දේපළ සහ වාණිජ යටිතල පහසුකම් ක්ෂේත්‍රයේ ශීඝ්‍ර වර්ධනයත් සමග වියදම් කාර්යක්ෂම විකල්ප වාණිජ නඩත්තු විසඳුම් සඳහා ඇති වී තිබෙන ඉල්ලුම මැනවින් හඳුනා ගනිමින් Oxford Elevators සමාගම පසුගියදා මෙරට සිය ව්‍යාපාරික කටයුතු ආරම්භ කළේය. එම සමාගමේ ප්‍රාරම්භක සහ සභාපති එස්.ජේ.කාදර් සහිබු මහතාගේ දැක්ම සහ මගපෙන්වීම අනුව මෙම පියවර ගනු ලැබිණි. Oxford Elevators එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ…
ගූගල් ලූන් ව්‍යාපෘතිය මේ වන විට ශ්‍රී ලංකාවට අහිමි වීමේ අවදානමක් පවතින බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය. ගූගල් ලූන් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වර්තමානයේ දී එල්ල වී ඇති ඇතැම් විවේචන සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීම සඳහා අද (16) දින කැඳවන ලද මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව අවධාරණය කර සිටියේය. මෙහිදී වැඩිදුරටත්…
ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත් පිහිටා ඇති ස්ථාන හඳුනාගැනීමේ සමීක්‍ෂණයක් පැවත්වීමටත්, එය පදනම් කර ගනිමින් ඛනිජ සම්පත් සිතියමක් සැකසීමටත් සහය ලබා දෙන බව ඔස්ට්‍රේලියානු කර්මාන්ත, නවෝත්පාදන සහ විද්‍යා අමාත්‍ය ආතර් සිනොඩිනොස් (Hon. Arthur Sinodinos) මහතා පැවසීය. අමාත්‍ය සිනොඩිනස් මහතා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිස අතර ද්විපාර්ශවික සාකච්ඡා 15 වන දා පෙරවරුවේ…
දකුණු ආසියානු කලාපයෙහි ප්‍රාග්ධන වෙළෙදපොළවල් නියෝජනය කරමින් පවත්වනු ලබන දකුණු ආසියානු ව්‍යාපාර වස්තු හුවමාරු සංගමයේ (SAFE) විධායක කමිටු රැස්වීම, “දකුණු ආසියානු ව්‍යාපාර වස්තු ආයතන සහ අනාගත වැඩපිළිවෙල (Way forward for Exchanges in South Asia)” යන තේමාව යටතේ, පෙබරවාරි 27වන දින ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතය. SAFE සංගමය තුල වත්මන් සභාපති ධුරය දරනු ලබන්නේ කොළඹ ව්‍යාපාර වස්තු…
2017 වර්ෂය සඳහා වූ විසර්ජන පනත අනුව, රජයේ උපරිම ණය ගැනීම් හි නොපියවූ ශේෂය 2017 මූල්‍ය වර්ෂය සඳහා රුපියල් බිලියන 1,579.11කි. 2017 වර්ෂය තුළ සිදු කළ යුතු ණය වාරික සහ පොලී ගෙවීම් වෙනුවෙන් රුපියල් බිලියන 1,480ක් අවශ්‍ය බවට ඇස්තමේන්තුගත කර ඇත. ඒ අනුව, 2017 වර්ෂය සඳහා වූ විසර්ජන පනතෙහි සඳහන් සමස්ත ණය ගැනීම් සීමාව තුළ…
රජයේ සුරැකුම්පත් වෙළඳ පොළ පුළුල් කිරීම, එහි කටයුතුවල විනිවිදභාවය ඉහළ නැංවීම සහ මිල ගවේෂණය තුළින් රජයට වාසි ලබා ගැනීමේ අරමුණින්, රජයේ සුරැකුම්පත් වෙළඳ පොළ සඳහා අතිනවීන විද්‍යුත් වෙළඳ පද්ධතියක් සහිත තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් පද්ධතියක් ප්‍රසම්පාදනය කිරීම සඳහා දැනටමත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. මෙම ප්‍රසම්පාදනයේ පවතින සංකීර්ණ ස්වභාවය සැලකිල්ට ගෙන, අමාත්‍ය මණ්ඩලය…
වර්තමාන වෙළඳ පොළ ප්‍රවණතාවන් ද සැලකිල්ලට ගෙන, සිදු කළ යුතු වෙනස්කම් ඇතුළත් කර ජාතික ලොතරැයි මණ්ඩලය සඳහා නව පනතක් සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීම පිණිස මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ. 1963 අංක 11 දරන මුදල් පනත මඟින් ජාතික ලොතරැයි මණ්ඩලය ස්ථාපිත කරනු…
රජයට ගෙවිය යුතු බදු මුදල් ගෙවීමකින් තොරව, නීත්‍යනුකූල නොවන ආකාරයෙන් මෙරටට ආනයනය කරනු ලැබ ඇති, එන්ජින් ධාරිතාව 450cc දක්වා වන යතුරුපැදි, එන්ජිමේ ඝන ධාරිතාව අනුව අදාළ අය භාරයන් අය කරගැනීමට යටත්ව 2017 01 31 දින දක්වා ලියාපදිංචි කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය දෙන ලදී. මෙම කාලය තුළ නියමිත අය භාරය ගෙවා යතුරුපැදි 1558ක් ලියාපදිංචි කර…
රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් හට සහය වීමේ අරමුණෙන් වත්මන් රජය විසින් ආරම්භ කරන ලද ඔවුන්ගේ ඉතිරි කිරීමේ ගිණුම් මත ගෙවනු ලබන 15% විශේෂ පොලී අනුපාතය සඳහා වන උපරිමය දැනට ක්‍රියාත්මක ලක්ෂ 10 සීමාවේ සිට රුපියල් ලක්ෂ 15 සීමාව දක්වා වැඩි කෙරේ. මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ උපදෙස් මත 2017 අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමට අදාළව මහා භාණ්ඩාගාරයේ…
මේ වන විට බියර් අලෙවි පරිමාව සියයට 40 කින් පහළ ගොස් ඇති බවත් බියර් සඳහා පනවා තිබූ බදු ප්‍රමාණය සියයට 70 කින් ඉහළ දැමීම ඊට හේතු වී ඇති බවත් ලයන් බියර් සමාගම කියා සිටී. 2016 දෙසැම්බර් 31 න් අවසන් කාර්තුව සඳහා මූල්‍ය ප්‍රකාශය එළිදක්වමින් සමාගම මේ බව කියා සිටී. මෙහිදී වැඩිදුරටත් සමාගම සඳහන් කර සිටින්නේ…
Video Story