කොළඹ නගරයේ ක්‍රියාත්මක කෙරෙන ‘නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය’ යටතේ කොට්ටාව, කුලසෙවන වත්ත ප්‍රදේශයේ වෘත්තීයවේදීන් සඳහා වූ මධ්‍යම පාන්තික නිවාස ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. මෙම ව්‍යාපෘතිය යටතේ නිවාස ඒකක 300 ක් ඉදි කිරීමට නියමිතය. ඒ සඳහා සුදුසුකම් ලත් කොන්ත්‍රාත්කරුවන් වෙතින් යෝජනා කැඳවනු ලැබ ඇති අතර ලංසු කරුවන් 04 දෙනෙකු විසින් යෝජනා ඉදිරිපත් කරනු ලැබ තිබේ….
සංවර්ධන උපායමාර්ගික හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවීර මහතා විසින් ගෑස් මිල ඉහළ නැංවීම සඳහා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. කෙසේ වෙතත් රජයේ ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ ජනාධිපතිවරයා ඇතුළු බහුතර කැබිනට් මණ්ඩල සාමාජිකයින් අදාළ යෝජනාවට එරෙහි වූ බවයි. එහිදී බහුතර කැබිනට් අමාත්‍යවරුන්ගේ මතය වී ඇත්තේ ගෑස් මිල ඉහළ දැමීම සඳහා මෙය සුදුසු අවස්ථාවක්…
Ascot Holdings PLC හි අනුබද්ධ සමාගමක් වන Ascot Leisure (Pvt) Ltd හි 75% ක කොටස් හිමිකාරීත්වය මිල දී ගැනීමට Fairway Holdings පියවර ගෙන තිබේ. මෙහිදී රුපියල් මිලියන 20ක් Ascot Holdings PLC වෙත ගෙවනු ලබන අතර Ascot Leisure (Pvt) Ltd හි ප්‍රාග්ධනය ලෙස තවත් රුපියල් මිලියන 50 ක් යොදවනු ලැබේ. Ascot Leisure (Pvt) Ltd සතුව යාල,…
රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම උදෙසා අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා විසින් පත්කරන ලද ජාතික ආර්ථික සභාව පළමු වරට අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස් විය. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, අමාත්‍යවරුන් වන මංගල සමරවීර, සරත් අමුණුගම, සුසිල් පේ‍්‍රමජයන්ත, ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු, අග‍්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අමාත්‍ය මණ්ඩල ලේකම් සුමිත් අබේසිංහ, මුදල්…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සේවා සැපයුම් සමාගමක් වන ඩයලොග් ආසියාටා පීඑල්සී විසින් Colombo Trust Finance PLC (CTF) හි 80.34% ක කොටස් අයිතිය මිල දී ගත් බව නිවේදනය කර සිටී. කාගිල්ස් බැංකු සමාගම සතුව පැවති මෙම කොටස් හිමිකාරීත්වය අත්පත් කර ගැනීම සඳහා ඩයලොග් විසින් කොටසකට රු. 28.70 බැගින් ගෙවා තිබුණි. Colombo Trust Finance PLC යනු 2011…
කාගිල්ස් බෑන්ක් ලිමිටඩ් සතුව තිබූ Colombo Trust Finance PLC හි 80.34% ක බහුතර කොටස් අයිතිය අද (12) දිනයේ දී විකුණා දමා ඇති බව කොළඹ කොටස් වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි. මෙහිදී Colombo Trust Finance PLC සමාගමේ කොටස් 37,374,598 ක් රු. 28.70 බැගින් ගනුදෙනු වී තිබේ. මෙම ගනුදෙනුවේ සම්පූර්ණ වටිනාකම රුපියල් බිලියනය (රු. 1,072,650,962.60) ඉක්මවා තිබේ….
මෝටර් වාහන පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතක් පසුගිය අගෝස්තු 21 වන දින ගැසට් පත්‍රයේ පළ කර ඇත. මෙම පනත් කෙටුම්පත මගින් නව රියැදුරු බලපත්‍රයක් ලබා ගැනීමේ දී හා අලුත් කිරීමේ දී අනුගමනය කළ යුතු ක්‍රමවේද කිහිපයක් වෙනස්කම්වලට භාජනය කර තිබේ. මෙම නියමයන්ට අනුව රියැදුරු බලපත්‍රයක් අලුත් කිරීම සඳහා වූ සෑම ඉල්ලීමක් ම එකී රියැදුරු…
මේ වන විට ලොව පුරා වොක්ස්වැගන් කර්මාන්තශාලාවල නිෂ්පාදනය සිදුකෙරෙමින් පවතින සියලූම මෝටර් රථ මාදිලි 2030 වසර වන විට හයිබ්‍රිඩ් හෝ ඉලෙක්ට්‍රික් ඒවා ලෙසින් නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇති බව වොක්ස්වැගන් සමාගම ඊයේ (11) නිවේදනය කළේය. මේ අනුව මාදිලි 300 කින් පමණ යුතු වොක්ස්වැගන් නිෂ්පාදිත මෝටර් රථවල පරිසර හිතකාමී මාදිලි, 2030 වන විට දැකබලා ගත හැකි…
මෙරට ජලජිවි වගාව සඳහා මහා පරිමාණයෙන් ආයෝජනය කිරීමට චීන ආයෝජකයින් කැමැත්ත පල කළ බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසයි. රාජ්‍ය අමාත්වරයා පැවසුවේ මේ සඳහා දැනුම, තාක්‍ෂණය මෙන්ම මුදල් ආයෝජනය කිරීමට මෙම ආයෝජකයින් කැමැත්ත පලකළ බවයි. මහා පරිමාණ ජලජිවි වගාව පිළිබඳ චීනයේ වසර 30කට අධික කාලයක් නිරත මෙම ආයෝජකයින් පසුගිය…
අද (11) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේ දී රුපියල් මිලියන 290.8 ක පිරිවැටුමක් වාර්තා කළේය. මෙය 2017 වසරේ මේ දක්වා වාර්තා වූ දෛනික සාමාන්‍ය පිරිවැටුම වන රුපියල් මිලියන 859.9 හා සැසඳීමේ දී පහළ අගයයකි. දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව ඒකක 3.62 ක පහළ යාමක් වාර්තා කළේය. දෛනික ගනුදෙනු…
Video Story