කෘෂි නවීකරණ වැඩපිළිවෙළ මෙම වසරේ දී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 100ක ක්‍රියාත්මක කරනවා. මූල්‍ය සහාය සහ පුහුණුව ලබා දීමට රජය සූදානම් – කෘත්‍රීම බුද්ධි තාක්ෂණය යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඉදිකර ඇති හරිතාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ජනපති පවසයි. කෘත්‍රීම බුද්ධිය (AI) ඇතුළු නවීන තාක්ෂණය සමඟ මෙරට කෘෂිකර්මාන්තයේ නව පරිවර්තනයක් සිදු කිරීමට රජය සැලසුම් කර තිබෙන…
NDB බැංකුව, ශ්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත බැංකු අතර හතර වන බැංකුවයි. එය, 2024 මාර්තු 31න් අවසන් වන කාර්තුව සඳහා ධනාත්මක අයුරින් මනා කාර්යසාධනයක් සහිතව මෙම මූල්‍ය වර්ෂය ආරම්භ කළේය. අවම ආර්ථික ක්‍රියාකාරකම් හේතුවෙන් ණය ඉල්ලුම සාපේක්ෂව අවම මට්ටමක පැවති හේතුවෙන් බැංකුව අඛණ්ඩවම අභියෝග වලට මුහුණ දුන් බවට NDB බැංකුවේ අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී කැළුම් එදිරිසිංහ…
ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් සඳහා ලබා දෙන පොලී අනුපාතය ඉහළ නැංවීම පිිළිබඳ කඩිනමින් සොයා වාර්තාවක් සකස් කිරීම සඳහා පත් කළ කමිටුව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යාංශයේ දී රැස් වෙයි. එහි දී අමාත්‍යවරයා කියා සිටියේ පොලී අනුපාතය පවතින ආර්ථික තත්ත්වය අනුව කොතරම් ඉහළ දැමිය හැකියදැයි සොයා බලා ඊට අනුව කටයුතු කරන ලෙසයි….
වෙළඳසැල්වලින් නිකුත් කරනු ලබන ෂොපින් බෑග් සඳහා මිලක් නියම කිරීම පිළිබඳ පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු විය. ඒ උක්ත කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ අවස්ථාවේදීය. මෙම රැස්වීම සඳහා පරිසර අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය සහ පාරිභෝගික කටයුතු අධිකාරිය නියෝජනය කරමින් නිලධාරීහු…
ගෝලීය සමාගමක් වන Fonterra Co-operative Group Ltd විසින් සිය උපාය මාර්ගික දිශානතියේ පියවර වෙනසක් සිදුකිරීමට තීරණය කර ඇති බව නිවේදනය කර සිටී. එහි පියවරක් ලෙසින් Fonterra Co-operative Group Ltd සිය ගෝලීය පාරිභෝගික ව්‍යාපාර කිහිපයකින් පූර්ණ හෝ අර්ධ වශයෙන් ඉවත් වීමට තීරණය කර ඇත. එම ව්‍යාපාර අතරට සිය සමෝධානික ව්‍යාපාර වන Fonterra Oceania සහ Fonterra Sri…
හදිසි සෞඛ්‍ය සේවා සඳහා වන ප්‍රවේශය ඉහළ නැංවීම තහවුරු කරමින්, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා පද්ධතියට සහාය දැක්වීමේ අරමුණින් යුතුව, කොළඹ කොටස් හුවමාරුව විසින් 1990 සුව සැරිය පදනම වෙනුවෙන් ගිලන්රථ දෙකක අනුග්‍රාහකත්වය ලබා ගන්නා ලදී. ඒ 1990 සුවසැරිය පදනමේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ කළමනාකාරීත්වය විසින් ආරම්භ කරන ලද ‘සුව සැරියට අපෙන් සවියක්’ වැඩසටහනට සහයෝගය දැක්වීමක් වශයෙනි. 2024…
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා අංශය වන ‘ශ්‍රීලංකන් කාගෝ’ (SriLankan Cargo), ගුවන් භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රයේ ඩිජිටල් පහසුකම් සැපයීමේ ප්‍රමුඛයා වන CargoAi සමඟ එක්ව ගුවන් භාණ්ඩ ප්‍රවාහන පහසුකම් වෙන්කරවා ගැනීම් සහ ගෙවීම් ක්‍රියාවලීන් සරල කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ශ්‍රීලංකන් ගුවන් භාණ්ඩ ප්‍රවාහන අංශය (SriLankan Cargo), CargoAi ඩිජිටල් පද්ධතිය හා ඒකාබද්ධ කිරීම මඟින්…
වසර 19ක් පමා වී ඇති 2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත සංශෝධනය කිරීම කඩිනමින් අවසන් කරන ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) විසින් පාරිභෝගික සේවා අධිකාරියට පසුගියදා දැනුම් දෙන ලදී. පාරිභෝගික කටුයුතු පිළිබඳ අධිකාරියේ 2021 සහ 2022 මුදල් වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වත්මන් කාර්ය සාධනය පරීක්ෂා කිරීම සදහා පොදු ව්‍යාපාර…
කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු පියවීම සඳහා මෙතෙක් අනුගමනය කරන ලද T+3 ක්‍රමවේදය එළඹෙන ජූනි 10 වන දින සිට සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බව කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා පවසන්නේ T+3 ක්‍රමවේදය, ජූනි 10 වන දින සිට T+2 දක්වා සංශෝධනය කෙරෙන බවයි. T+3 යනු යම්…
ලංකා විදුලිබල මණ්ඩලය 2024 පළමු කාර්තුවේ දී රු. බිලියන 84.67 ක ශුද්ධ ලාභයක් වාර්තා කර ඇති බව වාර්තා වේ. ලංකා විදුලිබල මණ්ඩලයේ නවතම මූල්‍ය ප්‍රකාශ මේ බව අනාවරණය කර සිටින අතර 2023 පළමු කාර්තුව තුළ දී රු. බිලියන 34.37 ක අලාභයක් වාර්තා කර තිබූ පසුබිමක මෙලෙස පසුගිය කාර්තුව දැවැන්ත ලාභදායීත්වයක් වාර්තා කිරීම විශේෂත්වයකි. මෙම කාර්තුව…
Video Story