Top News

බුද්ධිමය දේපළ මංකොල්ලය නැවැත්වීමට කඩිනම් පියවර

බුද්ධිමය දේපළ මංකොල්ලය නැවැත්වීම සඳහා දැනට තිබෙන නීති රීති නිසි ලෙස කි‍්‍රයාත්මක කිරීමට සහ එම නීති රීතිවල අඩුපාඩු පවතින්නේ නම් නව නීති සම්පාදනය කර මෙම ගැටලුව විසදීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා නිලධාරින්ට උපදෙස් දෙයි. සඳුදා (09) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී කලාකරුවන් සහ අදාළ නිළධාරින් සමග පැවති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබාදුන් අතර කර්තෘ භාගය…

(0)Comments | January 11, 2017 5:08 am

බැංකුවලට අවදානම් දර්ශකයක්

රට තුළ මූල්‍ය ස්ථායිතාව පවත්වා ගෙන යෑම සහ නියාමන ප්‍රතිසංස්කරණ සමග අනුගතව මහ බැංකුවේ අධීක්ෂණ ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඇති අවශ්‍යතාව හඳුනාගනිමින් බැංකුවල තිරසාරභාවය පිළිබඳ අවදානම් දර්ශකය මත පදනම්ව බැංකු විමර්ෂන ක්‍රියාදාමය වැඩිදියුනු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ. ඒ අනුව බැංකුවල තිරසාරභාවය සහ මෙහෙයුම් කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීම උදෙසා භාවිතා වන ප්‍රමාණාතාමක…

(0)Comments | January 10, 2017 7:50 am

තීරුබදු ගණනය කරන්න ගන්නා අලුත්ම විනිමය අනුපාතික මෙන්න

2017 ජනවාරි 09 වන දින සිට බලපැවැත්වෙන පරිදි රේගු ආඥාපනත යටතේ අයකර ගනු ලබන තීරු බදු මෙන්ම, වෙනත් ගාස්තු, දණ්ඩන හා අහිමි කිරීම් වෙනුවෙන් භාවිත කරනු ලබන විනිමය අනුපාතිකයන් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ප්‍රකාශයට පත් කර තිබේ. අදාළ විනිමය අනුපාතික පහත දැක්වෙන අතර 2017 ජනවාරි 15 දක්වා මෙම නිවේදනය බලපවත්වන බව රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත්…

(0)Comments | January 10, 2017 6:33 am

අද බැඳුම්කර වෙන්දේසියෙන් බිලියන 55 ක් අනුමතයි

රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද දිනයේ දී කැඳවන ලද භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියේ දී රුපියල් මිලියන 54,967 ක ලංසු අනුමත වී තිබේ. රුපියල් මිලියන 55,000 ක බැඳුම්කර අද දින වෙන්දේසිය සඳහා ඉදිරිපත් කෙරුණු අතර එහිදී 2019, 2021, 2024 හා 2026 වසරවල දී කල්පිරෙන පරිද්දෙන් පිළිවෙලින් රුපියල් මිලියන 6000, 16000, 16000 හා 17000 බැගින් වන බැඳුම්කර නිකුත්…

(0)Comments | January 9, 2017 12:13 pm

කොළඹ ජාත්‍යන්තර බහාලූම් පර්යන්තය 2016 දී බහාලූම් මිලියන දෙකක් හසුරුවයි

දකුණු පර්යන්තයේ බහාලූම් වර්ධනයෙන් කොළඹ වරායේ සමස්ත වර්ධනයට සහාය 2015 වසර සමග සැසඳීමේදී 28%ක බහාලූම් හැසිරවීමේ වර්ධනයක් ලබාගනිමින් කොළඹ ජාත්‍යන්තර බහාලූම් පර්යන්තය (CICT ) 2016 වසරේ දෙසැම්බර් 31 වනදායින් අවසන් වන වසර තුළදී බහාලූම් මිලියන 02 ක් හැසිරවීමට සමත්ව තිබේ. මෙම දායකත්වය හේතුවෙන් කොළඹ ජාත්‍යන්තර බහාලූම් පර්යන්තය මෙහෙයුම් කටයුතු ආරම්භ කළදා පටන් පසුගිය වසර තුන…

(0)Comments | January 9, 2017 10:43 am

චීනයට විකුණූ වොක්ස්වැගන් 50,000 ක් යළි කැඳවයි

ලොව ප්‍රමුඛ පෙළේ මෝටර් රථ නිෂ්පාදකයෙකු වන ජර්මනියේ වොක්ස්වැගන් සමාගම විසින් චීනයට අලෙවි කළ 50,000 කට ආසන්න මොටර් රථ ප්‍රමාණයක් යළි කැඳවීමට පියවර ගෙන තිබේ. www.indiancarsbikes.in වෙබ් අඩවිය සඳහන් කරන පරිදි වොක්ස්වැගන් Beetle හා Golf මාදිලිවලට අයත් මෝටර් රථ මෙලෙස යළි කැඳවනු ඇත. මේවායේ හඳුනාගෙන ඇති තිරිංග දෝෂයක් හේතුවෙන් මෙම පියවර ගැනීමට වොක්ස්වැගන් සමාගම තීරණය…

(0)Comments | January 9, 2017 10:29 am

නිල සංචිත වත්කම් ඩොලර් බිලියන 6 ඉක්මවයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම දත්ත වාර්තාවලට අනුව 2016 වසර අවසානයේ දී ශ්‍රී ලංකාව සතු නිල සංචිත වත්කම් වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 6,062.71 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටී. මේ අනුව 2016 නොවැම්බර් මස 30 වන දින වාර්තා වූ ඩොලර් මිලියන 5,644.13 ක සංචිත ප්‍රමාණය 2016 දෙසැම්බර් 30…

(0)Comments | January 9, 2017 6:56 am

2016 දී සිගරට්වලින් රජයට ලැබිය හැකිව තිබූ රු. බිලියන 13 ක ආදායමක් අහිමි වෙයි

2016 වසර තුළදී බදු මගින් රජයට රු. බිලියන 100 ක පමණ අදායම් ලැබිය හැකිව තිබූ රාජ්‍ය අදායම් ආකෘතිය මේ වනවිට බිඳවැටී ඇති බව ලංකා දුම්කොළ සමාගම පවසයි. ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී නීත්‍යානුකූලව නිෂ්පාදනය කෙරෙන සිගරට් මත පැනවූ නිෂ්පාදන බදු සහ වැට් බදු නිසා සිගරට් මිල 43% ක් තරම් විශාල ප්‍රමාණයකින් ඉහළ යාම මගින් මෙම තත්ත්වය…

(0)Comments | January 9, 2017 5:46 am

පාසල් පරිගණක ආරක්‍ෂණ සිදුවීම් ප්‍රතිචාර සංසද පිහිටුවීමට පියවර

පාසල් පරිගණක ආරක්‍ෂණ සිදුවීම් ප්‍රතිචාර සංසද පිහිටුවීමට පියවර ගෙන තිබෙන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය සඳහන් කරයි. පාසල් සිසුන් අන්තර්ජාලය භාවිතා කිරීමේදී මුහුණදෙන අහිතකර තත්තවයන්ගෙන් ඔවුන් මුදවා ගැනීමත් එසේම යම් ගැටලුකාරී අවස්ථාවකට මුහුණපෑමට සිදුවුවහොත් එය වඩාත් ක්‍රමානුකූලව විසඳාගැනීමට මග පෙන්වීමත් මෙහි අරමුණ වේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ශාඛාව ශ්‍රී ලංකා…

(0)Comments | January 9, 2017 5:26 am

ඉන්දියානු අඩු මිල පොඩි කාර්වලට ටොයෝටා අභියෝග කරයි

ලොව විශාලතම මෝටර් කාර් නිෂ්පාදකයා වන ටොයෝටා මෝටර් කෝපරේෂන් හි ඉන්දියානු අනුබද්ධ සමාගම, ඉන්දියාවේ ආරක්ෂිතම කුඩා කාර් වර්ගය නිෂ්පාදනය කිරීම කෙරෙහි අවධානය යොමු කර තිබේ. මේ වන විට ඉන්දියානු කුඩා මෝටර් රථ ආධිපත්‍ය දරණ මරුටි, රෙනෝල්ට් හා හුන්ඩායි වෙත අභියෝග කරමින් ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාවයකින් හා ගෙවන මුදලට ඉහළ වටිනාකමක් ලබා දෙන කුඩා කාර් රථයක් නුදුරේ…

(0)Comments | January 6, 2017 11:34 am