ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී යුරෝපා සංගමයේ නියෝජිතයින් හමුවී කරන සාර්ථක සාකච්ඡා මේවන විට අවසන් අදියරට පැමිණ ඇති බවත්, මෙම වසර අවසන් වීමට ප්‍රථම GSP+ තීරුබදු සහනය ශ්‍රී ලංකාවට හිමිවනු ඇති බවත් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය. වසර හතක කාලයක් ශ්‍රී ලංකාවට අහිමිව තිබූ GSP+ ඇඟලුම්…
බ්‍රවුන්ස් හයිඩ්‍රෝ පවර් පීඑල්සී හි සමාගම් නාමය ලෝටස් හයිඩ්‍රෝ පවර් පීඑල්සී යනුවෙන් වෙනස් වන බව සමාගම් ලේකම්වරයා විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත අද (07) දින දැනුම් දී තිබේ. 2016 ජූලි 13 වන දින ලෝටස් රිනිවබල් එනර්ජි (පුද්) සමාගම විසින් බ්‍රවුන්ස් හයිඩ්‍රෝ පවර් පීඑල්සී හි බහුතර කොටස් හිමිකාරීත්වය අත්පත් කර ගන්නා ලදී. මෙහිදී සමස්ත කොටස් ප්‍රාග්ධනයෙන්…
2016 දෙවන කාර්තුව වන විට ආණ්ඩුව විසින් ගෙවිය යුතු සම්පූර්ණ ණය ප්‍රමාණය රුපියල් බිලියන 9,062.2 ක් ලෙසින් වාර්තා වේ. මෙයින් රුපියල් බිලියන 5,391.1 ක් දේශීය ණය ලබා ගැනීම් වන අතර රුපියල් බිලියන 3,671.1 ක් විදේශීය ණය ගැනීම් වේ. 2015 වසර අවසානයේ දී ආණ්ඩුව විසින් ගෙවිය යුතු මුළු ණය ප්‍රමාණය රුපියල් බිලියන 8,503.2 ක් ලෙසින් සටහන්…
පසුගිය අගෝස්තු මාසය අවසන් වන විට මෙරට සක්‍රීයව පවතින ක්‍රෙඩ්ට් කාඩ්පත් ප්‍රමාණය 1,253,876 ක් ලෙසින් ශ්‍රී ලංකා මහ බැංකුව අනාවරණය කර සිටී. මෙය පූර්ව මාසයේ අගය වූ 1,226,826 හා සැසඳීමේ දී 27,056 කින් ඉහළ යාමකි. 2016 අගොස්තු මාසය තුළ දී දේශීය වශයෙන් පමණක් ගනුදෙනු කළ හැකි ක්‍රෙඩිට් කාඩ්පත් ප්‍රමාණය 36,177 සිට 35,880 දක්වා පහළ ගොස්…
කොළඹ කොටස් වෙළෙඳපොළෙහි නවතම ශාඛාව අම්බලන්තොට නගරයේ (14) විවෘත කරන ලදී. අංක 52, හම්බන්තොට පාර, අම්බලන්තොට යන ස්ථානයෙහි විවෘත කරන ලද මෙම ශාඛාව තුලින් ප්‍රදේශයේ මහජනයා හට ආයෝජන අවස්ථා පිළිබඳව අධ්‍යයනයට අවකාශය සලසා ඇති අතර පාසල් සහ උසස් අධ්‍යාපන ආයතන සඳහා අධ්‍යාපනික වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටද නියමිතය. මේ ආකාරයට අම්බලන්තොට ශාඛාව තුලින් හම්බන්තොට, බදුල්ල සහ මොණරාගල…
4 වැනි වරටත් පැවැත්වුණු Hotel, Hospitality & Food Asia 2016 ප‍්‍රදර්ශනය පසුගියදා අතිසාර්ථක ලෙස නිමාවට පත්විය. ශ‍්‍රී ලංකා ප‍්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පැවති මෙම ප‍්‍රදර්ශනයට හෝටල් හා සත්කාරක ක්ෂේත‍්‍රයේ සාමාජිකයන් විශාල පිරිසක් සහභාගී වූ අතර නව නිෂ්පාදන රැසක් ද එහිදී ප‍්‍රදර්ශනය කරන ලදි. ප‍්‍රදර්ශනය නිල වශයෙන් විවෘත කරන ලද්දේ සංචාරක සංවර්ධන සහ ක‍්‍රිස්තියානු කටයුතු අමාත්‍ය…
මුදල් මණ්ඩලය විසින් 2016 ඔක්තෝබර් 14 වන දින පවත්වන ලද විශේෂ මුදල් මණ්ඩල රැස්වීමේ දී 2016 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සහ 2016 අගෝස්තු 31 දිනෙන් අවසන් මාස 5 තුල ප්‍රාථමික වෙළෙඳුන්ගේ මූල්‍ය කාර්යසාධනය ඇතුළු සමස්ත ක්‍රියාකාරීත්වය පිළිබඳව වූ අතුරු වාර්තාව සැලකිල්ලට භාජනය කරන ලදී. ඒ අනුව එම වාර්තාව මගින් ප්‍රාථමික වෙළෙඳුන්ගේ ක්‍රියාකාරීත්වයේ තියුණු විෂමතාවයන්…
800CC කාණ්ඩයේ ජනප්‍රිය වාහන මාදිලියක් වන Renault KWID හි වාහන ඒකක 50,000 ක් යළි කැඳවීමට පියවර ගෙන ඇති බව ඊයේ (13) දිනයේ දී වාර්තා වී තිබිණි. මේ අතර දැනට ශ්‍රී ලංකාවේ ද ඉහළ අලෙවියක් වාර්තා කර ඇති Renault KWID සම්බන්ධයෙන් උද්ගත වී ඇති මෙම තත්ත්වය පිළිබඳ අද දෙරණ Biz කළ විමසීමක දී ඒ සඳහා මෙරට…
ශ්‍රී ලංකාව හා කියුබාව අතර විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදන ක්ෂේත්‍රයන්හි සහයෝගිතාව දිරි ගැන්වීම හා ඒ සඳහා සහාය ලබා දීමේ අරමුණින්, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය හා කියුබානු ජනරජය අතර ගිවිසුමක් අත්සන් තැබීමට සැලසුම් කර තිබේ. මෙලෙස ඇති කර ගැනීමට නියමිත, ‘විද්‍යාව, තාක්ෂණය හා නවෝත්පාදනය යන ක්ෂේත්‍රයන්හි සහයෝගිතාව පිළිබඳව වන ගිවිසුමට’ අත්සන් තැබීම පිණිස විද්‍යා, තාක්ෂණ…
ආන්දෝලනාත්මක මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව හරහා මාස 14 ක් තුළ පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම රුපියල් බිලියන 10 ඉක්ම වූ බදු පසු ශුද්ධ ලාභයක් වාර්තා කර ඇතැයි වාර්තා වේ. හිටපු මහ බැංකු අධිපතිවරයාගේ බෑණනුවන්ට අයත් පර්පචුවෙල් ට්‍රෙෂරීස් ලිමිටඩ්, මෙරට ප්‍රාථමික නිකුතු ආයතනයක් වන අතර සමාගම විසින් පසුගිය දා ප්‍රසිද්ධියට පත් කරන ලද වාර්ෂික මූල්‍ය වාර්තා මඟින් කියැවුණේ…
Video Story