Top News

ගම්මිරිස් මිල පහළ යාම කළමනාකරණයට අමාත්‍ය අනුකමිටුවක්

ජාත්‍යන්තර වෙළඳ පොළ තුළ සහ දේශීය වෙළඳ පොළ තුළ ගම්මිරිස් මිල මේ දිනවල පහළ ගොස් තිබීම හේතුවෙන් ගම්මිරිස් වගාකරුවන් විවිධ අපහසුතාවන්ට පත්ව තිබේ. ගම්මිරිස් ගොවියාගේ ජීවනෝපාය හා අදායම් සුරක්ෂිතතාව තහවුරු කිරීමේ අරමුණින් මේ පිළිබඳ කරුණු පරීක්ෂා කර අමාත්‍ය මණ්ඩලය වෙත නොපමාව වාර්තාවක් ඉදිරිපත් කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සහ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය, ආපදා…

(0)Comments | August 11, 2017 11:58 am

කටුනායක Navigational Services Complex වැඩි දියුණුවට මිලියන 201 ක්

කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි ගුවන් සංතරණ සේවා සංකීර්ණයෙහි (Navigational Services Complex) යෝජිත වැඩිදියුණු කිරීම් යටතේ එහි නව දිගුව ඉදි කිරීම සඳහා වූ ටෙන්ඩරය අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 201.39ක මුදලකට පිරිනැමීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය…

(0)Comments | August 11, 2017 11:51 am

CRT වෙළෙඳ ප්‍රදර්ශනය – 2017

වැවිලි කර්මාන්ත අමාත්‍යංශය විසින් සංවිධානය කරනු ලබන CRT වෙළෙඳ ප්‍රදර්ශනය -2017 අද (11) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී ආරම්භ කෙරේ. අදින් ආරම්භ වන මෙම ප්‍රදර්ශනය හෙට (12) සහ අනිද්දා (13) දිනවල ද පැවැත්වෙන අතර දිනපතා පෙරවරු 10.00 සිට පස්වරු 8.00දක්වා ප්‍රදර්ශනය විවෘතව පවතී තේ,…

(0)Comments | August 11, 2017 10:39 am

රවී ගේ සම්පූර්ණ කථාව මෙන්න

අද (10) දිනයේ පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වූ හිටපු විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා කළ සම්පූර්ණ කථාව පහත දැක්වේ. ගරු කතානායකතුමෙනි, පසුගිය දින කිහිපයේ ජන මාධ්‍ය හා සමාජ මාධ්‍ය හරහා මා සම්බන්ධ විවිධ ප්‍රවෘත්ති පළ වුණා. අදහස් හුවමාරු වුණා. පාර්ලිමේන්තුවේදීත්, මන්ත්‍රීවරුන් යම් යම් මත පළ කළා. මට විරුද්ධව…

(0)Comments | August 10, 2017 5:14 pm

මහ බැංකු අධිපති වැඩ කළේ රාජ් රාජරත්නම් ළඟ – රවී කියයි

වත්මන් මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා, තමන්ට නිදොස් කොට නිදහස් වූ විදේශ විනිමය නඩුවේ චෝදනා ලැබූ රාජ් රාජරත්නම් ලඟ සේවය කළ අයෙකු බව හිටපු විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය. සිය ඉල්ලා අස්වීම පිළිබඳ විශේෂ ප්‍රකාශයක් මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේ දී සිදුකරමින් කරුණානායක මහතා මේ බව අනාවරණය කළේය. මෙහිදී වැඩිදුරටත් කරුණු දක්වමින්…

(0)Comments | August 10, 2017 4:44 pm

ශ්‍රී ලංකා ක්‍රිකට් නිල ඇඳුමට ඕසෝන් මිතුරු තේ ලාංඡනය එක්වෙයි

ඕසෝන් ස්ථරයට හානිකර මීතයිල් බ්‍රෝමයිඩ් (Methyl Bromide) හෙවත් බ්‍රෝමොමීතේන් (Bromo-methane) රසායනික ද්‍රව්‍යය භාවිතය සීමා කළ යුතු බවට ඕසෝන් වියන සුරැකීම සඳහා වූ මොන්ට්‍රියල් සන්ධානය විසින් 1992 වසරේදී තීරණය කරන ලදී. ඒ අනුව, විකල්ප තාක්ෂණික ක්‍රම වෙත යොමුවීම මඟින් විශේෂයෙන්ම තේ වගාව තුළ පළිබෝධනාශකයක් වශයෙන් භාවිත කරන ලද එම රසායනික ද්‍රව්‍ය මුළුමනින්ම භාවිතයෙන් ඉවත් කිරීමට ශ්‍රී…

(0)Comments | August 10, 2017 4:34 pm

මහබැංකුව විනිවිදභාවයෙන් කටයුතු කරනවා – අමාත්‍ය කබීර් හෂීම්

එක්සත් ජාතික පක්ෂය යහපාලනයට බැදී සිටින පක්ෂයක් බවත් බැඳුම්කර නිකුත් කිරීමේ ප්‍රතිපත්තියක් සකස් කර බැදුම්කර නිකුත් කිරීමට න්‍යායාත්මක වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙන බවත් මහබැංකුව විනිවිදභාවයෙන් කරන බවත් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි. සභාව කල්තබන අවස්ථාවේ යෝජානාවේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා අද (10) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ ය. ජනාධිපති කොමිෂන් පත් කරලා,…

(0)Comments | August 10, 2017 4:24 pm

මත්තල ගුවන්තොටෙන් ලාභ ගන්න ඉන්දියාව සමඟ හවුලක්

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි මෙහෙයුම් කටයුතු රාජ්‍ය-පෞද්ගලික හවුල් ව්‍යාපාර ආකෘතිය යටතේ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සලකා බැලීමට රජයේ අවධානය යොමුව තිබේ. මේ සම්බන්ධයෙන් අද පැවති කැබනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ප්‍රකාශයට පත්කරන ලද නිවේදනය පහත දැක්වේ. වර්තමානයේ අලාභ ලබමින් පවත්වා ගෙන යනු ලබන මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ 2016 දෙසැම්බර් 31 දින වන විට සමුච්චිත…

(0)Comments | August 10, 2017 2:49 pm

කටුනායක ගුවන්තොටේ හෝටලයක් හදන්න ආයෝජකයෙකු සොයයි

ගුවන් මගීන්ට සහ සංචාරකයින්ට වඩාත් හොඳ සේවාවක් සැලසීමේ අරමුණින් කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පිහිටි, ගුවන්තොටුපළ හා ගුවන්සේවා සමාගමට අයත් ඉඩම් කැබලි දෙකක අවම වශයෙන් කාමර 100ක් සහිත තරු පන්තියේ හෝටල් දෙකක් ඉදි කර පවත්වාගෙන යාම සඳහා ආයෝජකයන් දෙදෙනෙකු වෙත ඉඩම් කැබලි වෙන් කර දෙනු ලැබ තිබේ. එහෙත් ඉන් එක් ආයෝජකයෙකු සිය යෝජනාව අනුව ඉදිරි කටයුතු…

(0)Comments | August 10, 2017 2:16 pm

කන්තලේ සීනි කම්හල ගැන රජයෙන් තීරණයක්

දැනට අවුරුදු 23කට ආසන්න කාලයක් තිස්සේ වසා දමා තිබෙන සීමාසහිත කන්තලේ සීනි කර්මාන්තායතනයේ නිෂ්පාදන කටයුතු රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්වයක් යටතේ නැවත ආරම්භ කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. ඒ සඳහා අදාළ කර්මාන්තශාලා භූමිය නිදහස් කිරීමට ප්‍රථම එහි ඇති ඉවත් කළ යුතු සියලුම ගොඩනැඟිලි කඩා ඉවත් කිරීම සහ භාණ්ඩ හා යන්ත්‍රෝපකරණ…

(0)Comments | August 10, 2017 2:10 pm