Top News

කොළඹ නගරයේ ඉදිවන LRT ප්‍රවාහන පද්ධතිය සැලසුම් වෙන හැටි – VIDEO

මෙගාපොලිස් සැලසුම් යටතේ කොළඹ නගරයේ ඉදිවීමට නියමිත LRT ප්‍රවාහන පද්ධතිය පිළිබඳ සුවිශේෂී සම්මුඛ සාකච්චාවක් සඳහා මොරටුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ඩිමන්ත ද සිල්වා මහතා අද දෙරණ Biz සමඟ එක්විය. LRT ප්‍රවාහන පද්ධතිවල ආරම්භය, විකාශනය හා වර්තමානයේ අද එහි තත්ත්වය පිළිබඳ වැදගත් කරුණු රැසක් ආචාර්ය ඩිමන්ත සිල්වා විසින් මෙහිදී පැහැදිලි කරන ලදී. මොරටුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,…

(0)Comments | August 16, 2016 6:38 am

ඉන්දියාවේ ලක්ෂ දෙක තුනේ වාහනවලට ලංකාවේ මිලියන ගණන්වලින් ගෙවන්න වෙන්නේ මෙහෙමයි

ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන ඉන්දීය මෝටර් රථ සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළ විශේෂ කතිකාවතක් ගොඩනැගී තිබේ. මේ පිළිබඳ කතාබහක් ගොඩනැගුනේ නිසාන් සමාගම සිය ඉන්දීය කර්මාන්ත ශාලාව තුළ නිපදවන ඩට්සන් rady-GO මෝටර් රථය ලබන මස දී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවත් එහි මිල ශ්‍රී ලංකා මුදලින් ලක්ෂ 12 ක් පමණ වනු ඇති බවටත් ඉන්දියානු…

(0)Comments | August 16, 2016 5:46 am

මගේ දර්ශනය වුණේ ලංකාවේ සේවා සැපයුමේ වෙනසක් ඇති කිරීමයි – ලස්සන ෆ්ලෝරා සභාපති වෛද්‍ය මලවිගේ කියයි – VIDEO

ලස්සන ෆ්ලෝරා සමාගමේ සභාපති විශේෂඥ වෛද්‍ය ලසන්ත මලවිගේ මහතා අද දෙරණ Biz 24×7 සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ, ශ්‍රී ලංකාවේ සේවා සැපයුමේ වෙනසක් ඇති කිරීම සිය දර්ශනය වූ බවයි. විශේෂඥ වෛද්‍ය ලසන්ත මලවිගේ මහතා සමඟ කළ සම්පූර්ණ සාකච්ඡාව පහතින් නැරඹිය හැකිය.

(0)Comments | August 16, 2016 4:41 am

බීර සමාගම්වල මිලියන 700 ක ලාභය ගංවතුරේ ගසාගෙන යයි

ශ්‍රී ලංකාවේ ලයන් සහ කාල්ස්බර්ග් සන්නාම යටතේ බීර වෙළෙඳාමෙහි නිරත සිලෝන් බෙවරේජ් හෝල්ඩිංග්ස් සමාගම පසුගිය 2016 ජූනි 30 න් අවසන් කාර්තුව සඳහා රුපියල් මිලියන 729 ක අලාභයක් වාර්තා කර ඇති බව සිය අතුරු මූල්‍ය වාර්තා කොළඹ කොටස වෙළෙඳපොළ වෙත නිකුත් කරමින් කියා සිටී. මෙය පසුගිය වර්ෂයේ අදාළ කාලපරිච්ඡේදය හා සැසඳීමේ දී 224% ක පහළ යාමකි….

(0)Comments | August 16, 2016 4:14 am

ආයෝජනයට හිතකර පරිසරයක් ශ්‍රී ලංකාව තුළ නිර්මාණය වී ඇතැයි අමෙරිකා එක්සත් ජනපදය අවධාරණය කරයි

ආයෝජනය සඳහා හිතකර පරිසරයක් ශ්‍රී ලංකාව තුළ නිර්මාණය වී ඇතැයි අමෙරිකා එක්සත් ජනපදය අවධාරණය කරයි. ආර්ථික සහ ව්‍යාපාරික කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් චාල්ස් එච්. රිව්කිං (CharlesH.Rivkin) මහතා පසුගිය (12) දා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා හමු වී මේ බව ප්‍රකාශ කළේ ය. මුදල් අමාත්‍යාංශයේ දී මෙම හමුව පැවැත්විණි. ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික වැඩපිළිවෙළ…

(0)Comments | August 15, 2016 2:18 pm

DFCC බැංකුව, අපනයන සංවර්ධන මණ්ඩලය සමඟ එක්වෙයි

DFCC බැංකුව ඔක්තෝබරයේ පැවැත්වෙන ලෝක අපනයන සංවර්ධන සමුළුවේ සුවිශේෂි බැංකු හවුල්කරුවෙයි ලබන ඔක්තෝබර් මස 12 – 13 දිනවලදී කොළඹදී පැවැත්වෙන ලෝක අපනයන සංවර්ධන සමුළුවේ සුවිශේෂී බැංකු හවුල්කරු ලෙස DFCC බැංකුව පීඑල්සී මෑතදී ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සමග එක්විය. දේශීය හා ජාත්‍යන්තර ව්‍යාපාරික ප්‍රධානීන්, ප්‍රතිපත්ති සම්පාදකයින් හා ආයෝජන හා වෙළෙඳ ආයතනවල සාමාජිකයින් ද ඇතුළුව 600…

(0)Comments | August 15, 2016 4:24 am

අගමැති චීන ගුයාන් වරාය සහ බහාලුම් පර්යන්තයේ නිරීක්ෂණ චාරිකාවක

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ දූත චොංජිං මහනගරයේ ගුයාන් වරාය සහ බහාලුම් පර්යන්තයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය. චොංජිං මහනගර කේන්ද්‍රයට කිලෝමීටර 15ක් දුරින් පිහිටා ඇති ගුයාන් වරාය සහ බහාලුම් පර්යන්තය යැංසි නදිය ආසන්නයේ සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කරන ලද්දේ 2013 වසරේදීය. පැරණි සේද මාවතේ ප්‍රධාන ප්‍රවාහන මාර්ගයක් වූ යැංසි නදිය ආශ්‍රිතව රට අභ්‍යන්තරයේ වරාය සහ…

(0)Comments | August 15, 2016 4:16 am

පෝර්ට් සිටි ව්‍යාපෘතියේ ත්‍රෛයි පාර්ශවික ගිවිසුම අත්සන් කිරීම අද

පෝර්ට් සිටි ව්‍යාපෘතියේ ත්‍රෛයි පාර්ශවික ගිවිසුම අත්සන් කිරීම අද (12) පස්වරුවේ සිදු කිරීමට නියමිත බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි. මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අධිකාරිය සහ චෙක් පෝර්ට් සිටි කලම්බු ප්‍රවයිවට් ලිමිටඩ් ආයතනය අතර මෙම ගිවිසුම් අත්සන් කිරීම සිදු වේ. අමාත්‍ය පාඨලී චම්පික රණවක, අමාත්‍ය මලික් සමරවික්‍රම, අමාත්‍ය අර්ජුන රණතුංග,…

(0)Comments | August 12, 2016 9:07 am

දුම්කොළ සමාගමෙන් බිලියන 49 ක බද්දක් රජයට

ලංකා දුම්කොළ සමාගම 2016 ජූනි 30 න් අවසන් මාස 06 ක කාලපරිච්ඡේදය වෙනුවෙන් රුපියල් බිලියන 49 ක බදු මුදලක් ශ්‍රී ලංකා රජයට ගෙවා ඇති බව නිවේදනය කර සිටී. මෙය පසුගිය වසරේ සමාලෝචිත කාලපරිච්ඡේදය හා සැසඳීමේ දී 12% ක වර්ධනයකි. මෙහිදී සමාගම වැඩිදුරටත් කියා සිටින්නේ නීති විරෝධී දුම්වැටි හා බීඩි වැනි රජයේ නියාමනයට යටත් නොවන හා…

(0)Comments | August 12, 2016 6:06 am

Datsun Redi-Go ලක්ෂ 12 කට ලබන මාසයේ දී ශ්‍රී ලංකාවට

නවතම ඉන්දියානු නිෂ්පාදිත හැච්බැක් මාදිලියේ මෝටර් රථයක් වන Datsun Redi-Go සැප්තැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට නියමිත බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කර සිටී. මේ අනුව ශ්‍රී ලංකාවේ ඇසෝසියේටඩ් මෝටර්වේස් සමාගම (AMW) හරහා Datsun Redi-Go ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. මෙම Redi-Go මෝටර් රථයේ මිල ඉන්දියානු රුපියල් ලක්ෂ 2.38 ක් වන බවත් ආනයනික තීරුබදු සමඟ ශ්‍රී…

(0)Comments | August 12, 2016 5:49 am