රාජ්‍ය වැවිලි සංස්ථාවට හෝ ජනතා වතු සංවර්ධන මණ්ඩලයට ගැසට් නිවේදනයක් මගින් පවරා නොදුන් ඉඩම් අක්කර දහස් ගානක් වතු සමාගම් විසින් අත්පත් කරගෙන ඇති බව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව හමුවේ අනාවරණය කරන ලදී. ඒ අනුව වතු සමාගම් වලට නොපවරණ ලද, වතු සමාගම් බලහත්කාරයෙන් බුක්ති විඳින,ඉඩම්…
GPS තාක්ෂණය පාදක කර ගනිමින් මගී ප්‍රවාහන කළමනාකරණ පද්ධතියක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව බලශක්තිය සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු විය. මෙහිදී I3 CUBE ආයතනය හඳුන්වා දුන් පද්ධතිය ක්‍රියාත්මක කිරීම සඳහා පවතින අඩුපාඩුව වන බොහෝ ලංගම බස් රථවල GPS උපකරණ සවි කර නොතිබීම සහ නිම්බස් ආයතනය මගින් බස්නාහිර පළාත් සභාවට හදුන්වා දී ඇති…
හෙලිකොප්ටර් සංචාරයක් සඳහා ලියාපදිංචි වෙන්නැයි සමාජ මාධ්‍ය හරහා ඔබට පණිවුඩයක් ලැබුනහොත් ඒ පිළිබඳව ඉතාමත් කල්පනාකාරී වන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවෙහි ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුවෙහි අධ්‍යක්ෂ වසන්ත අල්විස් මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ එවැනි පණිවිඩයක් මගින් වංචනික ලෙස ඔබගේ පෞද්ගලික තොරතුරු සොරකම් කිරීමේ ක්‍රියාවලියක් මෙම දිනවල සිදුවන බවයි. අද (17) පෙරවරුවේ විකාශය වූ අද දෙරණ…
Asia’s 50 Best Bars 2024 ලැයිස්තුවේ 29 වැනි ස්ථානයට ශ්‍රී ලංකාවේ Smoke & Bitters පත්ව ඇති බව Asia’s 50 Best Bars නවතම වර්ගීකරණය නිවේදනය කර සිටී. පසුගිය වර 40 වැනි ස්ථානයේ සිට මෙවර 29 වැනි ස්ථානය දක්වා ස්ථාන 11 ක් ඉදිරියට පැමිණීමට Smoke & Bitters සමත්ව තිබීම විශේෂත්වයකි. පසුගිය ද හොංකොං හි පැවති සජීවී උත්සව…
ඉඩම් අයිතිය සහ ලිඛිත අනුමතියක් නොමැතිව ඉඩම් කට්ටි කර විකුණන වෙන්දේසිකරුවන් සම්බන්ධව නෛතික ප්‍රතිපාදන අනුව ක්‍රියාමාර්ග ගන්න – ‘කෝපා’ කමිටුවෙන් බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතන වෙත නිර්දේශයක් ඉඩම් සහ නිවාස වංචනික ලෙස විකිණීම හේතුවෙන් පාරිභෝගික ජනතාව අගතියට පත් නොවන ක්‍රමවේදයක් ක්‍රියාවට නගන්න – කෝපා සභාපති බොහෝ වෙන්දේසිකරුවන් විසින් විකුණනු ලබන ඉඩම් හා නිවාස ඔවුන් විසින්…
අභ්‍යන්තර ජල මාර්ග මඟින් භාණ්ඩ හා සේවා ප්‍රවාහනය නියාමනය කිරීම සඳහා ආයතනයක් පිහිටුවීමට ඇති හැකියාව පිළිබඳ බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යටත් විජිත යුගයට පෙර මෙරට පැවති දියුණු ජල ප්‍රවාහන ක්‍රමවේදය වර්තමානයේ ක්‍රියාත්මක නොවීම පිළිබඳ කාරක සභාව නිලධාරීන්ගෙන් විමසයි. අභ්‍යන්තර ජල මාර්ග මඟින් භාණ්ඩ හා සේවා ප්‍රවාහනය නියාමනය කිරීම සඳහා ආයතනයක්…
නිෂ්පාදන ක්‍රියාකාරකම්වල වර්ධනයක් පිළිබිඹු කරමින්, නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2024 ජුනි මාසයේ දී දර්ශකාංක 56.6ක් වාර්තා කළේය. සේවා නියුක්තිය හැර අනෙකුත් සියලුම උප දර්ශක ජුනි මාසය තුළ දී කඩඉම් මට්ටමට වඩා ඉහළ අගයක පැවතුණි. නව ඇණවුම් සහ නිෂ්පාදන උප දර්ශකවල ඉහළ යෑම සඳහා ප්‍රධාන වශයෙන් ආහාර සහ පාන වර්ග නිෂ්පාදන අංශයේ වර්ධනය…
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය මත සැපයුම් සේවා හා ගබඩා පහසුකම් වෙනුවෙන් කොළඹ වරායට ආසන්නයේ පිහිටා ඇති ඉඩම් කොටසක් ලබා දෙන ලෙස Bitsuthra IT (Pvt) Ltd විසින් ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත. එකී සමාගම විසින් ඉදිරිපත් කර ඇති ව්‍යාපෘති යෝජනාව අදාළ මූලික අවශ්‍යතා සම්පූර්ණ කර ඇති බැවින්, ආයෝජන මණ්ඩලයේ විධිවිධාන අනුව, Storight Logistics (Pvt) Ltd නමින්…
ස්වයංක්‍රීය ආකාරයෙන් ඉහළ පෙළ ආසන වෙන් කිරීම සඳහා ලංසු තැබීමේ සේවා සහ ඒ ආශ්‍රිත අනුයාත සේවා සඳහා සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් වර්තමානයේ Plusgrade පද්ධතිය උපයෝගි කරගනු ලබයි. ව්‍යාපාරික පංතියේ වෙන් කර නොගත් ආසන පවතින අවස්ථාවේදී පිරිමැසුම් පංතියේ ගුවන් ටිකට්පතක් හිමි මගියෙකුට ව්‍යාපාරික පංතියේ ටිකට්පතක් ලබා ගැනීම සඳහා ලංසු තැබීමේ අවස්ථාව සැලසීම මඟින් ගුවන් සේවාව…
ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව සතු කැලණිය, වෙදමුල්ල පිහිටි අක්කර 12ක පමණ ඉඩමක් එච්.එම්.කේ. ප්‍රොපටි ඩිවෙලොපර්ස් (පෞද්ගලික) සමාගම වෙත ලබා දීමට අනුමැතිය ලබා දීම පිණිස ආයෝජන ප්‍රවර්ධනය පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකමිටු රැස්වීමේදී මීට පෙර අනුමැතිය ලබා දී ඇත. එහෙත්, අදාළ එකඟතාවන්ට අනුගතව කටයුතු කිරීමට එකී සමාගම අපොහොසත් වීම හේතුවෙන් අදාළ ඉඩම් කොටස එම සමාගම…