2016 වසරේ දී එක්සත් ජනපද ඩොලරයට එරෙහිව සියයට 3.8 ක අවප්‍රමාණය වීමක් වාර්තා කළ ශ්‍රී ලංකා රුපියල 2016 වසර අවසානයේ සිට 2017 මාර්තු මස 24 වැනි දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී, තවදුරටත් සියයට 1.2 ක අවප්‍රමාණයක් වාර්තා කළේය. අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල විනිමය අනුපාතිකවල හැසිරීම පිළිබිඹු කරමින් 2017 මාර්තු මස 24 වැනි දින දක්වා කාලපරිච්ඡේදය…
2016 වසරේ දෙසැම්බර් මස අවසානය වන විට ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත ප්‍රමාණය ආනයනික මාස 3.7 කට ප්‍රමාණවත් වන පරිදි එක්සත් ජනපද ඩොලර් බිලියන 6 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ අතර දළ නිල සංචිතවලින් හා තැන්පතු භාරගන්නා ආයතන සතු විදේශීය වත්කම්වලින් සමන්විත මුළු විදේශීය වත්කම් ප්‍රමාණය ආනයනික මාස…
2017 පාරිභෝගික කතිකාවේදී ප්‍රකාශයට පත් කරයි විදුලිබල කර්මාන්තයේ නියාමන ආයතනය වන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වාර්ෂිකව සංවිධානය පාරිභෝගික කතිකාව, 2017 මාර්තු 28 වන බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවත්විණි.. ප්‍රධාන විදුලි බල සේවා සැපයුම් ආයතන වන ලංකා විදුලිබල මණ්ඩලය හා ලංකා විදුලි පෞද්ගලික සමාගම, විදුලි පාරිභෝගික සංවිධාව හා ක්‍රියාකාරිකයින්ගේ සහභාගිත්වයෙන් පැවති මෙවර කතිකාවේදී විදුලිබල…
2016 වසරේ දී මෙරටට ආනයනය කරන ලද සීනි හා රසකැවිලිවල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 344.6 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටී. මෙය 2015 වසරේ දී මෙරටට ආනයනය කරන ලද සීනි හා රසකැවිලිවල වටිනාකම වූ ඩොලර් මිලියන 254.4 හා සැසඳීමේ දී සියයට 35.5 ක ඉහළ යාමකි. මේ අතර 2016 දෙසැම්බර්…
දිගින් දිගටම පහළ බසින තත්ත්වයක් තුළ කොළඹ කොටස් වෙළෙඳපොළ වාතාවරණය මේ වන විට අයහපත් අතට හැරී තිබෙන බව වාර්තා වේ. ඊයේ (27) දිනය වන විට 2017 වසරේ මේ දක්වා කාලය තුළ දී සියයට 4.07 කින් සියලු කොටස් මිල දර්ශකය පහළ ගොස් තිබිණි. පවතින තත්ත්වය තුළ කොටස් වෙළෙඳපොළ තැරැව්කාර සමාගම් බරපතළ ගැටළු කිහිපයකටම මුහුණ දී සිටින…
පසුගිය 2016 වසර තුළ දී මෙරටට රථ වාහන ආනයනය කිරීම වෙනුවෙන් දැරූ වියදම ඇමරිකානු ඩොලර් මිලියන 794.8 ක් ලෙසින් වාර්තා වේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කරන ලද 2016 දෙසැම්බර් මාසය සඳහා වන විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ වාර්තාවහි මේ බව සඳහන් වේ. මේ අතර 2015 වසරේ දී රථ වාහන ආනයන වෙනුවෙන්…
මෙරට ප්‍රමුඛ පෙළේ ගෘහ භාණ්ඩ නිෂිපාදකයෙකු හා දකුණු ආසියාවේ විශාලතම ගෘහ භාණ්ඩ අලෙවි ජාලයට හිමිකම් කියනු ලබන දම්රෝ, සිය ආයෝජන උපක්‍රමික වෙනසකට භාජනය කරමින් වැවිලි කර්මාන්තයට පිවිසෙන ලදී. මෙහිදී රුපියල් බිලියන 4.7 ක ආයෝජනයකින් පුස්සැල්ලාව වැවිලි සමාගමේ කළමනාකරණ නියෝජිතයා වන FLMC Plantations Ltd හි 45.1% ක කොටස් හිමිකාරීත්වය සහ අගලවත්ත වැවිලි සමාගමේ 61.1% ක කොටස්…
කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත වූ විදේශීය ආයෝජන 2016 වසරේ දෙසැම්බර් මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 27.8 ක ශුද්ධ ලැබීමක් වාර්තා කළ අතර 2016 වසර තුළ එහි සමුච්ඡිත විදේශීය ආයෝජන එක්සත් ජනපද ඩොලර් මිලියන 19.1 ක ශුද්ධ ලැබීමක් වාර්තා කළේය. එය ද්විතීයික වෙළෙඳපොළ වෙත වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 4.9 ක ශුද්ධ ලැබීමකින් සහ ප්‍රාථමික…
මෑතක දී පැවැත්වුණු මුදල් මණ්ඩල රැස්වීමෙහිදී සාකච්ඡා වූ කරුණු පිළිබඳව මාධ්‍ය වාර්තා කිහිපයක පළ කර තිබූ කරුණු සාවද්‍ය බවත්, ඒ සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැංකුව ස්ථාවරය මෙසේ වන බවත් පැහැදිලි කර සිටී. සේවක අර්ථසාධක අරමුදල මගින් රාජ්‍ය සුරැකුම්පත්වලට අදාළය සිදු කර තිබූ ගනුදෙනු සම්බන්ධව සිදුකරන ලද පරීක්ෂණයෙන් අනාවරණය වූ කරුණු අනුව සුදුසු ක්‍රියාමාර්ග ගැනීම තීරණය…
අගලවත්ත වැවිලි සමාගමේ බහුතර කොටස් හිමකාරීත්වය දැරූ බ්‍රවුන්ස් පවර් හෝල්ඩිංග්ස් (පුද්) සමාගම සිය කොටස් අයිතිය අද (27) දිනයේ දී සම්පූර්ණයෙන්ම විකුණා දැමීය. මෙහිදී බ්‍රවුන්ස් පවර් හෝල්ඩිංග්ස් සතුව පැවති කොටස් 15,274,527 ක් රු. 18.00 බැගින් අලෙවි කෙරුණු අතර මෙම ගනුදෙනුවේ මුළු වටිනාකම රුපියල් මිලියන 274.9 ක් විය. D.R. Investments (පුද්) සමාගම විසින් මෙම කොටස් මිල දී…
Video Story