Top News

කොරියානු ආයෝජකයින්ට සුජීවගෙන් ඇරයුම්

කොරියානු රජයේ ආරාධනයකට අනුව ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පසුගියදා කොරියාවේ සංචාරයක නිරත විය. කොරියාවේ ඉඩම්, යටිතලපහසුකම් හා ප්‍රවාහන අමාත්‍යංශය විසින් සංවිධානය කරන ලද ගෝලීය යටිතල පහසුකම් සහයෝගීතා සමුළුවට සහභාගී වීම, ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය අමාත්‍යවරයාගේ මෙම සංචාරයේ අරමුණයි. සංචාරය අතරතුර දී රාජ්‍ය අමාත්‍යවරයා කොරියානු රජයේ මැතිඇමතිවරුන් කිහිප දෙනෙකු සමඟම ද්විපාර්ශවික සාකච්ඡා…

(0)Comments | November 10, 2015 4:31 am

කොටස් වෙළෙඳපොළ අදත් මන්දගාමීයි

තවත් අලුත් සතියක කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අද උදෑසන 9.30 ට ආරම්භ වූ අතර සුපරුදු පරිදි අද දිනය ද අවසන් වූයේ ආයෝජකයින් හට එතරම් හිතකර නොවන මිල මට්ටම් සනිටුහන් කරමිනි. දිනය අවසානයේ දී පෙර දිනයට සාපේක්ෂව ඒකක 9.27 කින් හෙවත් 0.13% කින් සියලු කොටස් මිල දර්ශකය පහළ ගොස් තිබුණු අතර එහි අගය ඒකක 7,050.21 ක් විය….

(0)Comments | November 9, 2015 1:12 pm

ඩුනාමිස් කැපිටල් ණයකර නිකුතුවකින් බිලියනයක් හොයන්න සැරසෙයි

ඩුනාමිස් කැපිටල් පීඑල්සී, රුපියල් බිලියනයක අරමුදලක් සම්පාදනය කර ගැනීම සඳහා ණයකර නිකුතුවක් සිදුකරන බව ප්‍රකාශ කර සිටී. මේ අනුව රු. 100 බැගින් වූ ණයකර මිලියන 10 ක් නිකුත් කිරීමට නියමිතය. මෙම ණයකර නිකුතුව නොවැම්බර් 19 වැනි දින විවෘත වනු ඇත.

(0)Comments | November 9, 2015 8:20 am

සුළුපරිමාණ තේ රබර් සංවර්ධනයට ඩොලර් මිලියන 65.4 ක ජාත්‍යන්තර ආධාර

සුළු පරිමාණ තේ හා රබර් වගා ක්ෂේත්‍රයේ පුනර්ජීවන වැඩසටහනක් ආරම්භ කර තිබේ. කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ මූල්‍යාධාර ඇතිව රජය විසින් මෙය ක්‍රියාවට නංවා තිබේ. මෙම වැඩසටහන යටතේ මාතර, ගාල්ල, රත්නපුර, බදුල්ල සහ මහනුවර යන දිස්ත්‍රක්කවල දැනට වගා කර ඇති ඉඩම් හෙක්ටයාර 5,500 ක තේ ඵලදාව වැඩි කරගැනීමට සහාය වීමට බලාපොරොත්තු වේ. එමෙන්ම…

(0)Comments | November 9, 2015 7:45 am

සිගරට් මිල වැඩි වෙද්දී, සමාගමේ ලාභයි – ආණ්ඩුවේ බදු ආදායමයි දෙකම වැඩි වෙලා

ලංකා දුම්කොළ සමාගමේ 2015 වසරේ පළමු මාස 09 සඳහා වන මූල්‍ය වාර්තාව නොබෝදා එළිදක්වනු ලැබීය. එහි සඳහන් වන පරිදි 2015 පළමු මාස 09 තුළ දී සමාගම විසින් රජයට ගෙවා ඇති බදු ප්‍රමාණය රුපියල් බිලියන 68.6 ක් ලෙසින් වාර්තා වේ. මෙය පසුගිය වසරේ පළමු මාස 09 තුළ දී සමාගම විසින් රජයට ගෙවා ඇති බදු ප්‍රමාණයට වඩා…

(0)Comments | November 9, 2015 6:37 am

ස්මාර්ට් විදුලි මීටර හඳුන්වා දීමට මිලියන 49.2 ක ව්‍යාපෘතියක්

විදුලිය නිෂ්පාදනය, බෙදාහැරීම හා භාවිතය උසස් තාක්ෂණික ක්‍රමවේද අනුගමනය කිරීම තුළින් කාර්යක්ෂම කිරීම මඟින් ජාතික ආර්ථිකයට විශාල ලෙස ප්‍රතිලාභ අත්පත් කර දීමේ අරමුණින් යුතුව දේශීය විදුලිබල පද්ධතියට ස්මාර්ට් විදුලි මීටර හඳුන්වා දීමට රජය පියවර ගෙන තිබේ. මෙහිදී ලංකා විදුලිබල මණ්ඩලය හා පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස රුපිලයල් මිලියන 49.2 ක වියදමකින් දේශීය වෙළෙඳපොළට අවශ්‍ය ස්මාර්ට්…

(0)Comments | November 9, 2015 4:22 am

මෙරට දකුණු හා බටහිර වෙරළ ආසන්න ප්‍රදේශ චීන ආක්‍රමණයකට හසුව ඇතැයි ආරක්ෂක ලේකම් කියයි

මෙරට ක්‍රියාත්මක චීන හා ඉන්දායනු ව්‍යාපෘති නිසා රටේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල වී තිබෙන බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පැවසීය. ඒ මහතා මේ බව කියා සිටියේ පසුගිය දා වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලයේ ආදි සිසු පිරිසක් විසින් සංවිධානය කර තිබූ උත්සව අවස්ථාවකට එක්වෙමිනි. “පුත්තලමේ සිට හම්බන්තොට දක්වා චීන ආයෝජන තිබෙන්නේ. ඇයි චීනය ආයෝජනය කරන්නේ. විදුලබල මණ්ඩලේ…

(0)Comments | November 8, 2015 3:06 pm

පිටරට අධ්‍යාපනය වෙනුවෙන් ඇදී යන මුදල් නවතා ගන්නේ කෙසේද ? Video Interview

විදේශ අධ්‍යාපනය සඳහා මෙරටින් ඇදී යන අතිවිශාල මුදල් සම්භාරය හා ඒ පිළිබඳ වෙනත් කරුණු සම්බන්ධයෙන් මාලඹේ හොරයිසන් ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයේ සහ ජාත්‍යන්තර පාසලේ සභාපති උපුල් දරණගම මහතා අද දෙරණ BIZ 24×7 සමඟින් කළ විශේෂ සම්මුඛ සාකච්ඡාවයි මේ.

(0)Comments | November 7, 2015 7:13 am

අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ මධ්‍ය කාලීන ආර්ථික ප්‍රතිපත්තිය තරගකාරී සමාජ වෙළඳ පොළ ආර්ථිකයක් ගොඩනැගීමේ පදනමයි – ආචාර්ය හර්ෂ කියයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ශ්‍රී ලංකාවේ තුන්වන පරම්පරාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ තුළින් මෙරටට තිරසාරාත්මක වර්ධනයක් ළඟාකර ගැනීමට අවශ්‍ය වන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ බලාපොරොත්තු වූවාටත් වඩා ඉහළින් ඉදිරිපත් කර තිබීම කැපී පෙනේ. මැතිවරණ සමයේදී අපි විසින් පොරොන්දු වූ ඉහළ වැටුපක් ලැබෙන නව රැකියා දස ලක්ෂයක් බිහිකරන සමාජ සාධාරණත්වය සහ දැනුම මුල් කරගත්…

(0)Comments | November 7, 2015 5:28 am

මිල ස්ථාවර වන තෙක් වෙන්දේසියෙන් තේ ගැනීමට මණ්ඩලේ සූදානම්

හොඳ තත්ත්වයේ තේ කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 430 ක් වන මිල යටතේ ඉදිරි වෙන්දේසිවල දී තේ මිල දී ගැනීමට තේ මණ්ඩලය තීරණය කර තිබේ. මේ සඳහා අවශ්‍ය අරමුදල් රජයෙන් ලබා දීම සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත. ශ්‍රී ලංකාවෙන් තේ මිල දී ගන්නා රටවල පවතින අර්බුදකාරී තත්ත්වය…

(0)Comments | November 6, 2015 11:49 am