 2017 ජනවාරි 09 වැනි දින ප්‍රසිද්ධ කරන ලද අංක 2001/2 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය තුළින් හඳුන්වා දෙනු ලැබීය. කෙසේ වෙතත් මෙම නව නීති රෙගුලාසි ක්‍රියාත්මක වන දිනයක් අදාළ ගැසට් පත්‍රෙය් සඳහාන් වී නොතිබුණු අතර ඊයේ දින (2016 ජනවාරි 26) අති…
ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයන්ට තම ව්‍යාපාර පහසුකම් වැඩිදියුණු කරගනු වස් තිබෙන බාධක ඉවත්කිරීමේ අරමුණෙන් ආරම්භ කරන ලද ව්‍යාපාරික කටයුතු පහසු කිරීමේ සංසදයේ 11 වැනි හමුව අද (27) සවස 2.00 ට කොළඹ 01 ශ්‍රීමත් රසීක් ෆාරීඩ් මාවතේ ‘මිලෝදා’ මූල්‍ය අධ්‍යයන ආයතනයේ දී පැවැත්වේ. මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ යෝජනාවක් අනුව මුදල් අමාත්‍යාංශය විසින් ආරම්භ කරන ලද මෙම…
එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ ඇතුළත් මූලධර්ම මත පදනම්ව දෙරට අතර සාම්ප්‍රදායික මිත්‍ර සම්බන්ධතා හා සහයෝගිතාව ශක්තිමත් කරගැනීමේ හා වර්ධනය කරගැනීමේ අරමුණ ඇතිව, විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ එළඹෙන ඉතියෝපියානු සංචාරය අතරතුරදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ඉතියෝපියානු ෆෙඩරල් ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ විදේශ කටයුතු අමාත්‍යාංශය අතර රාජ්‍යතාන්ත්‍රික උපදේශනයන් පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම…
2016 සැප්තැම්බර් 02 වනදායින් පසු, දින 91 භාණ්ඩාගාර බිල්පත් සඳහා තීරණය වුණු ඉහළම පොළී අනුපාතිකය ඊයේ (25) පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී වාර්තා විය. එහීදී පූර්ව වෙන්දේසියේ දී නියම වී තිබූ 8.98% පොළී අනුපාතිකය ඊයේ වෙන්දේසියේ දී 9.03% දක්වා ඉහළ යන ලදී. මේ අතර දින 182 බිල්පත් පොළිය 10.05% සිට 10.07% දක්වා මෙවර වෙන්දේසියේ දී…
ගෘහස්ත සුර්ය බලාගාර සවිකිරීම සඳහා අයදුම්කරන විදුලි පාරිභෝගිකයින්ට සති දෙකක් තුළදී සම්බන්ධතාවය ලබාදෙන්නැයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලංකා විදුලිබල මණ්ඩලයට හා ලංකා විදුලි පුද්ගලික සමාගමට දැනුම් දී තිබේ. ඒ අනුව ගෘහස්ත සුර්ය පැනල සවිකිරීම සඳහා පාරිභෝගිකයෙකු අයදුම් කළ දින සිට සති දෙකක් තුලදී ලංකා විදුලිබල මණ්ඩලය (ලංවිම) හෝ ලංකා විදුලි පුද්ගලික සමාගම(ලෙකො) විසින්…
Video Story