ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (12) දින ප්‍රකාශයට පත් කරන ලද දෛනික විනිමය අනුපාත සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 298.27 ක් ලෙසත් විකුණුම් මිල රු. 307.46 ක් ලෙසත් සටහන් වී තිබේ. මේ අතර එ. ජ. ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය අද දින රු. 303.32 ක් ලෙසින් වාර්තා වී ඇත. ශ්‍රී ලංකා…
ශ්‍රී ලංකා ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව සහ ආයතන සමූහය අතර මාර්ගගත ආකාරයෙන් වීසා සහ විදෙස් ගමන් බලපත්‍ර අයදුම් කිරීමේ සේවා බැහැරින් ලබාගැනීම පිළිබඳ මුදල් කාරක සභාවේ වාර්තාව අද (12) පෙරවරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් එම කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසුවේ අභියෝග රැසක් මැද මෙම වාර්තාව ඉදිරිපත් කරන බවයි. තමාගේ විරෝධය මැද පාර්ලිමේන්තු…
මාර්ග ආශ්‍රිත වේග පාලනය කිරීම සඳහා අවශ්‍ය යන්ත්‍ර මිලදී ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසියට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව විසින් රුපියල් මිලියන 50ක මුදලක් ලබාදීමට තීරණය කර ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (11) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති…
2024 ජුලි 19 සිට ජුලි 28 දක්වා දඹුල්ලේදී පැවැත්වීමට නියමිත 2024 කාන්තා ආසියානු කුසලානය සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායම ඩුබායි සිට ශ්‍රී ලංකාවට පැමිණීමට ශ්‍රීලංකන් ගුවන් සේවය තෝරා ගත්තේය. සාමාජිකයින් 19 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම උණුසුම්ව පිළිගනිමින් විශිෂ්ටතම සේවාවක් සැලසීමට ශ්‍රීලංකන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලය කටයුතු කළේය. කණ්ඩායමේ සාමාජිකයින් බොහෝ දෙනෙකුට…
කොල්ලුපිටිය, මුහුදු මාවත ප්‍රදේශයේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරිය සතු පර්චස් 40ක ඉඩම් කොටසක් අවුරුදු 50ක දීර්ඝකාලීන බදු පදනම මත එක්ස්පො ප්‍රොපර්ටි ඩිවෙලොපර්ස් (පුද්ගලික) සමාගම වෙත බැහැර කිරීම සඳහා 2007 වර්ෂයේදී නාගරික සංවර්ධන අධිකාරි පනතේ විධිවිධාන පරිදි අනුමැතිය ලබා දී ඇති අතර, ඒ සඳහා වන වටිනාකමින් 25%කට සමාන මුදලක් ද අයකර ගනු ලැබ ඇත. එහෙත්, එකී…
“ස්වදේශී කොහොඹ” හි බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ස්වදේශී කර්මාන්තායතනය විසින් කෙයා ට්‍රස්‍ට් ඉන්ටර්නැශනල් පුද්ගලික සමාගමට එරෙහිව වාරණ නියෝග ලබා ගනියි. දශක අටකට වැඩි කාලයක් පුරා ස්වදේශී කොහොඹ සබන් නිෂ්පාදනයේ සහ අලෙවිකරණයේ වෙළෙඳ පොළ ප්‍රමුඛයා වන ස්වදේශී කර්මාන්තායතනය විසින් ස්වදේශී කොහොඹ සබන් හි බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් කෙයා ට්‍රස්‍ට් ඉන්ටර්නැශනල් පුද්ගලික සමාගමට…
ස්ටාර් ගාමන්ට් සමූහය බටහිර අප්‍රිකානු රටක්වන ටොගෝ හි මහා පරිමාණ ඇඟලුම් අපනයන කර්මාන්තශාලාවක් ඉදිකිරීමට සූදානම්වන බව පසුගියදා නිවේදනය කළේය. ලෝක බැංකු සමූහයට අයත් අන්තර්ජාතික මූල්‍ය සංස්ථාවේ මූල්‍ය පැකේජයකින් ලැබෙන අමෙරිකානු ඩොලර් මිලියන 15ක ණය ආධාරයක් හරහා මෙම දැවැන්ත ආයෝජනය සිදුකිරීමට නියමිත ය. මෙය ශ්‍රී ලංකාවෙන් පිටත ස්ටාර් ගාමන්ට් ඇඟලුම් කර්මාන්තශාලාවක් ඉදිකරන පළමු අවස්ථාව වේ. මෙම ව්‍යාපෘතිය…
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය මගින් රුපියල් මිලියන 5278 ක වියදමින් ඉදිකළ කොම්පඤ්ඤවීදිය හා විනිසුරු අක්බාර් මාවත අතර දුම්රිය මාර්ගයට ඉහළින් ඉදිකරන ලද ගුවන් පාලම් ව්‍යාපෘතියේ දෙවන අදියර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් අද (11) විවෘත කෙරිණි . දෛනික දුම්රිය ගමන්වාර 109 ක් සඳහා දුම්රිය ගේට්ටු වසා තැබීම නිසා සිදුවන ප්‍රමාදය හා මාර්ග තදබදය මඟහරවා ගැනීම…
ප්‍රධාන කාර්යාලය ගාල්ල, කරන්දෙණියේ දී ජනපති අතින් විවෘත කෙරේ. රට නිවැරදි ආර්ථික ක්‍රමයක් ඔස්සේ ඉදිරියට ගෙන නොගියහොත් ලැබු ජයග්‍රහණ ගිලිහී යනවා. රට තුළ කුරුඳු වගාව යළි දියුණු කර අපනයන ආර්ථිකය ශක්තිමත් කරනවා – ජනපති. රට නිවැරදි ආර්ථික ක්‍රමයක් ඔස්සේ ඉදිරියට ගෙන නොගියහොත් ලැබු ජයග්‍රහණ යළි ගිලිහී යන බවත්, රටේ ගොඩනැඟෙන ආර්ථිකය බිඳ දැමීමට ඇතැම් පිරිස්…
ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක සමාගම්වලට අදාළ ක්‍රියාපටිපාටි, මෙහෙයුම් සහ වෙනත් අවශ්‍යතා 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ දැක්වෙන අතර, 2024-03-31 දින වන විට එම පනත යටතේ සංස්ථාපනය කර හෝ ලියාපදිංචි කර ඇති සමාගම් සංඛ්‍යාව ආසන්න වශයෙන් 199,484ක් පමණ වේ. මේ වන විට එකී පනත යටතේ සංස්ථාපනය හෝ ලියාපදිංචි කර ඇති සමාගම් අතුරින්, සක්‍රීය තත්ත්වයේ…