Top News

තායිලන්තයේ රබර් ග්ලවුස් සමාගමක් මිල දී ගැනීමට ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් සැරසෙයි

ශ්‍රී ලංකාවේ කීර්තිමත් රබර් අත්වැසුම් නිෂ්පාදන සමාගමක් වන ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී විසින් තායිලන්තයේ රබර් අත්වැසුම් නිෂ්පාදනාගාරයක හිමිකාරීත්වය අත්පත් කර ගැනීමට කටයුතු යොදමින් සිටින බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දෙමින් ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී හි සභාපති මොහාන් පණ්ඩිතගේ මහතා පවසන්නේ අදාළ ගනුදෙනුවට අදාළ අධ්‍යයන කටයුතු මේ වන විට සිදුකෙරෙමින් පවතින බවයි. මෙම…

(0)Comments | August 8, 2024 4:06 pm

Dialog’s Innovation Challenge වැඩසටහනේ අවසන් වටයට ඇතුළත් වන පළමු දීප්තිමත් ඩිජිටල් නවෝත්පාදකයින් පස් දෙනා තෝරාගනී

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරටට බලපාන ගැටලු සඳහා සාර්ථක ඩිජිටල් විසඳුම් පිරිනමමින්, ශ්‍රී ලංකාව ඩිජිටල් පරිවර්තනයක් කරා මෙහෙයවීමට ඇති කැපවීම විදහා දක්වන Dialog Innovation Challenge වැඩසටහනේ අවසන් වටය සඳහා සුදුසුකම් ලබන දීප්තිමත්ම ඩිජිටල් නවෝත්පාදකයින් දසදෙනාගෙන්, පළමු පස් දෙනා තෝරා අවසන් බව සතුටින් දැනුම් දෙයි. වැඩසටහනට ඉදිරිපත් වුණු ඩිජිටල් නවෝත්පාදන…

(0)Comments | August 8, 2024 2:54 pm

ACCA සහ CSE අතර අවබෝධතා ගිවිසුමක්

වරලත් සහතිකලත් ගණකාධිකාරීවරුන්ගේ සංගමය (ACCA) සහ කොළඹ කොටස් හුවමාරුව (CSE) විසින් ශ්‍රී ලංකාවේ මූල්‍ය සාක්ෂරතාව සහ වෘත්තීය සංවර්ධනය ඉහළ නැංවීමේ අරමුණින් හවුල්කාරිත්වයක් ඇති කර ගැනීම සඳහා අවබෝධතා ගිවිසුමකට පසුගියදා අත්සන් තැබීය. මෙම සහයෝගීතාවය ඔස්සේ CSE ශාඛා හරහා ACCA අධ්‍යාපනික පාඨමාලා පිරිනැමීමට අපේක්ෂිතය. එයට ප්‍රාග්ධන වෙළඳපොළ (පිළිබද විෂය ඒකකයක්) මොඩියුලයක් ඇතුළත් වනු ඇත. ACCA සහ CSE…

(0)Comments | August 8, 2024 1:29 pm

මහජන පැමිණිලි විමර්ශනය කෙරෙන රේගු අභ්‍යන්තර ඒකකය ඇරඹෙයි

නිර්නාමික පැමිණිවලටත් ඉඩ, ඉදිරියේ දී දේශී්‍ය ආදායම්, සුරාබදු දෙපාර්තමේන්තු තුළත් මෙම ඒකකය අරඹනවා – මුදල් රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි භාර ගැනීම සහ විමර්ශනය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක අභ්‍යන්තර කටයුතු ඒකකය මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතාගේ අතින් විවෘත කෙරිණි. මෙමගින් මහජනතාව සහ රේගුව අතර පවතින සබඳතාව තවදුරටත් ශක්තිමත් කිරීම මෙහි…

(0)Comments | August 8, 2024 11:33 am

විදෙස් සංචිතයේ සුළු වෙනසක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති නවතම දත්ත වාර්තාවලට අනුව මහ බැංකුව සතු නිල විදේශ සංචිත වත්කම් ප්‍රමාණය පසුගිය 2024 ජූලි මාසයේ දී ඉතා සුළු වශයෙන් පහළ ගොස් තිබේ. ඒ අනුව 2024 ජූනි මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 5,654 ක් ලෙසින් සටහන් වූ නිල සංචිත වත්කම් වටිනාකම 2024 ජූලි මාසයේ දී ඩොලර්…

(0)Comments | August 7, 2024 5:31 pm

ලංකාවට එන සංචාරකයින් වීසා ගන්නේ කොතැනින් ද?

විදේශිකයින් ශ්‍රී ලංකාවට පැමිණීමේ දී අවශ්‍ය කෙරෙන වීසා ලබා ගැනීම සඳහා ක්‍රියාත්මක වූ වෙබ් අඩවිය මේ වන විට අත්හිටුවා තිබේ. ඒ හේතුවෙන්, අනේවාසිකයින් හට මෙරට වීසා ලබා ගන්නා ආකාරය  පිළිබඳ ගැටළුකාරීත්වයක් මේ වන විට උද්ගතව ඇත. අදාළ වෙබ් අඩවිය වන www.srilankaevisa.lk වෙත පිවිසීමේ දී එහි කටයුතු අගෝස්තු 02 දින සිට අත්හිටුවා ඇති බවට නිවේදනයක් ප්‍රදර්ශනය…

(0)Comments | August 7, 2024 4:16 pm

ශ්‍රී ලංකාවේ ඇඟළුම් ක්ෂේත්‍රයට ජාත්‍යන්තර දොරටු විවර කරන 15 වැනි Intex Sri Lanka ප්‍රදර්ශනය BMICH හීදී ඇරැඹේ

දකුණු ආසියාවේ ප්‍රමුඛතම රෙදිපිළි මූලාශ්‍ර සමූහයේ 15 වැනි ප්‍රදර්ශනය ඊයේ (07) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ විය. එම ප්‍රදර්ශනය අගෝස්තු මස 9 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. පසුගිය වසර 10ක කාලයක් පුරා ශ්‍රී ලංකාවේ රෙදිපිළි හා ඇඟළුම් ක්ෂේත්‍රයේ ඉදිරියෙන් පසුවන Intex Sri Lanka මෙරට ඇඟළුම් අපනයනයට සහාය වීමට නවෝපාදන හා ව්‍යාපාරික අවස්ථාවන් සඳහා පහසුකම් සැලසීමට…

(0)Comments | August 7, 2024 12:47 pm

සංචාරකයින් දොළොස් ලක්ෂයක් දිවයිනට

2024 අගෝස්තු මාසයේ මුල් දින කිහිපය තුළ මෙරටට පැමිණි සංචාරකයින්ගේ කැපීපෙනෙන වර්ධනයත් සමඟම දොළොස් ලක්ෂයක සංචාරක ඉලක්කයක් සපුරා ගැනීමට ශ්‍රී ලංකාව මේ වන විට සමත් වී තිබේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නිල සංඛ්‍යාලේඛනවලට අනුව 2024 මුල් මාස 07 තුළ මෙරටට පැමිණි සමස්ත සංචාරකයින් ප්‍රමාණය 1,198,059 කි. එහිදී ජූලි මාසය තුළ 187,810 ක වාර්තාගත සංචාරක…

(0)Comments | August 7, 2024 11:44 am

සොෆ්ට්ලොජික් ලයිෆ්, AI මගින් බලගැන්වුනු පළමු හිමිකම් පියවීම සාර්ථකව සිදුකරයි

සුවිසල් ඉදිරි ගමනක් සනිටුහන් කරමින් සොෆ්ට්ලොජික් ලයිෆ් කෘතිම බුද්ධියෙන් බලගැන්වුනු පළමු හිමිකම් පියවීම සජීවීව ක්‍රියාත්මක කරයි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සෞඛ්‍ය රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් මෙරට සෞඛ්‍ය රක්ෂණ හිමිකම් ගෙවීමේ තවත් විප්ලවීය ඉදිරි පියවරක් තබමින් කෘතිම බුද්ධිය (AI) හරහා සිය පළමු හිමිකම් ගෙවීම පසුගියදා සිදු කරන ලදී. නව්‍ය තාක්ෂණය තුළින් මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම හා…

(0)Comments | August 7, 2024 11:05 am

අඩුම කාර්ය සාධනයක් සහිත රාජ්‍ය ආයතන දෙක මෙන්න

ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ සහ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ කාර්ය සාධනය පිළිබඳ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා) අප්‍රසාදය පළ විය. මේ පිළිබඳ අවධානය යොමු වූයේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (ජූලි 23) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය. මෙහිදී කාරක සභා සභාපතිවරයා පෙන්වා‍ දුන්නේ කෝපා කාරක සභාව විසින් තම විෂය පථයට අයත් රාජ්‍ය…

(0)Comments | August 7, 2024 10:41 am