Top News

කොටස් වෙළෙඳපොළ අද යළි ‘රතු’ වෙයි

අද (27) කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක වල යළි පහළ යාමක් දක්නට ලැබුණි. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකයේ ඒකක 182.14කින් පහළ ගොස් ඒකක 22,662.09ක් ලෙසින් සටහන් විය. මේ අතර S&P SL20 දර්ශකය දිනය තුළ ඒකක 42.85කින් පහළ ගොස් ඒකක 6,268.45ක් ලෙසින් වාර්තා විය. සම්පත් බැංකුව, රිචඩ් පීරිස් ඇන්ඩ් කම්පැනි, කොමර්ෂල් බැංකුව,…

(0)Comments | November 27, 2025 4:47 pm

සුළු හා මධ්‍ය පරිමාණ අපනයනකරුවෝ වැට් බදු ආශ්‍රිත නියාමන රීති නිරවුල් කරමින් සමාන සැලකුම් ලබා දෙන්නැයි ඉල්ලා සිටී

මෙරට ඇඟලුම් අපනයන ක්ෂේත්‍රය විදෙස් ආයෝජන, ආචාර ධර්මීය නිෂ්පාදන පිළිවෙත් සහ බාධක හමුවේ නොසැලෙමින් අපනයනය පවත්වාගෙන යෑම පිළිබඳව ප්‍රශස්තම සාර්ථකත්වයේ කථාවය. එහෙත් දිස්නය විහිදෙන මේ කථාවට පිටිපසින් මීට වඩා හාත්පසින් වෙනස්ම කථාවක් ඇත. එනම් අතිශය තරගකාරී වෙළෙඳපොළ තත්ත්වය, ඉහළ නැගෙමින් පවතින පිරිවැය, දැඩි නියාමන රිතී, සහ මූල්‍ය ප්‍රවාහයට පිවිසීම සඳහා වන බාධක හමුවේ තවදුරටත් ඇඟලුම්…

(0)Comments | November 27, 2025 1:01 pm

වෙල්ත්ට්‍රස්ට් සිකියුරිටීස් සමාගමෙන් රු. මිලියන 500ක මූලික මහජන කොටස් නිකුතුවක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී බැංකු නොවන ප්‍රාථමික අලෙවිකරුවකු වන වෙල්ත්ට්‍රස්ට් සිකියුරිටීස් ලිමිටඩ් සමාගම, සිය ගමන් මගෙහි සහ සිය දිගුකාලීන ප්‍රාග්ධන ශක්තිමත් කිරීමේ උපාය මාර්ගයෙහි වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, සිය ස්ථිර ප්‍රාග්ධන සංචිතය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් රු. මිලියන 500 ක මූලික මහජන කොටස් නිකුතුවක් දියත් කිරීමට ඇති අභිප්‍රාය නිවේදනය කරයි. මෙම මූලික මහජන…

(0)Comments | November 27, 2025 11:44 am

ආර්ථික සංවර්ධනය ඉලක්ක කර ගත් මහාමාර්ග පද්ධතිය සංවර්ධනය කිරීමේදී පුහුණු මානව සම්පතක වැදගත්කම රජය පිළිගන්නවා – ජනපති

ජනපති සහ මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවන් අතර සාකච්ඡාවක් ආර්ථික සංවර්ධනය ඉලක්ක කර ගත් මහාමාර්ග පද්ධතිය සංවර්ධනය කිරීමේදී පුහුණු මානව සම්පතක වැදගත්කම රජයක් ලෙස පිළිගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවන් සමඟ ඊයේ (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවකට එක් වෙමිනි. පසුගිය වසර කිහිපය තුළ මාර්ග…

(0)Comments | November 27, 2025 10:06 am

සිනමා කර්මාන්තයේ නොවිසඳුන ගැටලුවලට ජනපතිගෙන් විසඳුම්

ලෝකයේ ඕනෑම රටක සිනමා නිර්මාණයක් නැරඹීමේ අවස්ථාව ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයාට හිමි විය යුතුයි – ජනපති සිනමාවේ ප්‍රගමනය රටේ පුරවැසියාගේ අධ්‍යාත්මික සංවර්ධනයට බලපාන බවත් එනයින් දේශීය සිනමා කර්මාන්තය රැක ගනිමින්ම විදෙස් සිනමා නිර්මාණ නැරඹීමේ අවස්ථාව ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයාට ලබා දිය යුතු බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළේ සිනමාපට…

(0)Comments | November 27, 2025 9:52 am

2026 දී වාහන ආනයනයට ඩොලර් කීයක් වැය වෙයිද?

එළඹෙන 2026 වසරේ දී වාහන අනයනය සඳහා කොපමණ ඩොලර් ප්‍රමාණයක් වැය වේ ද, යන්න පිළිබඳව මෙතෙක් පුරෝකථනය කර නොමැති බවත්, මීළඟ මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දීමේ දී ඒ බව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. අද (26) ශ්‍රී ලංකා මහ බැංකුව මූලස්ථාන පරිශ්‍රයේ පැවති 2025 වසරේ…

(0)Comments | November 26, 2025 4:53 pm

හදිසියේ ඉහළ ගිය ඩොලරය පාලනය කරන්න මහ බැංකුව ක්ෂණිකව මැදිහත් වෙයි

පසුගිය දිනෙක විනිමය අනුපාතයෙහි සිදු වූ හදිසි උච්ඡාවචනයක දී ශ්‍රී ලංකා මහ බැංකුව වහාම මැදිහත් වී එම තත්ත්වය පාලනය කිරීමට පියවර ගත් බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. එදින පැය දෙකක වැනි කාලයක් තුළ රු. 2.50කින් පමණ, ගනුදෙනු දෙකක් හේතුවෙන් විනිමය අනුපාතිකයේ හදිසි වෙනස් වීමක් සිදු වූ බවත් එහිදී මහ…

(0)Comments | November 26, 2025 4:19 pm

වසර අවසාන සංචිත ඉලක්කය පහසුවෙන් සපුරා ගත හැකි බව මහ බැංකු අධිපති විශ්වාසයෙන් කියයි

මෙම වසර අවසන් වන විට ආර්ථික අර්බුදයෙන් පසු උපයන ලද ඉහළම සංචිත ප්‍රමාණය වාර්තා කළ හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ඔහු මේ බව පවසා සිටියේ අද (26) පෙරවරුවේ පැවති මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ය. මහ බැංකු අධිපතිවරයා එහි දී පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල…

(0)Comments | November 26, 2025 2:10 pm

Blue Ocean Securities ගැන සුරැකුම්පත් කොමිසමෙන් නිවේදනයක්

Blue Ocean Securities Ltd ආයතනයට, ආයෝජකයින් වෙනුවෙන් ශ්‍රී ලංකාව තුළ සුරැකුම්පත් වෙළෙඳාම් කිරීමට කිසිදු බලපත්‍රයක් ලබා දී නොමැති බව ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව පවසයි. ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව පවසන්නේ එහි ප්‍රධාන විශ්ලේෂක සහ ඔහුගේ සහකරු ලියාපදිංචි ආයෝජන උපදේශකයන් නොවන බවයි. FCA මූල්‍ය සේවා ලේඛනයට අනුව, Blue Ocean Securities Ltd…

(0)Comments | November 26, 2025 1:58 pm

ඉන්දියාවේ NAFED සහ NCEL නියෝජිතයින් වෙළෙඳ අමාත්‍යවරයා හමුවෙයි

ඉන්දියාවේ ජාතික කෘෂිකාර්මික සමූපකාර අලෙවිකරණ සම්මේලනය (NAFED), ඉන්දියාවේ ජාතික සමූපකාර අපනයන සමාගම (NCEL) සහ සමූපකාර තොග වෙළෙඳ ස‍ංස්ථාව අතර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සපයාගැනීම සිදුකළ හැකි ආකාරය සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) වෙළෙඳ අමාත්‍යාංශයේදී පැවැත්විණි. එහිදී මෙරට පාරිභෝගික අවශ්‍යතාවයට සරිලන පරිදි තෝරාගත් අත්‍යවශ්‍ය ආහාර…

(0)Comments | November 26, 2025 12:06 pm