නොයෙල් ප්‍රියතිලක මහතා පවසයි (ඒ්කාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ සහ ඇඟලුම් අපනයනකරුවන්ගේ සංගමයේ හිටපු සභාපති) රටේ පවතින ඩොලර් හිඟය සඳහා ප්‍රශස්ත විසඳුමක් වන අපනයන ආදායම් ඉහළ නැංවීම සහ නව ආයෝජකයින් ශ්‍රී ලංකාව වෙත ආකර්ෂණය කර ගැනීම සඳහා දැනට පවතින නීති සහ රෙගුලාසි කාලීන අවශ්‍යතාවන් පරිදි යාවත්කාලීන සහ ප්‍රතිසංස්කරණයට ලක් කළ යුතු බව ඒ්කාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ…
ඒ වෙනුවෙන් අපනයනකරුවන්ගේ පූර්ණ දායකත්වය අපේක්ෂා කරනවා ජනපති පවසයි රට තුළ ආර්ථික ස්වාධිපත්‍යයක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බවත්, ඒ වෙනුවෙන් මෙරට අපනයනකරුවන්ගේ පූර්ණ සහාය අපේක්ෂා කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. අපනයන සංවර්ධන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ අපනයනකරුවන් සමඟ ඊයේ (29) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. අපනයන වෙළෙඳ…
ශ්‍රී ලංකා බැංකු සංගමය හමුවේ ජනපති කියයි සියලු ජනතාව සුරක්ෂිත වන ආකාරයට රටේ අවිධිමත් ආර්ථිකය ක්‍රමානුකූලව විධිමත් කිරීමට පියවර ශ්‍රී ලංකාව කඩිනමින් ඩිජිටල්කරණයටත් ඩිජිටල් හැඳුනුම් හැඳුනුම්පත ලබාදීමටත් සැලසුම් රට ගොඩනැඟීමේ සහ ආර්ථික සංවර්ධනය කිරීමේදී තමන්ට හෝ වත්මන් ආණ්ඩුවට කිසිඳු පාර්ශ්වයක් සමඟ විශේෂ බැඳීමක් නොමැති බැවින් ගත යුතු සෑම තීන්දුවක්ම නොපැකිළව ගන්නා බව ජනාධිපති අනුර කුමාර…
විදුලි බිල අඩු කිරීමට නව වැඩසටහනක් ශ්‍රී ලංකා වාණිජ මණ්ඩල නියෝජිතයින්ට ජනපති කියයි කිසිදු දීමනාවක් හෝ වැටුපක් නොලබා ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් සහාය දීමට සූදානම් බව ශ්‍රී ලංකා වාණිජ මණ්ඩල නියෝජිතයෝ පවසති වත්මන් පාලනය යටතේ ඉදිරි වසර තුන ඇතුළත සමස්ත රට ඩිජිටල්කරණයට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. ඩිජිටල්කරණය තුළින් ශ්‍රී ලංකාව…
විවට වෙළෙඳපොළ කටයුතු හරහා ශ්‍රී ලංකා මහ බැංකුව රු. බිලියන 100ක් අච්චු ගැසූ බවට මෑත කාලයේ වාර්තා පළ වී ඇති අතර, මෙම වාර්තා පදනම් විරහිත ඒවා බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටී. මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පවසන්නේ, මහ බැංකුව විවට වෙළෙඳපොළ කටයුතු හරහා ද්‍රවශීලතාව ලබාදීම සාමාන්‍ය මහ බැංකු…
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (29) දින ඒකක 135.54 කින් ඉහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එහි අගය ඒකක 12,745.60 ක් ලෙසින් වාර්තා විය. මේ අතර අද දින S&P SL20 දර්ශකය ඒකක 64.83 ක වර්ධනයක් වාර්තා කරමින් ඒකක 3,855.73 ක් දක්වා ඉහළ යන ලදී. 2022 පෙබරවාරි 03 දිනෙන් පසු සියලු කොටස්…
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල උපයෝගී කරගනිමින් සංසරණය වන Post මගින් පුද්ගල දත්ත මුල්‍යමය තොරතුරු ලබා ගනිමින් සිදුකෙරෙන සයිබර් වංචාවන් මේ දිනවල බහුලව දක්නට ලැබෙන බවට ශ්‍රී ලංකා සර්ට් ආයතනය නිරීක්ෂණය කොට ඇත. ඒ අනුව විවිධ බැංකු, වාණිජ ආයතන, අන්තර් ජාතික ආයතන නාමයන් භාවිතා කරමින් පරිත්‍යාග, මුදල් තෑගි, දිනුම් වාසනා, අධික ලාභදායී භාණ්ඩ online ක්‍රමයට…
ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද තාවකාලික දත්ත වලට අනුව, 2024 සැප්තැම්බර් මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය ඇමෙරිකානු ඩොලර් මිලියන 937.95 ක් වූ අතර එය 2023 සැප්තැම්බර් මාසයට සාපේක්ෂව 3.49% ක අඩුවීමක් වාර්තා කළේය. තේ, රබර් ආශ්‍රිත නිෂ්පාදන, විදුලි හා ඉලෙක්ට්‍රොනික හා මුහුදු ආහාර අපනයනයෙන් ඉපැයීම් අඩුවීම මෙයට ප්‍රධාන වශයෙන් හේතු විය. 2024…
මෙරට තුළ මේ මොහත වන විට අලුතින් මුදල් අච්චු ගැසීමක් කිසිඳු ආකාරයකින් සිදු කර නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කරයි. ඔහු මේ බව පවසා සිටියේ අද (29) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී යි. අමාත්‍යවරයා එහි දී වැඩි දුරටත් පැවසුවේ බිලියනයක මුදල් ප්‍රමාණයක් අච්චු ගැසූ බවට ප්‍රචාරය කරනු ලබන…
ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් වෙත 2025 වර්ෂය සඳහා ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් සපයා ගැනීම පිණිස ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය අනුගමනය කරමින් තනි අදියර ද්විත්ව කවර ක්‍රමය යටතේ ලංසු කැඳවා ඇත. ඒ සඳහා M/s OQ Trading Limited සහ M/s Siam Gas Trading Pte Ltd. යන ආයතන දෙක පමණක් ලංසු ඉදිරිපත් කර තිබේ. තාක්ෂණ ඇගයීමේදී M/s Siam…
Video Story