බලපත්‍රලාභී බැංකු සහ බලපත්‍රලාභී මුදල් සමාගම්වල දැනට ගිණුම් පවත්වාගෙන යනු ලබන තැන්පත්කරුවන්ගේ අනන්‍ය වූ හඳුනාගැනීමේ අංක අනිවාර්යයෙන්ම සටහන් කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලබා දී ඇති කාලය 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වීමට නියමිත බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙහිදී මහ බැංකුව අවධාරණය කර සිටින්නේ, අනන්‍ය වූ හඳුනාගැනීමේ අංකයක් හෝ විකල්ප හඳුනාගැනීමේ…
දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙළට සහාය දැක්වීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය (UAE) එකඟතාව පළ කර ඇත. ශ්‍රී ලංකාව තුළ සිදු කරන ආයෝජන ප්‍රමාණය ඉහළ නැංවීමට මෙන්ම ඩිජිටල්කරණය හා නවීන තාක්ෂණය හඳුන්වා දීමට අදාලව තාක්ෂණික දැනුම ලබා දීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති ඛලීඩ් නසර් අල්…
රටේ මූල්‍ය පද්ධතියේ ශක්තිමත් කිරීම හා කාර්යක්ෂම කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම උපදෙස් ලබා දුන්නේ, මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සමග ජනාධිපති කාර්යාලයේ අද (12) පැවති සාකච්ඡාවේදීය. රටේ මූල්‍ය තත්ත්වය ස්ථාවර කිරීමට ස්වාධීන ආයතනයක් ලෙස මහ බැංකුව විසින් ගතයුතු සෑම…
මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ නවතම මංසළකුණක් සනිටුහන් කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ පළමු වරට අද (12) දිනයේ දී ඒකක 14,000 සීමාව ගියේය. අද දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 150.72 කින් ඉහළ ගිය අතර ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී එහි අගය ඒකක 14,035.81 ක් ලෙසින් වාර්තා විය. මේ අතර…
2018 වසර ආරම්භයේ සිට දෙසැම්බර් 08 දින දක්වා කාලය තුළ දී මෙටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 1,852,048 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි. 2024 දෙසැම්බර් මුල් දින 08 තුළ මෙරටට පැමිණ තිබෙන 47,175 ක සංචාරකයින් සංඛ්‍යාවත් සමඟින් මිලියන 1.85 ක සංචාරක ඉලක්කයක් සපුරා ගැනීමට ශ්‍රී ලංකාවට මේ වන විට හැකි…
ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) හා සිවිල් සමාජ සංවිධානයක් වන Solidaridad එක්ව යුරෝපා සංගමයේ ආයතනික තිරසරභාවය සඳහා වන Due Diligence Directive (CSDDD) සම්බන්ධයෙන් පසුගියදා කොළඹදී එක් දින වැඩමුලුවක් සංවිධානය කරන ලදී. 2023 වසරේදී හඳුන්වාදෙනු ලැබූ CSDDD ට අනුව යුරෝපා සංගමය සමඟ කටයුතු කරන සැපයුම් දාමයන් විසින් දැඩි පාරිසරික හා මානව හිමිකම් ප්‍රමිතීන් සපුරාලීම අත්‍යාවශ්‍ය වේ….
අද රු. බිලියන 6ක පිරිවැටුමක් කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය අද (11) දිනයේ දී ඉතිහාසයේ ඉහළම සංධිස්ථානය නැවත වරක් අලුත් කිරීමට සමත් විය. ඒ ඊයේ (10) වාර්තා වී තිබුණු ඒකක 13,774.96 සීමාව තවත් ඒකක 110.13 කින් අභිබවා යමිනි. ඒ අනුව අද දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 13,885.09 ක්…
ලොව ඉහළ ජනාදරයට පාත්‍ර ජාත්‍යන්තර ගුවන් සේවයක් වන එමිරේට්ස්, සිය කාර්ය මණ්ඩලය සඳහා නව බඳවා ගැනීම් ප්‍රකාශයට පත් කර තිබේ. එහිදී ශ්‍රී ලංකාවේ සම්මුඛ පරීක්ෂණ 2025 ජනවාරි 07 දින පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා ලියාපදිංචි වීමේ අවස්ථාව මේ වන විට විවෘත කර ඇත. අවම වශයෙන් වයස අවුරුදු 21 සම්පූර්ණ කර ඇති, යටත් පිරිසෙයින් සෙ.මී. 160ක…
Haycarb PLC හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන Haycarb Philippines Corporation විසින් පිලිපීනයේ activated carbon නිෂ්පාදන කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමට සැලසුම් දියත් කර තිබේ. මේ සඳහා පිලිපීන ආයෝජන මණ්ඩලයේ අනුමැතිය පසුගිය දෙසැම්බර් 09 වන දින හිමි වූ බව Haycarb PLC සඳහන් කරයි. මෙම කර්මාන්තශාලාවේ පළමු අදියර 2026 ජූනි මාසය වන විට සම්පූර්ණ කිරීමට සැලසුම් කර ඇති අතර…
අද (10) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල ඉහළ උච්ඡාවචනයන් දන්කට ලැබුණු නමුත් දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 56.21ක සහ S&P SL20 දර්ශකය ඒකක 22.50ක වර්ධනයන් වාර්තා කිරීමට සමත්වුණි. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 13,774.96 ක් සහ S&P SL20 දර්ශකය ඒකක 4,113.42 ක් ලෙසින්…