පසුගිය අගෝස්තු 17 වැනිදා පැවති මාධ්‍ය හමුවක දී මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ මෝටර් බයිසිකල් හා කුඩා ලොරි රථ සඳහා පනවා තිබූ නිෂ්පාදන බදු පහත දමන බවයි. මෙම බදු පහත දැමීමත් සමඟම කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත මෝටර් රථ වාහන අංශයට අයත් සමාගම් ගණනාවකම කොටස් මිල ගණන් පසුගිය සිකුරාදා (18) දිනයේ දී ඉහළ ගොස් තිබෙනු…
ලෝක සෞඛ්‍ය සංවිධානය සකස් කළ පැණි බීම වර්ග සඳහා බදු වැඩි කිරීමේ යෝජනාවලිය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට බාරදීම පසුගියදා සිදු විය. එම යෝජනාවලිය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත Dr. Razia Pendse මහත්මිය විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාට එම යෝජනාවලිය භාරදුන් අතර සෞඛ්‍ය අමාත්‍යවරයාගේ විශේෂ ඉල්ලීම මත මෙම යෝජනාවලිය ලෝක…
ජාතික ආර්ථික සභාව පිහිටුවීමට තමා තීරණය කළේ රටේ ආර්ථික කළමනාකරණය වඩා විධිමත් කරමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි. අපනයන ආදායම වර්ධනය කිරීම මෙන්ම දේශීය කර්මාන්ත සංවර්ධනය ද මෙහි අපේක්ෂාවයි. කෘෂිකාර්මික රටක් ලෙස කෘෂිකර්මාන්තයේ සංවර්ධනය සඳහා දැනට වඩා ශක්තිමත් වැඩපිළිවෙළක අවශ්‍යතාවය මතුව තිබෙන අතර කර්මාන්ත සංවර්ධනය සඳහා රජයේ වගකීම්…
ජාතික ලොතරැයි මණ්ඩලය හා සංවර්ධන ලොතරැයි මණ්ඩලය යළිත් වරක් මුදල් අමාත්‍යාංශයට යටතට පවරා තිබේ. මේ සම්බන්ධ ගැසට් නිවේදනය ඊයේ (17) දිනයේ දී ප්‍රකාශයට පත් කර ඇත. ඊට අනුව 2015 සැප්තැම්බර් මස 21 වැනි දිනැති අංක 1933/13 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලදුව වරින් වර සංශෝධනය කරන ලද නිවේදනය, 2017 අගෝස්තු මස 16 වැනි…
භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ පරික්ෂා කිරීමේ හා විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ ඉදරි සාක්ෂි විමසීම් සතියකින් කල් දැමීමට අද (17) දින තීරණය කරන ලදී. ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා කළ ඉල්ලීමකට අනුව කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතා කොමිසමේ කටයුතු මේ අනුව සතියකින් කල් තබා ඇත….
එංජින් ධාරිතාව 150CC ට අඩු මෝටර් සයිකල් සඳහා පනවා තිබූ බද්ද සියයට 90 කින් අඩු කරනු ලබන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. අද (17) පැවති විශේෂ මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය. මේ අතර මිනි ට්‍රක් සහ සිංගල් කැබ් රථ සඳහා වන බද්ද රුපියල් තුන් ලක්ෂයකින් පහත දමන බවද…
මේ වන විට ජාතික ගෙවීම් වේදිකාව (National Payment Platform) සම්බන්ධයෙන් මතු වී ඇති තත්ත්වය පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කර තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති මෙම නිවේදනය මගින් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) හා Total Pay ආයතනය පිළිබඳව පළ වී ඇති තොරතුරු සම්බන්ධයෙන්…
1995 අංක 16 දරන මුදල් පනතට අනුව, ‘සුඛෝපභෝගී වාහන’ (සිලින්ඩර් ධාරිතාව 2500 ඉක්මවන ඩීසල් මෝටර් කාර් සහ සිලින්ඩර් ධාරිතාව 2000 ඉක්මවන පෙට්‍රල් මෝටර් කාර්), ‘අර්ධ සුඛෝපභෝගී වාහන’ (සිලින්ඩර් ධාරිතාව 2201 සිට 2500 දක්වා වන ඩීසල් මෝටර් කාර්, සිලින්ඩර් ධාරිතාව 2200 ඉක්මවන ඩීසල් ජීප් රථ, සිලින්ඩර් ධාරිතාව 1801 සිට 2000 දක්වා වන පෙට්‍රල් කාර් සහ සිලින්ඩර්…
ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (16) දිනයේ දී කැඳවා තිබූ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී සාමාන්‍ය වාර්ෂික ඵලදා අනුපාතයන් හි ඉහළ යාමක් වාර්තා වී තිබේ. මෙහිදී දින 182 හා දින 364 යන පරිණත කාලවලින් යුත් භාණ්ඩාගාර බිල්පත් සඳහා වන බර තබන ලද (බදු අඩු කිරීමෙන් පසු) සාමාන්‍ය වාර්ෂික ඵලදා අනුපාතික පිළිවෙලින් 9.02%…
ශ්‍රී ලාංකික ජනතාවගේ ඉතිරිකිරීමේ පුරුද්ද තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින් සහ එය නව තාක්ෂණය සමග මුසු කරමින් ජාතික ඉතිරි කිරීමේ බැංකුව සහ ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනය එක්ව නිර්මාණය කරන ලද “NSB i Saver” සේවාව දියත් කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (16) පෙරවරුවේ කොළඹ ජාතික ඉතිරිකිරීමේ බැංකු ප‍්‍රධාන ශාඛා පරිශ‍්‍රයේදී සිදු විය. “NSB i…
Video Story