ඇතැම් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය සඳහා මෙවර ඉන්දීය සාධකද වෙනදාට වඩා කරළියට පැමිණි බවත් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි අඳින ආකාරයේ ජැකට්ටුව සහ සල්මාන් ඛාන් මෙම සාධක අතර පෙරමුණේ සිටි බවයි. කෙසේවෙතත්, මහින්ද රාජපක්ෂ රජයට ඡන්ද එකතු කිරීමට සුපිරි බොලිවුඩ් නළු සල්මාන් ඛාන්ට නොහැකි වූ බවත් ඉන්දීය අගමැතිවරයා අඳින ආකාරයේ ජැකට්ටුව හැඳි…
අජිත් නිවාඩ් කබ්රාල් මහතාගෙන් හිස්වූ මහ බැංකු අධිපති ධූරයට යෝජනා වී තිබෙන පුද්ගලයින් අතර ලාංකික අන්තර් ජාතික බැංකු කරුවෙකු වන අර්ජුන් මහේන්ද්‍රන් මහතා ඉදිරියෙන් සිටින බව අපට ඉතා විශ්වාසවන්ත මූලාශ වලින් අනාවරණය වේ. රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර අගමැති ධූරය දැරූ අවධියේදී අර්ජුන් මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළේය.
ගෝඨාභය රාජපක්ෂ මහතා ලංකා හොස්පිට්ල්ස් කෝපරේෂන් පී.එල්.සී. සභාපති ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. මීට අමතරව, ලංකා හොස්පිට්ල්ස් කෝපරේෂන් පී.එල්.සී. උප සභාපති ධූරය දැරූ රෝෂිණී එස් කබ්රාල් මහත්මියද එම තනතුරින් ඉල්ලා අස්වී ඇත.
මෛත්‍රීපාල සිරිසේන මහතා පැහැදිලි ජනවරමකින් නව විධායක ජනාධිපතිවරයා ලෙස පත්වීමත් සමග ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස කටයුතු කළ අජිත් නිවාඩ් කබ්රාල් මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. මීට අමතරව, සුරැකුම් පත් හා විනිමය කොමිසමේ සභාපති ධූරය දැරූ ආචාර්ය නාලක ගොඩහේවා මහතාද එම තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇත. නව ජනාධිපතිවරයාට මෙම තනතුරු වලට අළුතින්…
ලංකා ඉන්දීය තෙල් සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ Makrand Nene මහතා 2014 දෙසැම්බර් 31 වනදා සිට බලපැවැත්වෙන පරිදි එම තනතුරෙන් විශ්‍රාම ගොස් තිබේ. ඔහු ලංකා ඉන්දීය තෙල් සමාගමේ මව් සමාගම වන ඉන්දීය තෙල් සමාගමේ අලෙවි අංශයේ විධායක අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කළ අතර එම තනතුරෙන්ද ඉවත්වී ඇතැයි සඳහන්ය.
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය විසින් නිකුත් කර තිබෙන නවතම දත්ත වලට අනුව 2014 වසරේදී මෙරටට පැමිණි සංචාරකයින්ගෙන් වැඩිම වර්ධනය පෙන්වා තිබෙන්නේ චීන සංචාරකයින් වීම කැපී පෙනේ. මේ අනුව, 2014 වසරේදී ලංකාවට පැමිණි සංචාරකයින් මිලියන 1.5 ක් පමණ වන ප්‍රමාණයෙන් චීන සංචාරකයින් 128,166 ක් සිටින අතර එය 2013 වසර සමග සැසඳීමේදී සියයට 136.1 ක දැවැන්ත…
අධිවේගී මාර්ග ගොඩනැගීම සඳහා වර්තමානයේ රජය වැයකර තිබෙන්නේ සාධාරණ පිරිවැයක් බව මහා මාර්ග, වරාය සහ නාවික අමාත්‍යංශයේ ලේකම් ආර්. ඩබ්ලිව් ආර්. පේමසිරි මහතා කියයි. කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේ පැවති සමුළුවක් අමතමින් ඔහු මේ බව පැවසූ අතර එය සංවිධානය කර තිබුණේ ශ්‍රී ලංකා ඉංජිනේරු වෘත්තිකයින්ගේ සංගමයයි. (Sri Lanka Engineering Professionals Association) දකුණු අධිවේගී මාර්ගය මංතීරූ හතරක්…
ණයකර නිකුතුවක් මගින් රුපියල් බිලියන 2.5 ක මුදලක් රැස්කර ගැනීමට ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සූදානම් වේ. මෙහිදී, එකක් රුපියල් 100 ක් වන ණයකර මිලියන 25 ක් නිකුත් කරන අතර නිකුතුව ලයිස්තුගත කිරීමට කොළඹ කොටස් වෙළඳ පොළ විසින් අවසර ලබාදී තිබේ. නිකුතුව විවෘත වන්නේ ජනවාරි 16 වනදායි.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ යානා වලින් සුපිරි මෝටර් රථ කිහිපයක් රට පටවා ඇතැයි සමාජ ජාල වෙබ් අඩවි වලින් ප්‍රචාරය වන පුවත පිළිබඳව සමාගම පැහැදිලි කිරීමක් කර තිබේ. මේ අනුව, ශ්‍රී ලංකන් පවසා තිබෙන්නේ පසුගිය වසරවල ශ්‍රී ලංකන් දෛනික ගුවන් භාණ්ඩ සේවාව යටතේ මෙවැනි ඉතා වටිනා ගුවන් භාණ්ඩ රැගෙන යාම කළත් 2014 ජූලි මාසයේ සිට ගුවන්…
ශ්‍රීලංකන් ගුවන් සමාගම ජාතික ගුවන් සේවාව වශයෙන් එහි උසස් ප්‍රමිතීන් පවත්වා ගෙන යාමේ ඉලක්කය සපුරා ගැනීම වෙනුවෙන් 2015 සිට 2016 සඳහා ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ (IATA) මෙහෙයුම් නිරුපද්‍රතා විගණනය (IOSA) සහ ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ භූමි මෙහෙයුම් නිරුපද්‍රතා විගණනය(ISAGO)වෙනුවෙන් ලියාපදිංචිය අලුත්කරඇත. ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ ප්‍රමිතීන් වලට අනුකූලව ගුවන් සේවා නිරුපද්‍රතාව සහ ගුණාත්මක බව පවත්වා…
Video Story