Top News

ඇලෙක්සැන්ඩ‍්‍රා පෙදෙසේ ප‍්‍රධාන ඔඩෙල් අලෙවිසැලේ වර්ග අඩි 10,000 ක නව පරිශ‍්‍රයක් විවෘත කරයි

සුප‍්‍රකට Aldo සන්නාමය ඇතුළු නවාංග රැසක් හඳුන්වා දෙයි ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම විලාසිතාගාරය වන ඔඩෙල් විසින් ඇලෙක්සැන්ඩ‍්‍රා පෙදෙසේ පිහිටි සිය ප‍්‍රධාන අලෙවි සැලට තවත් වර්ග අඩි 10,000 පරිශ‍්‍රයක් අළුතින් එක් කරමින් පාරිභෝගිකයින්ට තවත් නැවුම් සාප්පු සවාරි අත්දැකීමක් ලබාදී තිබේ. මෙම පරිශ‍්‍රය සැලසුම් කර ඉදිකළේ ජාත්‍යන්තරව කීර්තියට පත්ව තිබෙන ගෘහ නිර්මාණ ශිල්පීය සමාගමක් වන ජර්මනිය පදනම් කරගත්…

(0)Comments | August 25, 2017 10:56 am

නව බදු පනතින් අර්ථසාධක අරමුදලට බලපෑමක් නැහැ

නව ආදායම් බදු පනත් කෙටුම්පත හෙට (25) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් එම පනත් කෙටුම්පත මඟින් අර්ථසාධක අරමුදලට කිසිදු බලපෑමක් සිදු නොවන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පැවසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (24) පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර සමාජ සාධාරණත්වය ඇති කිරීම සඳහා මෙමඟින් සිදු කරන බව ද ප්‍රකාශ කළේය….

(0)Comments | August 24, 2017 4:16 pm

EPF ශේෂය ඔන්ලයින් බලන්නේ මෙහෙමයි

සේවක අර්ථසාධක අරමුදලෙහි (Employees Provident Fund) ලියාපදිංචි සාමාජිකයින් හට තම ගිණුමේ ශේෂය අන්තර්ජාලය හරහා විමසීමේ පහසුකම සේවක අර්ථසාධක අරමුදල විසින් දැන් ලබා දී තිබේ. මෙම පහසුකම ලබා ගැනීම සඳහා මූලික වශයෙන් ලියාපදිංචි වීමක් අවශ්‍ය කෙරේ. ඒ සඳහා අදාළ අයදුම්පත පුරවා, සාමාජිකයාගේ වත්මන් සේවායෝජකයා විසින් සහතික කිරීම සමඟින් සහ සහතික කරන ලද ජාතික හැඳුනුම්පතේ පිටපතක් සේවක…

(0)Comments | August 24, 2017 12:18 pm

ග්‍රීසියේ ආයෝජනය වැරැද්දක් නම් ලංකාවේ ආයෝජනය කරන සියලුම අය කරන්නේ වැරැද්දක් – හිටපු මහ බැංකු අධිපති කියයි

ග්‍රීක බැඳුම්කර ආයේජන සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලකට අනුව ප්‍රකාශයක් දීම සඳහා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඊයේ (24) දිනයේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂන කොමිසම වෙත පැමිණියේය. මෙහිදී හිටපු මහ බැංකු අධිපතිවරයාගෙන් පැය 8කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ. ප්‍රකාශ සටහන් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු මහ…

(0)Comments | August 24, 2017 10:17 am

Smart Class Room ගැන වැඩිදුර පුහුණුවක් ඕස්ට්‍රේලියාවේ දී

Smart Class Room වැඩසටහන ‍තාක්ෂණය අභියෝගයක් නොවන දරුපරපුරක් අනාගත වැඩලෝකයට දායාද කිරීමේ අරමුණින් හඳුන්වා දී ඇති අතර මේ වනවිට පාසල් පද්ධතිය වෙත නියාමන මට්ටමින් මෙය හඳුන්වා දී ඇත. මේ යටතේ, කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහාවිද්‍යාලයේ ස්ථාපිත කර ඇති මෙම වැඩසටහනට සමගාමීව එම විදුහලේ විදුහල්පති ඇතුළුව සුහුරු පන්ති කාමර (Smart Class Room) ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලියට සම්බන්ධවන ගුරුභවතුන් 7…

(0)Comments | August 24, 2017 9:43 am

කටුනායක තීරුබදු රහිත වෙළෙඳාමට ස්විට්සර්ලන්තයේ Dufry AG එයි

කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මගී පර්යන්ත අංක 01හි පැමිණීමේ හා පිටවීමේ සීමිත පෙදෙස්වල ප්‍රධාන ගණයේ තීරුබදු රහිත වෙළඳසල් ඉදිරි වසර 05ක කාලය සඳහා පවත්වා ගෙන යෑම (Operation of Core Category Duty Free Concession) පිණිස වන දෙවන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, ස්විට්සර්ලන්තයේ Dufry AG වෙත පිරිනැමීම පිණිස ප්‍රවාහන…

(0)Comments | August 23, 2017 5:10 pm

දුම්රිය පාර්සල් ප්‍රවාහන‍ ගාස්තු 50% කින් ඉහළට

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් සිදු කරනු ලබන පාර්සල් ප්‍රවාහනයේදී අය කරනු ලබන ගාස්තු, පසුගිය වසර 09ක පමණ කාලය තුළ සංශෝධනයකට ලක්ව නොමැති අතර, එම ගාස්තු, වෙනත් පාර්ශ්ව විසින් පාර්සල් ප්‍රවාහනය කිරීමේදී අය කරනු ලබන ගාස්තු හා සැසඳීමේදී ඉතා පහළ අගයක් ගන්නා බව රජය පවසයි. එබැවින් සාමාන්‍ය ජනතාවට අමතර වැය බරක් නොවන පරිදි, වාණිජ නොවන…

(0)Comments | August 23, 2017 3:12 pm

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ධනාත්මක ලෙස වර්ධනය වෙලා – WTO වාර්තාවකින් කියයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ධනාත්මක ලෙස වර්ධනය වී ඇති බව ලෝක වෙළද සංවිධානය (WTO)විසින් පසුගියදා නිකුත් කල නවතම සමීක්ෂණ වාර්තාවකින් හෙලිකර ඇත. ශ්‍රී ලංකාවේ වාණිජ දෙපාර්තමේන්තුව විසින් නිකුත්කල වාර්තා හා ලෝක වෙළද සංවිධානයේ නිරීක්ෂණ වාර්තා ඇසුරින් මෙම සමීක්ෂණ වාර්තාව එළිදක්වා ඇත. එක්දහස්නවසීය අනූ හතර වර්ෂයේ (1994) සිට ලෝකයේ රටවල් එකසීය හැට හතරක (164) ආර්ථික තත්වයේ වර්ධනය…

(0)Comments | August 23, 2017 2:50 pm

කොටස් වෙළෙඳපොළ හඳුන්වාදීමේ වැඩසටහන් රැසක් දිවයින පුරා

කොළඹ කොටස් හුවමාරුව (CSE) විසින් සංවිධානය කරනු ලබන කොටස් වෙළෙඳපොළ හඳුන්වාදීමේ වැඩසටහන් අනුරාධපුර, රත්නපුර, කුරුණෑගල, කොළඹ සහ අම්බලන්තොට යන ශාඛාවන්හිදී පැවැත්වීමට නියමිතය. අයකිරීමකින් තොරව පැවැත්වෙන මෙම අධ්‍යාපනික වැඩසටහන් තුලින් කොටස් වෙළෙඳපොළ සහ ගනුදෙනු කිරීම පිළිබඳව අවබෝධයක් ලබා ගත හැක. මීට අමතරව, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසන් සභාව සහ කොළඹ කොටස් හුවමාරුව, “කොටස් වෙළෙඳපොළ නගරයෙන්…

(0)Comments | August 23, 2017 2:44 pm

10% ක බෝනස් ඩේටා දෙන්න දුරකතන සමාගම් එකඟවෙයි

එළඹෙන සැප්තැම්බර් 01 වනදා සිට දත්ත මත පනවා තිබූ දුරකතන බදු ඉවත් කරනු ලබන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගිය දා ප්‍රකාශ කර සිටියේය. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ බලපත්‍රලාභී විදුලිසංදේශ මෙහෙයුම්කරුවන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ මෙය මෙරට විදුලිසංදේශ කර්මාන්තය වෙනුවෙන් රජය විසින් ගනු ලැබූ වැදගත් තීරණයක් බවයි. රජයේ මෙම තීරණයත් සමඟම…

(0)Comments | August 23, 2017 12:53 pm