Top News

ලංකාවේ වාහන ණය ප්‍රතිපත්තියෙන් ඉන්දියාවට දැඩි බලපෑම්

ශ්‍රී ලංකාවේ වාහන වෙ‍ළෙඳපොළ වෙත හඳුන්වා දී ඇති නව ප්‍රතිපත්ති හේතුවෙන් ඉන්දියාවේ ප්‍රමුඛතම වාහන නිෂ්පාදකයින් ගණනාවක්ම අසීරුතාවයට පත්ව ඇතැයි බිස්නස් ස්ටෑන්ඩර්ඩ් ප්‍රවෘත්ති සේවය වාර්තා කරයි. මරුති සුසුකි, රෙනෝල්ට්, නිසාන් සහ බජාජ් වාහන නිෂ්පාදකයින්ගේ මෝටර් රථ අලෙවිය මේ හේතුවෙන් පහළ ගොස් ඇති බව එහි වැඩිදුරටත් වාර්තා වේ. මීට පෙර මෝටර් රථ සඳහා එහි වටිනාකමෙන් සියයට 70…

(0)Comments | March 23, 2017 8:22 am

ලංකා වෝල්ටයිල්ස්, ලංකා සෙරමික් මුල් පුටු ධම්මිකට

ලංකා සෙරමික් පීඑල්සී හා ලංකා වෝල්ටයිල්ස් පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වන මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා එම සමාගම් හි සභාපති ධුර සඳහා පත්කරනු ලැබූ බව අදාළ සමාගම් වෙනුවෙන් එහි සමාගම් ලේකම්වරයා වන පී.ඩබ්. කෝපරේට් සෙක්‍රෙට්රියල් (පුද්) සමාගම දන්වා සිටී. 2017 මාර්තු 15 වන දින සිට අදාල පත්කිරීම බලපැවැත්වෙන බව අදාළ නිවේදනයේ වැඩිදුරටත්…

(0)Comments | March 23, 2017 6:55 am

මුදල් ප්‍රතිපත්තිය දැඩි වන ලකුණු. පොළී අනුපාත ඉහළට?

2017 වසර සඳහා සිදුකරනු ලබන දෙවන මුදල් ප්‍රතිපත්ති විවරණය හෙට (24) උදෑසන 7.30 ට ප්‍රකාශයට පත්කරනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටී. මෙවර විවරණය තුළින් මුදල් ප්‍රතිපත්තියේ දැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව මූල්‍ය අංශ ආරංචි මාර්ග සඳහන් කරනු ලබයි. මේ අනුව පොළී අනුපාතිකවල ඉහළ යාමක් අපේක්ෂා කළ හැකි බව ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්ගේ අදහසයි….

(0)Comments | March 23, 2017 5:56 am

නව දේශීය ආදායම් පනතට කැබිනට් අනුමැතිය

2016 වසරේ අයවැය යෝජනා අනුව, දැනට පවතින දේශීය ආදායම් පනත සරල සහ නව්‍යකරණය කිරීමේ අරමුණින් නව දේශීය ආදායම් පනතක් හඳුන්වාදීම සඳහා කටයුතු කෙරෙමින් පවතී. යෝජිත නව පනත මඟින් පුළුල් බදු සහන ලබා දෙනු වෙනුවට ආදායම් මූලාශ්‍රවලට අදාළ නීති රීති පුළුල් කර බදු පදනම පුළුල් කිරීමටත්; බදු ගෙවන්නාගේ ආරක්ෂාව ඉහළ නංවාලමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු පරිපාලන…

(0)Comments | March 23, 2017 4:56 am

LOLC සභාපති රාජා නානායක්කාර අභාවප්‍රාප්ත වෙයි

ලංකා ඔරික්ස් ලීසිං සමූහයේ (LOLC) සභාපති රාජා නානායක්කාර මහතා පසුගිය අඟහරුවාදා (21) සිංගප්පූරුවේ දී අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට නානායක්කාර මහතා 77 වැනි වියෙහි පසුවිය. මෙරට මෝටර් රථ ආනයන කර්මාන්තයේ ප්‍රමුඛ ආයතනයක් වූ ඉෂාර ට්‍රේඩර්ස් හි නිර්මාතෘවරයා වූ ඔහු ශ්‍රී ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමයේ සමාරම්භක සභාපතිවරයා ද විය. ඉෂාර වැවිලි (පුද්) සමාගම, ඉෂාර ප්‍රොපර්ටි…

(0)Comments | March 23, 2017 2:15 am

සියලු කොටස් මිල දර්ශකය හය දහසෙන් පහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,000 සීමාවෙන් මෙපිටට අද දින ගනුදෙනු අතරවාරයේ දී පැමිණියේය. අද පස්වරු 1.15 ට පමණ මෙලෙස ඒකක හයදහසේ සීමාවෙන් පහළට සියලු කොටස් මිල දර්ශක අගය පැමිණි අතර 2016 මාර්තු 15 දිනෙන් පසු අදාළ මට්ටමට කොටස් වෙළෙඳපොළ ඇද වැටුණු පළමු අවස්ථාව මෙයයි.

(0)Comments | March 22, 2017 7:53 am

විදේශ සංචාරකයින්ට සිහිවටන තේ ඇසුරුම් ලබාදීමට මිලියන 100 ක්

ශ්‍රී ලංකා තේ අලෙවි කරනු ලබන ප්‍රධාන තේ සන්නම් නාම හිමිකරුවන් කිහිප දෙනෙකුගේ ද දායකත්වය ඇතිව, සංචාරකයින් අතර ශ්‍රී ලංකා තේ වල අනන්‍යතාව යළි මතු කර ලීමට සහ ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාරය පිළිබඳ හැඟීම ඔවුන් තුළ වැඩිදියුණු කර ලීම පිණිස, අනර්ඝ තත්ත්වයේ ශ්‍රී ලංකා තේ, තෝරාගත් රටවල්වල ගුවන් මගීන් සඳහා ඔවුන් ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන…

(0)Comments | March 22, 2017 7:30 am

LRT ඉදි කිරීමට ව්‍යාපෘති කළමනාකරණ ඒකකයක්

ජපන් ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) අනුග්‍රහයෙන් ඉදි කිරීමට නියමිත කොළඹ කොටුව සිට බම්බලපිටිය හා බොරැල්ල හරහා මරදාන දක්වා දිවෙන යෝජිත සැහැල්ලු දුම්රිය සංක්‍රමණ මාර්ගය (LRT) හා බොරැල්ල සිට මාලඹේ දක්වා දිවෙන යෝජිත සැහැල්ලු දුම්රිය සංක්‍රමණ මාර්ගය පිළිබඳ ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම, එම මාර්ග පද්ධති නිර්මාණය කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා ව්‍යාපෘති කළමනාකරණ ඒකකයක් (PMU) ස්ථාපනය…

(0)Comments | March 22, 2017 7:18 am

නව සුරැකුම්පත් හුවමාරු පනතකට කැබිනට් අනුමැතිය

වර්තමානයේ ප්‍රාග්ධන වෙළඳ පොළ මුහුණ දෙන අභියෝගවලට ගැළපෙන පරිදි 1987 අංක 36 දරන සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා පනත වෙනුවට නව පනතක් හඳුන්වා දීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇත. මැලේසියාව, සිංගප්පූරුව සහ හොංකොං යන රටවල මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන නීති සංකල්ප සහ අත් දැකීම් සැලකිල්ලට ගනිමින් සකස් කරන ලද සංකල්ප කෙටුම්පත, ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් විසින්…

(0)Comments | March 22, 2017 7:10 am

සියලු බැඳුම්කර නීතිගත කරන්න පියවර ගන්නවා – අගමැති Video

මේ දක්වා නිකුත් කර ඇති සියලුම භාණ්ඩාගාර බැඳුම්කර නීතිගත කිරීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඊයේ (21) පාර්ලිමේන්තුවේ දී දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාගේ විමසීමකට පිළිතුරු සපයමින් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ වෙන්දේසි හා පුද්ගලික නිකුතු හරහා නිකුත් කර ඇති සියලුම භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර මේ අනුව නීත්‍යානුකූලව සිදුකර ඇති ඒවා බවට ප්‍රකාශයට පත් කිරීමට…

(0)Comments | March 22, 2017 6:17 am