වී වගාව සඳහා ගොවීන්ට අවශ්‍ය යූරියා, ඍජු හා මිශ්‍ර පොහොර ලෙස වෙළෙඳපොළට නිකුත් කිරීමට හැකි වන පරිදි, ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රියාවලිය යටතේ යූරියා පොහොර මෙට්‍රික්ටොන් 15,000ක් ස්ටේට් ෆර්ටිලයිසර් කම්පැනි ලිමිටඩ් විසින් ප්‍රසම්පාදනය කිරීම සඳහා 2025‑05‑26 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවා ඇති අතර ලංසු 03ක්…
ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ කොලොන්නාව නිමාවේ 7 වන කලාපයේ නිෂ්පාදන පිරවුම් පහසුකම් සංවර්ධනය කිරීම අදියර 03ක් යටතේ ක්‍රියාත්මක කිරීම සඳහා එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත. ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව විසින් යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම නිර්දේශ කර තිබේ. කොලොන්නාව නිමාවේ 7 කලාපයේ පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් සඳහා අතිනවීන පිරවුම් පහසුකම්…
මේ වන විට රට තුළට ප්‍රමාණවත් විදේශ විනිමය ලැබෙමින් පවතින බැවින් සහ ඒ අනුව දේශීය විදේශීය විනිමය වෙළෙඳපොළ ද්‍රවශීලතාව ශක්තිමත් වී ඇති බැවින්, ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු ඉලක්ක කර ගනිමින් එම බැංකු වෙත විදේශ ව්‍යවහාර මුදල්වලින් ආයෝජන සඳහා අවස්ථාව සලසා දෙමින් ශ්‍රී ලංකාව විසින් විදේශ ව්‍යවහාර මුදල්වලින් නාමනය කරන ලද දේශීය ණය උපකරණ නිකුත් කිරීම…
ඉන්දියානු සංචිත බැංකුව (Reserve Bank of India) විසින් ශ්‍රී ලංකාව, භූතානය සහ නේපාලයේ ඇති බැංකුවලට සහ එම රටවල නේවාසික පුද්ගලයින් හට ඉන්දියානු රුපියල්වලින් (INR) ණය ලබා දීම සඳහා ඉන්දියානු බැංකුවලට අවසර දෙමින් එරට මූල්‍ය රෙගුලාසි සංශෝධනය කර තිබේ. මේ අනුව සංශෝධිත රෙගුලාසි යටතේ, ඉන්දියානු බැංකු සහ ශ්‍රී ලංකාව, භූතානය සහ නේපාලය යන රටවල පිහිටා ඇති…
අද (14) දිනයේ දී මෙරට රන් මිල ඊයේ දිනට සාපේක්ෂව රු. 20,000කින් පමණ ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. මෙරට දෛනික රන් මිල ගණන් පිළිබඳ වාර්තා සපයන Gold Ceylon පවසන්නේ අද පෙරවරු 10.00 වන විට හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල රු. 337,600 ක් දක්වා ත්, කැරට් 24 රන් පවුමක මිල රු. 365,000…
යෝජිත වතු කම්කරු වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ වැවිලි සමාගම් නියෝජිතයන් අතර සාකච්ඡාවක් ඊයේ (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. පසුගිය අයවැයෙන් රාජ්‍ය සේවයේ සහ පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කිරීමට සමගාමීව වතු කම්කරුවන්ගේ දෛනික වැටුප ඉහළ නැංවීමේ යෝජනාව පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. වතු කම්කරු ජනතාවට ජීවත් වීමට සරිලන වැටුපක්…
ගොඩනැගී ඇති දේශපාලන ස්ථාවරත්වය, විනිවිදභාවය සහ ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම ආදී කරුණු සැලකිල්ලට ගැනීමේදී ශ්‍රී ලංකාව කලාපයේ සාර්ථකම ආයෝජන ගමනාන්තය බවට පත්ව ඇතැයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් මහතා පවසයි. ඇමරිකානු බුද්ධි මණ්ඩල සහ පෞද්ගලික අංශයේ ව්‍යවසායන්හි ප්‍රමුඛ පෙළේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින්ගෙන් සමන්විත 23 දෙනෙකුගෙන් යුත් ඉහල පෙලේ එක්සත් ජනපද දූත පිරිසක්…
ලංකා රාජ්‍ය මේඝය (Lanka Government Cloud – LGC) සේවාවේ ඇති වූ අක්‍රියතාවයක් හේතුවෙන්, රාජ්‍ය ආයතන කිහිපයක් මඟින් පවත්වාගෙන යනු ලබන මාර්ගගත සේවාවන් වලට තාවකාලිකව බලපෑම් එල්ල වී ඇත. මෙම සේවාවන් අතර, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ උප්පැන්න, විවාහ සහ මරණ (BMD) සහතික නිකුත් කිරීමේ පද්ධතිය, පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (බස්නාහිර පළාත හැර) මාර්ගගත ආදායම් බලපත්‍ර පද්ධතිය…
ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය (SMEs) සහ අපනයන වෙළඳාම සදහා කෘතිම බුද්ධිය (AI) යොදාගැනීම සහ එහි බලපෑම් පිළිබඳව වැඩමුළුවක් පසුගියදා යාපනයේදී සාර්ථකව සංවිධානය කෙරිණි. අපනයන සංවර්ධන මණ්ඩලය උතුරු පළාත් කාර්යාලයේ සහයෝගීතාවයෙන් සංවිධානය කරන ලද මෙම වැඩමුළුවට දිස්ත්‍රික්කය පුරා සිටි සංවර්ධන නිලධාරීන් සහ අපනයනකරුවන් ඇතුළු සහභාගිවන්නන් 80 දෙනෙකු පමණ…
2025 සැප්තැම්බර් මාසයේ දී විදෙස්ගත ශ්‍රමිකයින් විසින් මෙරටට එවා ඇති ප්‍රේෂණ ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 695.7 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙය 2024 සැප්තැම්බර් මාසයේ වාර්තා වූ ප්‍රේෂණ ප්‍රමාණය වන ඩොලර් මිලියන 555.6 හා සැසදීමේ දී 20%ක කැපීපෙනෙන වර්ධනයකි. 2025 වසරේ පළමු මාස 9 තුළ මෙරටට ලැබී ඇති සමස්ථ විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය…
Video Story