Top News

කොටස් වෙළෙඳපොළ ඉහළට. පිරිවැටුම රු. බිලියන 5 පනී

අද (28) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපීපෙනෙන ඉහළ යාමක් දක්නට ලැබුණි. එහිදී ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 114.50 කින් ඉහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 13,164.33 ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 ඒකක 41.97කින් ඉහළ ගොස් ඒකක 3,918.58 ක් ලෙසින් සටහන් විය. අද දිනයේ කැපීපෙනුනු කරුණ…

(0)Comments | November 28, 2024 4:39 pm

නොවැම්බරයේ සංචාරක පැමිණීම එක්ලක්ෂ පනස්දහස ඉක්මවයි

2024 නොවැම්බර් මාසයේ මුල් දින 26 තුළ දී මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 156,174ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. 2023 වසරේ නොවැම්බර් මාසයේ මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව දැක්වුනේ 151,496ක් ලෙසිනි. මේ අනුව 2024 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,776,889 ක් ලෙස දක්වා ඉහළ ගොස් තිබේ. 2024 නොවැම්බර් මාසයේ…

(0)Comments | November 28, 2024 3:33 pm

Moody’s වෙතින් කොළ එළියක්

ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන Moody’s Ratings විසින් ශ්‍රී ලංකාවේ ඉදිරි ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම වෙනුවෙන් වැඩිදියුණු කිරීමක් සඳහා සමාලෝචනය කරනු ලබන බව වාර්තා වේ. ශ්‍රී ලංකාවේ විදෙස් ණය ප්‍රතිව්‍යූහගතකරණයට අදාළව සිදුකෙරනු ලබන ස්වෛරී බැඳුම්කර හුවමාරුවේ දී නිකුත් කිරීමට නියමිත නව බැඳුම්කර කාණ්ඩයන් වෙනුවෙන්  Caa1 ශ්‍රේණිගත කිරීම ලබා දීමට මේ අනුව පියවර ගන්නා ලබන…

(0)Comments | November 28, 2024 12:50 pm

ජනපති සහ ලෝක බැංකු සමූහයේ සභාපති අතර සාකච්ඡාවක්

– 2025 දී විවෘත කෙරෙන දකුණු ආසියානු ඒකාබද්ධ කාර්යාල 20හි සත්කාරක රටක් ලෙස ශ්‍රී ලංකාවද එක් වෙයි – ශ්‍රී ලංකාව දිළිදුකම පිටුදැකීම, ඩිජිටල්කරණය සහ ආර්ථික වර්ධනය කෙරෙහි අවධානය යොමු කරයි – උතුර සහ නැගෙනහිර පළාත්වල අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත්‍ර ඉහළ නැංවීමට ද අවධානය ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධන ප්‍රමුඛතා පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා…

(0)Comments | November 28, 2024 12:44 pm

HNB සමූහය 2024 පළමු මාස 9 සඳහා රුපියල් බිලියන 38.7 ක බදු පෙර ලාභයක් වාර්තා කරයි

හැටන් නැෂනල් බැංකු සමූහය 2024 වසරේ පළමු මාස නවය සඳහා රු. බිලියන 23.7 ක බදු පසු ලාභයක් (PBT) වාර්තා කර ඇති අතර එය පසුගිය වසරේ අදාල කාල පරිච්ඡේදයට සාපේක්ෂව 26%ක වර්ධනයකි. මේ අතර 2024 සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ මාස නවය සඳහා බැංකුවේ බදු පසු ලාභය 34% කින් වර්ධනය වී රු. බිලියන 22.2ක් විය. බැංකුවේ මූල්‍ය…

(0)Comments | November 28, 2024 12:43 pm

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මෙහෙයුම් සඳහා ණය හිමියන්ගේ ඉහළ සහභාගීත්වය IMF අපේක්ෂා කරයි

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මෙහෙයුම් සඳහා ණය හිමියන්ගේ ඉහළ සහභාගීත්වයේ දැඩි අවශ්‍යතාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අවධාරණය කර ඇති අතර, එය රටේ අපේක්ෂිත ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ සාර්ථකත්වය සඳහා අත්‍යවශ්‍ය පියවරක් වන බව ද අවධාරණය කර තිබේ. නොවැම්බර් 26 වන දා මූල්‍ය ප්‍රජාවේ සාමාජිකයින් අමතමින්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජොර්ජිවා මහත්මිය, ජාත්‍යන්තර…

(0)Comments | November 28, 2024 8:42 am

ණය ගෙවන්න පටන් ගත්තොත් යළි අනාථයි ද?

ශ්‍රී ලංකාව නැවත විදෙස් ණය ගෙවීම ආරම්භ කළ විට රට යළි අර්බුදයකට යා හැකිය යන්න වැරදි මතයක් බවත්, එසේ වෙනවා නම් ණය ප්‍රතිව්‍යූහගතකරණයක් අවශ්‍ය වන්නේ නැති බවත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අවධාරණය කරයි. අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක දී අද දෙරණ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් අධිපතිවරයා මේ බව පැවසීය. “දළ…

(0)Comments | November 27, 2024 4:10 pm

අවධමනයක් වූ උද්ධමනය ආර්ථිකයට අහිතකර ද?

2024 සැප්තැම්බර් මාසයේ දී සෘණ අගයක් වූ කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2024 ඔක්තෝබර් මාසයේදී ද සෘණ අගයක් වාර්තා කළේය. මේ සඳහා හේතුව ලෙස මහ බැංකුව පෙන්වා දී ඇත්තේ විදුලි ගාස්තු සහ දේශීය ඉන්ධන මිල ගණන් සඳහා පෙර සිදු කළ සංශෝධන සහ ආර්ථිකයේ අඩු ඉල්ලුම් පීඩන මධ්‍යයේ නිතර…

(0)Comments | November 27, 2024 3:17 pm

මහ බැංකුව මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය 2024 නොවැම්බර් 26 වැනි දින පැවති රැස්වීමේදී මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කිරීමට කටයුතු කළ අතර අලුතින් හඳුන්වාදුන් එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (OPR) සියයට 8.00ක් ලෙස තීරණය කළේය. මෙම වෙනසත් සමඟ, ප්‍රතිපත්ති පොලී අනුපාතිකයෙහි අඩු වීම බරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකයෙහි දැනට පවතින මට්ටම හා සාපේක්ෂව පදනම් අංක…

(0)Comments | November 27, 2024 8:48 am

විදේශ ආයෝජන අවස්ථා සඳහා ශ්‍රී ලංකා රජයට සහාය ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුවේ අවධානය

රජයේ විධිමත් මූල්‍ය කළමනාකරණය හේතුවෙන් විදේශ ආයෝජනයන්හි වැඩි උනන්දුවක් දක්නට ලැබෙන බැවින් එම ආයෝජන අවස්ථාවන්ට සහාය ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව අවධානය යොමු කර ඇත. ආසියානු සංවර්ධන බැංකුවේ නිලධාරීන් සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එන්.ආර්.ඩී.අපෝන්සු මහතා අතර ජනාධිපති කාර්යාලයේ අද (26) පැවති සාකච්ඡාවේදී මේ පිළිබඳව අවධානය යොමු විය. ඒ අනුව බලශක්ති, නවීන කෘෂිකර්මාන්ත හා කාලගුණ විපර්යාස…

(0)Comments | November 27, 2024 8:30 am