Top News

බස්රථ 2000 ක සවිකළ GPS උපකරණ හාන්සියි. වියදම මිලියන 100 ක්

පසුගිය රජය සමයේදී ජාතික ගමනාගමන කොමිසම (NTC) විසින් රුපියල් මිලියන 100 කට වැඩි වියදමින් බස්රථ 2000 ක සවිකර තිබෙන ජී.පී.එස්. (GPS) උපකරණ නඩත්තු කිරීම නතරවීම නිසා මේ වනවිට ඒවා අක්‍රීය වී ඇතැයි අප වෙත අනාවරණය වේ. මෙම ජී.පී.එස්. (GPS) උපකරණ නඩත්තු කිරීම සිදුකළ සමාගමට රජය විසින් නඩත්තු කිරීම සඳහා කරන ගෙවීම් නතර කිරීම මෙම තත්ත්වයට…

(0)Comments | October 20, 2015 6:50 am

මහ බැංකුවේ අළුත්ම පොලී තීරණය මෙන්න!

වාණිජ බැංකුවල පොලී තීරණය වීමට බලපාන මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතය මේ ඔක්තෝම්බර් මාසයේදී වෙනස් නොකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙන අතර මෙම පොලී අනුපාත සියයට 6.00 ක සහ සියයට 7.50 ක මට්ටමක තවදුරටත් පවතිනු ඇත. මේ අතර, මහ බැංකුවේ මුදල් මණ්ඩලය (monetary board) විසින් තීරණය කර තිබෙන්නේ බැංකුවේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (statutory…

(0)Comments | October 20, 2015 5:34 am

සුප්‍රකට බොෂ් සමාගමේ කාර්යාලයක් කොළඹට

ලොව ප‍්‍රමුඛතම තාක්ෂණ සහ සේවා සමාගමක් වන බොෂ් ශ‍්‍රී ලංකාවේ සිය ප‍්‍රථම කාර්යාලය අද විවෘත කළේය. මෙම අවස්ථාව සඳහා ශ‍්‍රී ලංකාවේ ජර්මානු තානාපති ජර්ගන් මෝහාර්ඞ් මහතා සහ බොෂ් සමාගමේ කළමණාකාර අධ්‍යක්‍ෂක සහ බොෂ් සමූහයේ ඉන්දියානු සභාපති ස්ටෙෆන් බර්න්ස් මහතා සහභාගී විය. මෙම පසුබිම යටතේ රොබර්ට් බොෂ් ලංකා සමාගම මුල් අදියරේදී ඔටෝමොටිව් ආෆ්ටර්මාර්කට්, ආරක්ෂිත පද්ධති, තර්මෝතාක්ෂණ…

(0)Comments | October 19, 2015 11:14 am

වරායේ නව සභාපති ධම්මික රණතුංග

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග දෙකකට ක්‍රීඩා කර ඇති වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ සහෝදරයෙකු වන ධම්මික රණතුංග මහතා වරාය සභාපති ධූරයට පත්කර ඇතැයි වාර්තාවේ. ධම්මික රණතුංග මහතා පසුගියදා මෙම තනතුරේ වැඩ භාරගත් බව සඳහන්ය.

(0)Comments | October 19, 2015 5:20 am

නෙස්ලේ ලංකා සභාපති පුටුවට අළුත් කෙනෙක්

නෙස්ලේ ලංකා සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ Etienne Benet මහතා වෙනුවට සමාගමේ නව සභාපතිවරයා ලෙස සුරේෂ් නාරායනන් මහතා පත්කර තිබේ. Etienne Benet මහතා නෙස්ලේ ලංකා සමාගමේ ස්විට්සර්ලන්ත මූලස්ථානයේ රාජකාරි කටයුතු සඳහා යළිත් අනුයුක්ත කර ඇත. නාරයනන් මහතා මේ වනවිට නෙස්ලේ ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කරයි. සුරේෂ් නාරායනන් මහතා පිළිබඳ සවිස්තරාත්මක සටහනක් මෙන්න!

(0)Comments | October 16, 2015 12:15 pm

වටරවුම් මාර්ගයේ පිරිවැය අඩුකිරීමට රජය කළ යෝජනා චීන සමාගම පිළි නොගනී

පිටත වටරවුම් මාර්ගයේ තෙවන අදියර වන කෙරවලපිටියේ සිට කඩවත දක්වා කිලෝ මීටර් 9.32 ක් වන ප්‍රමාණය ඉදිකිරීම සඳහා යන වියදම සියයට 35.9 කින් හෙවත් රුපියල් බිලියන 23.93 කින් අඩුකිරීමට රජය විසින් කර තිබෙන යෝජනා මෙම කොටසේ කොන්ත්‍රාත්කාර සමාගම සම්පූර්ණයෙන්ම පිළි නොගත් බව රජය සඳහන්යි. මෙම කොටස මංතීරු හතරකින් යුක්තව ඉදිකිරීම, කනුමත ඉදිකරන මාර්ගයන්හි දිග අඩුකිරීම,…

(0)Comments | October 16, 2015 9:07 am

ශ්‍රී ලංකාවේ ලොකුම අල්ලස ගනිද්දී රේගු නිළධාරීන් තිදෙනෙකු කොටුවේ

ශ්‍රී ලංකා ඉතිහාසයේ වාර්තාවූ ඉහළම අල්ලස් මුදල ලෙස සැලකෙන රු. මිලියන 125 ක අල්ලසක් ලබාගත් බව කියන රේගු නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ රේගු අධිකාරී සුජීව පරාක්‍රම ජිනදාස, නි‍යෝජ්‍ය රේගු අධිකාරී ජගත් ගුණතිලක, සහකාර රේගු අධිකාරී එම්.ඩී.යූ.ජී පෙරේරා යන අය බව සඳහන්ය. විදෙස් සමාගමකින්…

(0)Comments | October 15, 2015 12:15 pm

ගුවන් සේවා අධිකාරියේ ලොකු පුටුව පුරවයි

ගුවන් සේවා අධිකාරියේ නව සභාපතිවරයා ලෙස ආනන්ද විමලසේන මහතා පත්කර තිබෙන අතර ඔහු මීටර පෙර ගුවන් තොටුපොළ සහ සිවිල් ගුවන් සේවා සමාගමේ සභාපතිවරයා ලෙසත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ලෙසත් කටයුතු කර තිබේ. හෙතෙම වෘත්තියෙන් ගණකාධිකාරීවරයෙකි.

(0)Comments | October 14, 2015 6:37 am

Exclusive- සුසුකි, හොන්ඩා, නිසාන් සියළුම කාර් වැඩිවන හැටි මෙන්න! VEZEL HYBRID 590,000 කින් නගී

රේගු බදු වැඩිකිරීම නිසා සුසුකි, හොන්ඩා සහ නිසාන් මෝටර් රථවල මිල ගණන්ද විශාල ලෙස වැඩිවී තිබේ. මේ අනුව, HUSTLER HYBRID 650 CC රථයක මිල රුපියල් 273,000 කින් වැඩිවී තිබෙන අතර WAGON R HYBRID 650 CC රථයක මිල රුපියල් 210,000 කින්ද, EVERY PETROL VAN 650CC රථයක මිල රුපියල් 875,000 කින්ද, EVERY 2015 VAN 650CC රථයක මිල…

(0)Comments | October 13, 2015 8:55 am

වැඩිම විද්‍යුත් කාර් ප්‍රමාණය ගිය මාසේ මෙරට ලියාපදිංචි වෙයි. ඒ අතර, Tesla කාර් 04 ක්

ජේ.බී. ස්ටොක්බ්‍රෝකර්ස් (JB Stockbrokers) සමාගම විසින් නිකුත් කර තිබෙන නවතම දත්ත මගින් අනාවරණය වන්නේ මෙතෙක් ලංකාව තුළ මාසයකදී ලියාපදිංචි වූ වැඩිම විද්‍යුත් වාහන ප්‍රමාණය පසුගිය සැප්තැම්බර් මාසයේදී ලියාපදිංචි වූ බවයි. මේ අනුව, 2015 සැප්තැම්බර් මාසයේදී විද්‍යුත් වාහන 471 ක් මෙරට ලියාපදිංචි වී තිබෙන අතර ගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ලියාපදිංචි වී තිබුණේ විද්‍යුත් වාහන 15 ක්…

(0)Comments | October 13, 2015 6:02 am