Top News

වයඹ සහ උතුරු මැද පළාතේ අපනයන සංවර්ධනයට අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද උපාය මාර්ග සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් කුරුණෑගලදී

ශ්‍රී ලංකාවේ අපනයන සංවර්ධනය සදහා පලාත් මට්ටමෙන් ලැබෙන දායකත්වය වැඩි කිරීමේ අරමුණෙන් වයඹ සහ උතුරු මැද පළාත්වල වර්තමාන අපනයන තත්ත්වය‚ අපනයන විභවතාව හා ඉදිරි ක්‍රියාමාර්ග සහ උපාය මාර්ග සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විය. මෙම සාකච්ඡාවේ අරමුණ වූයේ ශ්‍රී ලංකාවේ අපනයන සංවර්ධනය සදහා…

(0)Comments | May 21, 2025 4:27 pm

ශ්‍රීලංකන් ගුවන් සේවයට නව ගුවන් සේවක සේවිකාවන් බඳවා ගැනීම ඇරඹේ

ශ්‍රීලංකන් ගුවන් සේවය මේ වන විට නවක ගුවන් සේවක සේවිකාවන් බඳවා ගැනීම සඳහා මහා පරිමාණ වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබේ. මගීන් වැඩි වැඩියෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය භාවිතා කිරීමට පෙළඹීම සහ නව ගමනාන්තයන් ජනප්‍රිය වීම ඇතුළු සාධක හේතුවෙන් ඉදිරියේදී තම සේවාවන් තවදුරටත් පුළුල් කිරීමට ශ්‍රීලංකන් ගුවන් සේවය සැලසුම් කර ඇති අතර, මෙම සැලසුම්වලට සමගාමීව මෙලෙස නව සාමාජික…

(0)Comments | May 21, 2025 4:04 pm

අද බිල්පත් වෙන්දේසියට දෙගුණයකට වඩා වැඩියෙන් ලංසු ලැබිලා

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (21) දින කැඳවා තිබුණු භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී රු. මිලියන 157,500 ක ලංසු අනුමත කර තිබේ. මෙම වෙන්දේසිය සඳහා රු. මිලියන 157,500 ක බිල්පත් ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබුණු අතර ඊට එම ප්‍රමාණය මෙන් දෙගුණයක් ඉක්මවූ, එනම් රු. මිලියන 377,388ක ලංසු ප්‍රමාණයක් ලැබී තිබීම විශේෂත්වයකි. වෙන්දේසියේ දී…

(0)Comments | May 21, 2025 3:54 pm

උද්ධමන ඉලක්කම්වල වෙනසක්. ආහාර උද්ධමනය ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2025 අප්‍රේල් මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය -0.8% ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවෙහි සඳහන් වේ. 2025 මාර්තු මාසයේ දී මෙම අගය වාර්තා වූ යේ -1.9% ක් ලෙසිනි. මාර්තු මාසයේ දී 0.8% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය…

(0)Comments | May 21, 2025 3:23 pm

Dialog Axiata Group සමූහය, ශ්‍රී ලංකාවේ ඩිජිටල් යටිතල පහසුකම් පුළුල් කිරීම සඳහා තවත් ඇමරිකන් ඩොලර් මිලියන 100ක් වෙන් කරයි

රටේ විශාලතම සෘජු විදේශ ආයෝජකයා (FDI) ලෙස සමුච්චිත ආයෝජන ඇමරිකානු ඩොලර් බිලියන 3.37 ඉක්මවයි. ශ්‍රී ලංකාවේ අංක 1, සන්නිවේදන සම්පාදකයා සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) මඟ පෙන්වීම යටතේ ක්‍රියාත්මක වන රටේ විශාලතම සෘජු විදේශ ආයෝජකයා (FDI) වන ඩයලොග් ආසිආටා සමූහයේ සමාගමක් වන ඩයලොග් ආසිආටා පීඑල්සී, සිය මව් සමාගම විසින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් යටිතල පහසුකම්…

(0)Comments | May 21, 2025 1:15 pm

තාවකාලිකව අත්හිටුවූ EPF සේවා යළි ඇරඹෙයි

අද (21) පෙරවරුවේ සිට තාවකාලිකව අත්හිටුවනු ලැබූ දිවයින පුරා පිහිටි කම්කරු කාර්යාලයන්හි සේවක අර්ථසාධක අරමුදල් (EPF) ප්‍රතිලාභ අයදුම් පත්‍ර භාර ගැනීම අද (21) දහවල් 12 සිට යළිත් සාමාන්‍ය පරිදි සිදුකරන බව කම්කරු දෙපාර්තමේන්තුව පවසයි. සේවක අර්ථසාධක අරමුදල් පරිගණක දත්ත පද්ධතියේ සිදුකරන ලද හදිසි සහ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුතක් හේතුවෙන් මෙලෙස සිය සේවාවන් අද (21) සිට මැයි…

(0)Comments | May 21, 2025 12:56 pm

2050 ශ්‍රී ලංකාව ගැන රනිල්ගෙන් පුරෝකථනයක්

2050 වන විට ඉන්දියාව ලොව දෙවැනි විශාලතම ආර්ථිකය බවට පත්වන අතර ඉන්දීය උපමහද්වීපයේ කෙළවරේ පිහිටි ශ්‍රී ලංකාව වඩාත් වැදගත් ප්‍රදේශයක් බවට පත් වන බව හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඊයේ (20) ආර්ම්භ වූ 5 වැනි බෙන්ගාල බොක්ක සංවාදයට එක් වෙමින් ඔහු මේ බව පවසා සිටියේය. එහි දී ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේ තෙලඟානා, ආන්ද්‍රා,…

(0)Comments | May 21, 2025 12:28 pm

අපනයන සංවර්ධන මණ්ඩලය ශ්‍රී ලංකාවේ නව දූත මණ්ඩල ප්‍රධානීන් හමුවෙයි

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) 2025 මැයි 16 වනදා ප්‍රධාන කාර්යාලයේදී ශ්‍රී ලංකාවේ නව දූත මණ්ඩල ප්‍රධානීන් සඳහා විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී. මෙය සංවිධානය වූයේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විසින් කරනු ලැබූ ඉල්ලීමක් අනුවයි. වැඩසටහනේ අරමුණ වූයේ ශ්‍රී ලංකාවේ වර්තමාන අපනයන උපායමාර්ග, කලාපීය ප්‍රමුඛතා සහ ජාත්‍යන්තර වෙළෙඳ ගනුදෙනු…

(0)Comments | May 21, 2025 12:02 pm

සෙලාන් බැංකුව 2025 පළමු කාර්තුවේදී රු. බිලියන 2.76 ක බදු පසු ලාභයක් වාර්තා කරයි

ආදායම් බදුවලට පෙර ලාභය 13.36% කින් ඉහළ ගොස් රු. මිලියන 4,199 ක් ලෙස වාර්තා වෙයි බදු පසු ලාභය රු. මිලියන 2,761 ක්: 20.29% ක වර්ධනයක් ද්‍රවශීලතා ආවරණ අනුපාතය – සියලු විනිමය වර්ග සඳහා 389.25% සහ රුපියල් සඳහා 349.51% හිමිකම් මත ප්‍රතිලාභය 15.81% සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය 17.64% හානිකරණ ණය (අදියර 3) අනුපාතය 1.98% සෙලාන් බැංකුව…

(0)Comments | May 21, 2025 12:01 pm

විගණකාධිපති තනතුරට පිටින් කෙනෙක් ගේන්න හදනවා – හර්ෂගෙන් ආණ්ඩුවට චෝදනාවක්

මේ වන තෙක් විගණකාධිපති තනතුර සඳහා පත් කිරීමක් සිදුකර නොමැති බවත්, ඊයේ (20) ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව කථානායකවරයා දැනුම් දුන්නද ඒ පිළිබඳ අවසන් තීරණයකට මෙතෙක් පැමිණ නොමැති බව දැනගන්නට ලැබී ඇති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. අද (21) දින පාර්ලිමේන්තුවේ දී ඔහු මේ බව කියා සිටි අතර…

(0)Comments | May 21, 2025 11:28 am