Top News

අලියාගේ කල හොඳ වේ

පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදනය හා අලෙවි කරනු ලබන මෙරට මුල් පෙළේ සමාගමක් වන සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පීඑල්සී හෙවත් එලිෆන්ට් හවුස් සමාගම 2016 දෙසැම්බර් 31 න් අවසන් කාර්තුව සඳහා රුපියල් මිලියන 823.7 ක ශුද්ධ ලාභයක් වාර්තා කර තිබේ. මෙය සියයට 26 ක වර්ධනයකි. මේ අතර ගෙවී ගිය කාර්තුවේ දී සමාගමේ ආදායම ද රුපියල් බිලියන 11.3 දක්වා සියයට…

(0)Comments | January 31, 2017 5:30 am

අයවැය බදු හමුවේ මෝටර් රථ සමාගම්වල ලාභ සීඝ්‍රයෙන් පහළට

යුනයිටඩ් මෝටර්ස් ලාභ සියයට 61 කින් බසී මොටර් රථ වාහන සඳහා ක්‍රියාත්මක නව බදු ප්‍රතිපත්ති හේතුවෙන් මේ වන විට මෙරට මෝටර් රථ වෙළෙඳ සමාගම්වල ලාභ බරපතළ ලෙස පහළ ගොස් ඇතැයි වාර්තා වේ. කොළඹ කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත සමාගමක් වන යුනයිටඩ් මෝටර්ස් ලංකා පීඑල්සී විසින් 2016 දෙසැම්බර් 31 න් අවසන් කාර්තුව සඳහා වන මූල්‍ය වාර්තා අද දිනයේ…

(0)Comments | January 30, 2017 12:35 pm

ලෝක වාහන වෙළෙඳපොළට වගකියන 14 දෙනා මෙන්න

ඔබට අතිසුඛෝපභෝගී මෝටර් රථයක් මිල දී ගැනීමට අවශ්‍ය නම් මාදිලි ගණනාවක වෙළෙඳනාම ඔබ මතකයට එනු ඇත. ඒ අතුරින් අවුඩි, බුගාටි, බෙන්ට්ලි, පෝෂේ, වොල්ක්ස්වැගන් හා ලැබ්බෝගිනි යනාදි වශයෙන් තේරීම් ගණනාවකින්ම අතිසුඛෝපභෝගී මෝටර් රථයක් තෝරා ගැනීමේ අවස්ථාව ඔබට හිමිවනු ඇත. කෙසේ වෙතත් ඉහත සඳහන් කරන ලද සියලුම මෝටර් රථ මාදිලි එකම සමාගමක් විසින් නිපදවන ඒවා බව ඔබ…

(0)Comments | January 30, 2017 9:58 am

පාවහන් නිෂ්පාදනයේ විශාල වර්ධනයක්

ශ්‍රී ලංකාවට පාවහන් ආනයනය කිරීම සියයට 60ක සිට සියයට 20ක් දක්වා අඩුකිරීමටත් මෙරට නිෂ්පාදනය කරන පාවහන් තොග විශාල වශයෙන් විදෙස් රටවලට අපනයනය කිරීමේ හැකියාව ලැබී ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ සම්භාණ්ඩ නිෂ්පාදකයන් පිරිසක් සිය අමාත්‍යාංශයේ දී හමුවූ අවස්ථාවේ දී ය. අදින් වසර කිහිපයකට පෙර ශ්‍රී…

(0)Comments | January 30, 2017 9:53 am

FDI 54% කින් පහළ ගොස් ඇති බව ඇමති මලික් කියයි

2016 සැප්තැම්බර් මාසය වන විට ශ්‍රී ලංකාවට ගලා ආ සෘජු විදෙස් ආයෝජන ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 450 ක් බවත් එය පූර්ව වර්ෂයේ අදාළ කාලපරිච්ඡේදය හා සැසඳීමේ දී 54%ක පහළ යාමක් බවත් ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා කියා සිටී. පසුගිය දා කරන ලද කරුණු දැක්වීමක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර 2015 මුල් මාස…

(0)Comments | January 30, 2017 8:16 am

මූලප්‍රාග්ධනය වැඩිකරගන්න අමානා – ICD සාකච්ඡා දිගටම

වාණිජ බැංකුවල මූලප්‍රාග්ධන මට්ටම ඉහළ නැංවීමේ ශ්‍රී ලංකා මහ බැංකු නියමයන්ට අනුව අමානා බැංකුව සිය ප්‍රාග්ධනය රුපියල් බිලියන 7.5 දක්වා ඉහළ නංවා ගත යුතු කාලසීමාව 2017 ජනවාරි 01 සිට 2017 ජූනි 30 දක්වා දීර්ඝ කර තිබෙන බව දැනුම් දී සිටී. මේ අතර 2018 ජනවාරි 01 වන විට බැංකුවේ මූලප්‍රාග්ධන මට්ටම රුපියල් බිලියන 10 දක්වා ඉහළ…

(0)Comments | January 30, 2017 7:52 am

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම-කුරුණෑගල කොටස ඉදි කිරීම් අධීක්ෂණය MG Consultants ප්‍රමුඛ ලාංකේය උපදේශන සමාගම්වලට

බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වූ මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම-කුරුණෑගල දෙවන කොටස ඉදි කිරීම සඳහා MG Consultants සමාගම සහ මාර්ග සංවර්ධන අධිකාරිය පසුගියදා කොන්ත්‍රාත් ගිවිසුමට අත්සන් තැබීය. මෙය මුළුමනින් ම ශ්‍රී ලාංකේය කොන්ත්‍රාත්තුවක්වන අතර 2019 වසරවන විට ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීම අරමුණයි. මෙහි ප්‍රධාන උපදේශන සමාගම ලෙස ඒකඡන්දයෙන් තේරී පත් වූ MG Consultants සමාගම 1998 වසරේ පටන්…

(0)Comments | January 30, 2017 5:43 am

රාජ්‍ය, පෞද්ගලික ඒකාබද්ධ පළමු සූර්යබල ව්‍යාපෘතිය ඇරඹේ

සුනිත්‍ය බලශක්ති අධිකාරිය සහ පෞද්ගලික අංශය ඒකාබද්ධව ආරම්භ කිරීමට සැලසුම් කළ සූර්යබල ව්‍යාපෘතියේ සමාරම්භය විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා හම්බන්තොට දී ආරම්භ විය. සූර්යබල සංග‍්‍රාමයට සමගාමීව සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම ව්‍යාපෘතිය හරහා මෙගාවොට් 10ක සූර්යබල විදුලිබලාගාරයක් හම්බන්තොට රණමයුරපුර ප්‍රදේශයේ ඉදිකරනු ඇත. සුනිත්‍ය බලශක්ති අධිකාරි පනත,…

(0)Comments | January 29, 2017 5:16 am

ඉන්දීය කොටස් තැරැව්කාර සමාගමක් ලංකාවට ?

දැනට මන්දගාමී තත්ත්වයක පසුවන කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු වඩාත් සක්‍රීය මට්ටමකට ගෙන ඒමේ අරමුණු ඇතිව ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ කොටස් තැරැව්කාර සමාගමක් වන Zerodha සමාගම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ. මෙරට දිනපතා පුවත්පතක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් එහි නිර්මාතෘ/ ප්‍රධාන විධායක නිලධාරී Nithin Kamath විසින් මේ බව අනාවරණය කර තිබේ. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්…

(0)Comments | January 27, 2017 9:28 am

ත්‍රීවීල් මීටරේ අප්‍රේල් 01 සිට අනිවාර්යයි

මගී ප්‍රවාහනය සඳහා යොදා ගනු ලබන ත්‍රීරෝද රථ සඳහා අනුගමනය කළ යුතු නව නීති මාලාවක් 2017 ජනවාරි 09 වැනි දින ප්‍රසිද්ධ කරන ලද අංක 2001/2 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය තුළින් හඳුන්වා දෙනු ලැබීය. කෙසේ වෙතත් මෙම නව නීති රෙගුලාසි ක්‍රියාත්මක වන දිනයක් අදාළ ගැසට් පත්‍රෙය් සඳහාන් වී නොතිබුණු අතර ඊයේ දින (2016 ජනවාරි 26) අති…

(0)Comments | January 27, 2017 5:54 am