2024 ජනවාරි මාසයේ ඉදිරිපත් කළ මහ බැංකුවේ වාර්ෂික ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් මෙන්ම ඉන් අනතුරුව 2024 සැප්තැම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කෙරුණු තනි ප්‍රතිපත්ති පොලී අනුපාතික ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට අදාළ සැලසුමට අනුකූලව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය 2024 නොවැම්බර් මස 27 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි දැනට ක්‍රියාත්මක ද්විත්ව ප්‍රතිපත්ති පොලී අනුපාතික ක්‍රමවේදය වෙනුවට තනි…
ශ්‍රී ලංකාවේ විදෙස් ණ්‍ය ප්‍රතිව්‍යූහගතකරණය කිරීමේ ක්‍රියාවලියේ දී ස්වෛරී ණය තිරසාරත්වය යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යූහගත කිරීම ක්‍රියාත්මක කිරීම පිළිබඳව ශ්‍රී ලංකා රජයේ නිල ආරාධනය අද දින ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව 2024 නොවැම්බර් 25 දින වන විට හිඟව පවතින එක්සත් ජනපද ඩොලර් බිලියන 12.55ක පමණ වටිනාකමකින් යුතු ජාත්‍යන්තර ස්වෛරී…
21% ශුද්ධ පොලී අඛණ්ඩව 4.00% සීමාවට ඉහළින්. ලාභ සංරක්ෂණය සක‍්‍රීය කරමින් පිරිවැය සහ ණය හානිකරණයන් ශක්තිමත්ව පාලනය කිරීම. බැංකු මට්ටමින් බදු ගෙවීමට පෙර ලාභය රුපියල් බිලියන 4 කි. එක් කොටසකට රුපියල් 69 ක් දක්වා වැඩිවූ ඉපැයුම්. සර්ව ආර්ථික තත්වයන්ට අනුගත වූ ආයෝජන කළඹ වර්ධකයේ අඛණ්ඩ මැදිහත්වීම. යළි යථාතත්වයට පත්වෙමින් තිබෙන ආර්ථික තත්වය තුළ විවිධ වූ…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාව වෙත පිරිනමන ලද විස්තීරණ අරමුදල් පහසුකම් වැඩසටහන යටතේ තුන්වන සමාලෝචනය සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවය ප්‍රකාශයට පත් කිරීම ලංකා වාණිජ මණ්ඩලය සාදරයෙන් පිළිගනී. ආර්ථික ප්‍රකෘතිමත් වෙමින් පවතින මෙම තීරණාත්මක කාලපරිච්ඡේදය තුළ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී සහ මූල්‍ය තිරසාරභාවය ළඟා කර ගැනීමේදී ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය මෙම ගිවිසුම…
රුපියල් බිලියන 10.9ක හිමිකම් පියවීමට සමත් වෙයි සොෆ්ට්ලොජික් ලයිෆ් සිය ශක්තිමත් වර්ධනීය ගමනේ තවත් කාර්තුවක් අවසන් කිරීමට පසුගියදා සමත් වූයේ සුවිශේෂී මූල්‍ය කාර්ය සාධනයක් සනිටුහන් කරමිනි. ඒ අනුව සැප්තැම්බර් 30 වනදායින් අවසන් වූ 2024 තෙවැනි කාර්තුවේදී පසුගිය වසරේ මාස 9ක කාලයට සාපේක්ෂව 18%ක වර්ධනයක් සමඟින් රුපියල් බිලියන 22 ක දළ ලිඛිත වාරිකයක් වාර්තා කිරීමට සොෆ්ට්ලොජික්…
සම්පත් බැංකුව 2024 සැප්තැම්බර් 30 න් අවසන් කාලපරිච්ඡේදය සඳහා පිළිවෙලින් 36% ක හා 44% ක වර්ධන වේගයන් සහිතව රුපියල් බිලියන 29.9 ක බදු පෙර ලාභයක්ද, රුපියල් බිලියන 17.8 ක බදු පසු ලාභයක්ද වාර්තා කිරීමට සමත් විය. මෙම ලාභයන් වාර්තා කරනු ලැබූයේ රුපියල අතිප්‍රමාණය වීම හේතුවෙන් වාර්තා වූ රුපියල් බිලියන 3.6 ක විනිමය අලාභය ද සැලකීමෙන්…
මහජනතාව විසින් රජය කෙරෙහි තබා ඇති විශ්වාසය තහවුරු වන පරිදි හා මහජනතාවගේ බලාපොරොත්තු ඉටු වන පරිදි අපේක්ෂිත සංවර්ධනයේ ආරම්භක පියවර තබන අයවැයක් වශයෙන් 2025 වර්ෂය වෙනුවෙන් අයවැය සකස් කිරීම සඳහා නව රජය විසින් අපේක්ෂා කරනු ලබයි. ඒ අනුව, 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත මඟින් දක්වා ඇති වියදම් සීමාවන්ට යටත්ව සහ රජයේ ප්‍රතිපත්ති…
2024-12-15 සිට 2025-06-14 දක්වා කාලය තුළ ඩීසල් (0.05% M.S.) නැව් තොග 04ක් මිල දී ගැනීම සඳහා ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් ලංසු කැඳවා තිබේ. ඒ අනුව, ලංසුකරුවන් 06 දෙනෙකු විසින් ලංසු ඉදිරිපත් කර ඇත. එකී ලංසු ඇගයීමෙන් අනතුරුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි අදාළ ප්‍රසම්පාදනය සිංගප්පූරුවේ බීබී…
2024 ජුනි මාසයේදී ශ්‍රී ලංකා රජය විසින් ප්‍රධාන ද්විපාර්ශ්වික ණය දෙන්නන්ගේ නිල ණය දීමේ කමිටුවේ (OCC) සාමාජිකයින් සමඟ ණය ප්‍රතිව්‍යූහගතකිරීම පිළිබඳ අවසන් එකඟතාවකට පැමිණෙන ලදී. 2024 සැප්තැම්බර් මාසයේදී ප්‍රතිපත්තිමය වශයෙන් ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් බිලියන 14.2ක පමණ ස්වෛරී ණය ප්‍රතිව්‍යූහගතකිරීම පිළිබඳව ජාත්‍යන්තර ආයෝජකයින්ගේ නියෝජිත කණ්ඩායමක් වන ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් (AdIoc Bond Holders) තත්කාර්ය කණ්ඩායමක් සහ…
ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් 2017 වසරේ දියත් කරන ලද කොළඹ සහ මෙල්බර්න් අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කර වසර 7 ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් පසුගියදා විශේෂ උත්සවයක් සංවිධානය කරන ලදි. මෙල්බර්න් හී සිට කොළඹ දක්වා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ට බාධාවකින් තොරව ශ්‍රී ලංකාව වෙත හා ඉන් ඔබ්බට සංචාරය කිරීමට මෙන්ම ඔස්ට්‍රේලියාව සහ දකුණු ආසියාව අතර සංස්කෘතික…
Video Story