Top News

ආයෝජනයට හිතකර පරිසරයක් ශ්‍රී ලංකාව තුළ නිර්මාණය වී ඇතැයි අමෙරිකා එක්සත් ජනපදය අවධාරණය කරයි

ආයෝජනය සඳහා හිතකර පරිසරයක් ශ්‍රී ලංකාව තුළ නිර්මාණය වී ඇතැයි අමෙරිකා එක්සත් ජනපදය අවධාරණය කරයි. ආර්ථික සහ ව්‍යාපාරික කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් චාල්ස් එච්. රිව්කිං (CharlesH.Rivkin) මහතා පසුගිය (12) දා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා හමු වී මේ බව ප්‍රකාශ කළේ ය. මුදල් අමාත්‍යාංශයේ දී මෙම හමුව පැවැත්විණි. ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික වැඩපිළිවෙළ…

(0)Comments | August 15, 2016 2:18 pm

DFCC බැංකුව, අපනයන සංවර්ධන මණ්ඩලය සමඟ එක්වෙයි

DFCC බැංකුව ඔක්තෝබරයේ පැවැත්වෙන ලෝක අපනයන සංවර්ධන සමුළුවේ සුවිශේෂි බැංකු හවුල්කරුවෙයි ලබන ඔක්තෝබර් මස 12 – 13 දිනවලදී කොළඹදී පැවැත්වෙන ලෝක අපනයන සංවර්ධන සමුළුවේ සුවිශේෂී බැංකු හවුල්කරු ලෙස DFCC බැංකුව පීඑල්සී මෑතදී ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සමග එක්විය. දේශීය හා ජාත්‍යන්තර ව්‍යාපාරික ප්‍රධානීන්, ප්‍රතිපත්ති සම්පාදකයින් හා ආයෝජන හා වෙළෙඳ ආයතනවල සාමාජිකයින් ද ඇතුළුව 600…

(0)Comments | August 15, 2016 4:24 am

අගමැති චීන ගුයාන් වරාය සහ බහාලුම් පර්යන්තයේ නිරීක්ෂණ චාරිකාවක

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ දූත චොංජිං මහනගරයේ ගුයාන් වරාය සහ බහාලුම් පර්යන්තයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය. චොංජිං මහනගර කේන්ද්‍රයට කිලෝමීටර 15ක් දුරින් පිහිටා ඇති ගුයාන් වරාය සහ බහාලුම් පර්යන්තය යැංසි නදිය ආසන්නයේ සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කරන ලද්දේ 2013 වසරේදීය. පැරණි සේද මාවතේ ප්‍රධාන ප්‍රවාහන මාර්ගයක් වූ යැංසි නදිය ආශ්‍රිතව රට අභ්‍යන්තරයේ වරාය සහ…

(0)Comments | August 15, 2016 4:16 am

පෝර්ට් සිටි ව්‍යාපෘතියේ ත්‍රෛයි පාර්ශවික ගිවිසුම අත්සන් කිරීම අද

පෝර්ට් සිටි ව්‍යාපෘතියේ ත්‍රෛයි පාර්ශවික ගිවිසුම අත්සන් කිරීම අද (12) පස්වරුවේ සිදු කිරීමට නියමිත බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි. මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අධිකාරිය සහ චෙක් පෝර්ට් සිටි කලම්බු ප්‍රවයිවට් ලිමිටඩ් ආයතනය අතර මෙම ගිවිසුම් අත්සන් කිරීම සිදු වේ. අමාත්‍ය පාඨලී චම්පික රණවක, අමාත්‍ය මලික් සමරවික්‍රම, අමාත්‍ය අර්ජුන රණතුංග,…

(0)Comments | August 12, 2016 9:07 am

දුම්කොළ සමාගමෙන් බිලියන 49 ක බද්දක් රජයට

ලංකා දුම්කොළ සමාගම 2016 ජූනි 30 න් අවසන් මාස 06 ක කාලපරිච්ඡේදය වෙනුවෙන් රුපියල් බිලියන 49 ක බදු මුදලක් ශ්‍රී ලංකා රජයට ගෙවා ඇති බව නිවේදනය කර සිටී. මෙය පසුගිය වසරේ සමාලෝචිත කාලපරිච්ඡේදය හා සැසඳීමේ දී 12% ක වර්ධනයකි. මෙහිදී සමාගම වැඩිදුරටත් කියා සිටින්නේ නීති විරෝධී දුම්වැටි හා බීඩි වැනි රජයේ නියාමනයට යටත් නොවන හා…

(0)Comments | August 12, 2016 6:06 am

Datsun Redi-Go ලක්ෂ 12 කට ලබන මාසයේ දී ශ්‍රී ලංකාවට

නවතම ඉන්දියානු නිෂ්පාදිත හැච්බැක් මාදිලියේ මෝටර් රථයක් වන Datsun Redi-Go සැප්තැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට නියමිත බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කර සිටී. මේ අනුව ශ්‍රී ලංකාවේ ඇසෝසියේටඩ් මෝටර්වේස් සමාගම (AMW) හරහා Datsun Redi-Go ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. මෙම Redi-Go මෝටර් රථයේ මිල ඉන්දියානු රුපියල් ලක්ෂ 2.38 ක් වන බවත් ආනයනික තීරුබදු සමඟ ශ්‍රී…

(0)Comments | August 12, 2016 5:49 am

ශ්‍රී ලංකන් ගුවන් සමාගම 2016 ආසියාවේ විශිෂ්ඨතම සේවා යෝජක සම්මාන දෙකකින් පිදුම් ලබයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගම මානව සම්පත් කළමනාකරණය සහ සංවර්ධනය සඳහා වූ සිය නිපුණත්වය නැවත වරක් ප්‍රදර්ශනය කරමින් සිංගප්පූරුවේ දී පැවති ආසියාවේ විශිෂ්ඨතම සේවායෝජක වෙළඳ නාම සම්මාන උළෙලේ දී කීර්තිමත් සම්මාන දෙකකින් පිදුම් ලැබීය. මෙහිදී විශිෂ්ඨතම ව්‍යාපාර උපාය මාර්ග සම්මානය සහ පුහුණු විශිෂ්ටතා යන සම්මාන ද්විත්වයෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම පිදුම් ලැබීය. ගුවන් සමාගමේ මානව සම්පත්…

(0)Comments | August 12, 2016 5:03 am

මිලියනය දෙක කරන්නැයි යෝජනාවක්

සිල්ලර හා තොග වෙළෙඳාම සඳහා වැට් බදු පැනවීමේ දී ඒ සඳහා තීණය කරන ලද කඩඉම, මිලියනයේ සිට මිලියන දෙක දක්වා ඉහළ දමන ලෙස යෝජනා කරන බව අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පැවසීය. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක දී ඒ මහතා මේ බව කියා සිටියේය. මීට පෙර, වැට් බදු සංශෝධන පනත් කෙටුම්පතට…

(0)Comments | August 11, 2016 11:23 am

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී මිලියන විසිඅටදහසක ලංසු අනුමත කෙරේ

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් ඊයේ (10) දිනයේ දී කැඳවන ලද භාණ්ඩාගර බිල්පත් වෙන්දේසිය සඳහා රුපියල් මිලියන 84,024 ක ලංසු ලැබුණු බව රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව කියා සිටී. මෙහිදී වැඩිදුරටත් රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව සඳහන් කර සිටින්නේ මෙයින් රුපියල් මිලියන 28,190 ක බිල්පත් සඳහා ලැබුණු ලංසු අනුමත කර ඇති බවයි. ඊයේ වෙන්දේසියේ දී දින…

(0)Comments | August 11, 2016 7:39 am

රොබෝ තාක්ෂණය සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම පියවර ගැනේ

රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ හවුල්කාරිත්වය ඇතිව ‘රොබෝ තාක්ෂණය සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානයක්’ (Centre of Excellence in Robotic Applications – CERA) ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ලෝක රොබෝ තාක්ෂණික වෙළඳපොළ 2020 වර්ෂය වන විට ඇමරිකානු ඩොලර් බිලියන 82.7ක මට්ටමට‍ ළඟා වනු ඇති බව අපේක්ෂා කෙරේ. ශ්‍රී ලංකාව තුළ රොබෝ…

(0)Comments | August 11, 2016 7:02 am