Top News

සංචිත යොදා ගෙන රුපියල් ආරක්ෂා කළාට වැඩක් නැහැ Video

කාලෙන් කාලෙට රුපියල් ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව විවිධ පියවර ගෙන තිබුණු බවත් ඒ වෙනුවෙන් විදෙස් සංචිත බිලියන ගණනක් යොදා ගෙන තිබෙන බවත් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවසීය. දිගින් දිගටම රුපියල් අවප්‍රමාණය වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගෙන ඇති පියවර පිළිබඳව අද දෙරණ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් අධිපතිවරයා මේ…

(0)Comments | March 27, 2017 9:25 am

විදෙස් ආධාර යටතේ උසස් අධ්‍යාපන පුළුල් කිරීම සහ සංවර්ධනය කිරීම වේගවත් කිරීමට පස් අවුරුදු වැඩපිළිවෙලක්

ආර්ථික වර්ධනය සඳහා ප්‍රමුඛතාවය දැක්විය යුතු විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු හා ගණිතය වැනි විෂයයන්ට අදාළව උසස් අධ්‍යාපන ප්‍රවේශය ඉහළ නැංවීම, උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය වර්ධනය කිරීම හා නවෝත්පාදන, පර්යේෂණ හා සංවර්ධන කටයුතු දිරිගැන්වීම යන අරමුණු සාක්ෂාත් කරගැනීම අරමුණු කරගනිමින්, ‘උසස් අධ්‍යාපනය පුළුල් කිරීම සහ සංවර්ධනය කිරීම වේගවත් කිරීමේ ක්‍රියාවලිය’ Accelerating Higher Education Expansion and Development –…

(0)Comments | March 27, 2017 7:35 am

මුහුණ බලා දැන්වීම් පෙන්වන ලංකාවේ පළමු ‘ස්මාර්ට් බස් නැවතුම්පල’

ජාතික ජංගම දුරකථන සැපයුම්කරු මොබිටෙල් විසින් ලංකාවේ ප‍්‍රථම ස්මාර්ට් බස් නැවතුම්පල කොළඹ ටවුන්හෝල් ඉදිරිපිට විවෘත කොට ඇත. ලෝකයේ භාවිතා වන අන්තර් සම්බන්ධතා සහිත ‘ස්මාර්ට් නගර’ යන සංකල්පයේ තාක්ෂණය භාවිතා කොට මොබිටෙල්හි නවෝත්පාදන අංශය (Mobitel Innovation Centre) විසින් මෙම බස් නැවතුම්පල නිර්මාණය කර ඇත. ඕනෑම තැනක සිට ඕනෑම වෙලාවක ඕනෑම උපකරණයක් භාවිතයෙන් අන්තර්ජාලය හා සම්බන්ධ වියහැකි…

(0)Comments | March 27, 2017 6:36 am

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

2008 අංක 33 දරන සංශෝධන පනත මඟින් සංශෝධිත 2003 අංක 27 දරන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පනත මඟින් ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) ප්‍රතිපත්තීන් සඳහා නීතිමය කාර්යරාමුව ස්ථාපිත කරනු ලැබ ඇත. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යොදා ගනිමින් මහජනයාට කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ලබා දීම සඳහා පුරවැසියන්ගේ ජෛවමිතික තොරතුරු ඇතුළුව පොදු පුරවැසි දත්ත ගබඩා කරගත…

(0)Comments | March 27, 2017 5:14 am

ඖෂධ නිෂ්පාදන කර්මාන්තය සංවර්ධනය කිරීමට රජයෙන් පියවර රැසක්

රටේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීම සඳහා දායක විය හැකි ප්‍රධාන කර්මාන්තයක් වශයෙන් ඖෂධ නිෂ්පාදන කාර්මාන්තය හඳුනාගනු ලැබ තිබේ. එබැවින්, දේශීය ඖෂධ ඉල්ලුම සපුරා ලීමට, ගුණාත්මක ඖෂධ පහසු මිලකට ලබා දීමට සහ ආනයනික ඖෂධ මත රඳා පැවැත්ම අවම කිරීමට හැකි වන අයුරින් මෙරට ඖෂධ නිෂ්පාදකයින්ගේ ධාරිතාව වැඩිදියුණු කර ලීම සඳහා පහසුකම් සැලසීම අත්‍යවශ්‍ය වේ. මෙරට සමස්ත…

(0)Comments | March 27, 2017 4:35 am

හම්බන්තොට වරාය ගනුදෙනුවෙන් මේ වසරේ දී ඩොලර් මිලියන 400 ක්

හම්බන්තොට වරාය ගනුදෙනුව මෙරට ආර්ථිකයට විශාල ධනාත්මක බලපෑමක් ඉටුකරනු ලබන බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවසීය. අද (24) පැවති මාධ්‍ය හමුවක දී අධිපතිවරයා මේ බව අනාවරණය කර සිටි අතර එහිදී වැඩිදුරටත් මෙසේ කියා සිටියේය. “මේ ගනුදෙනුව නිසා අපේ විදෙස් සංචිත හොඳ මට්ටමකට පැමිණෙනවා. ඒ සල්ලි අවේ නැත්නම් මේ අවුරුද්දේ මෙරට ජනතාවට විශාල…

(0)Comments | March 24, 2017 9:20 am

IMF කිව්වට, වැඩ කළේ අපට අවශ්‍ය විදියටයි – මහ බැංකු අධිපති

අද (24) දින සිට ප්‍රතිපත්ති පොළී අනුපාතික ඉහළ නැංවීම සඳහා මුදල් මණ්ඩලය විසින් තීරණය කරනු ලැබුයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බලපෑම නිසා නොවන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවසීය. අද දෙරණ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් අධිපතිවරයා මෙසේ පැවසීය. මෙහිදී මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් මෙසේ කියා සිටියේය. “අපි සාධක ගණනාවක් වෙත අවධානය…

(0)Comments | March 24, 2017 8:47 am

පොළී අනුපාතික ඉහළ නංවන්න මුදල් මණ්ඩලය තීරණය කරයි

අද දින ප්‍රකාශයට පත්කරන ලද මුදල් ප්‍රතිපත්ති විවරණයට අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොළී අනුපාතික පදනම් අංක 25 බැගින් ඉහළ දැමීමට මුදල් මණ්ඩලය තීරණය කර තිබේ. මේ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය(SDFR) 7% සිට 7.25% දක්වා ද, නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 8.5% සිට 8.75% දක්වා ද ඉහළ දමා ඇත. ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය (SRR)…

(0)Comments | March 24, 2017 2:15 am

2017 මාස තුනක් යන්නත් කලින් කොළඹ කොටස් සියයට 4 කින් වැටිලා

කොළඹ කොටස් වෙළෙඳපොළ අද දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 5,979.85 ක් ලෙසින් සටහන් විය. මෙය පෙර දිනය හා සැසඳීමේ දී ඒකක 16.80 ක හෙවත් සියයට 0.28 ක පහළ යාමකි. 2016 මාර්තු 15 දිනෙන් පසු වාර්තා වූ අවම සියලු කොටස් මිල දර්ශක අගය ලෙස මෙය වාර්තා වේ. දිනය අවසානයේ දී S&P…

(0)Comments | March 23, 2017 12:33 pm

සියලූම නිවාසවලට සුර්ය බල පද්ධති – රජයෙන් සහණ ණය වැඩපිළිවෙලක්

මාසික විදුලි බිල රුපියල් 2,000/-කට වඩා වැඩි නිවාසවල බලශක්ති අවශ්‍යතාව සූර්ය බලශක්තිය මඟින් සපුරාගැනීම දිරිමත් කිරීම සඳහා වන සහන ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට 2017 අයවැය මඟින් යෝජනා කෙරිණි. එහෙත් මෙරට විදුලි පාරිභෝගිකයින්ගෙන් 40%කගේ පමණ මාසික විදුලි බිල රුපියල් 300/-ට වඩා අඩු බැවින්, එම වැඩසටහන වඩා සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා, අදාළ ණය පොලී සහනය මුලින්…

(0)Comments | March 23, 2017 8:59 am