Top News

Aditya Birla සමාගමට තෙල් සංස්ථාවෙන් පෙට්‍රල් කොන්ත්‍රාත්තුවක්

2024-07-15 සිට 2025-01-14 දින දක්වා මාස 06ක කාලයක් සඳහා ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව වෙත පෙට්‍රල් 92 Unl බැරල් මිලියන 1.5 +/-5% සපයා ගැනීම සඳහා එම සංස්ථවේ ලියාපදිංචි සැපයුම්කරුවන් වෙතින් ලංසු කැඳවා ඇත. ස්ථාවර තාක්ෂණික ඇගයිම් කමිටුවේ නිර්දේශය මත පදනම්ව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් එකී ප්‍රසම්පාදනය M/s Aditya Birla Global…

(0)Comments | June 13, 2024 2:00 pm

අහිතකර එකඟතා කිසිවක් නැහැ – ශෙහාන් සේමසිංහ

ශ්‍රී ලංකාව බැඳුම්කර හිමියන් සමඟ කිසිදු අහිතකර එකඟතාවයක් ඇතිකර ගෙන නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශේහාන් සේමසිංහ මහතා පවසයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ තෙවැනි වාරිකය අනුමත වීමන් පසු ඒ පිළිබඳව අදහස් දැක්වීම සඳහා අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක දී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය. “ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ වැඩසටහනේ…

(0)Comments | June 13, 2024 1:12 pm

මහජන මුදල්වලින් 89%ක්ම වෙන් කර තිබූ අයවැය පොරොන්දුවල ප්‍රගතිය ගැන කිසිම තොරතුරක් නැහැ

2023 අයවැය කතාවට ඇතුළත් කර තිබූ වටිනාකම වැඩිම වියදම් යෝජනා 25ට රුපියල් බිලියන 49.3ක මුදලක් ප්‍රතිපාදන වශයෙන් වෙන් කර තිබිණ. නමුත්, එම මුදලින් රුපියල් බිලියන 43.8ක (එනම් 89%) මුදලක් වෙන් කර තිබූ අයවැය පොරොන්දුවල ප්‍රගතිය ගැන තොරතුරු ලබාදීමට රජය අපොහොසත්ව ඇති බව වෙරිටේ රිසර්ච් සිදුකරන වාර්ෂික අයවැය ප්‍රගති සමාලෝචනයෙන් අනාවරණය වී ඇත. තොරතුරුවල තත්ත්වය 2022…

(0)Comments | June 13, 2024 1:00 pm

IMF තුන්වන වාරිකය ශ්‍රී ලංකාවට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සමඟ මාස 48ක විස්තීර්ණ ණය අරමුදල් පහසුකම යටතේ දෙවන සමාලෝචනය සම්පූර්ණ කරන ලද අතර, එමගින් ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ සඳහා සහාය වීම සඳහා වි.ගැ.හි. මිලියන 254ක (එ.ජ. ඩොලර් මිලියන 336ක් පමණ) මූල්‍යන පහසුකමක් සදහා ශ්‍රී ලංකාවට ක්ෂණික ප්‍රවේශයක් හිමිවිය. මෙම වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ කාර්ය සාධනය ශක්තිමත් විය….

(0)Comments | June 13, 2024 11:38 am

ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් හෝ වටිනාකම් පැවරීම් සේවා සපයන්නන්ගේ නියාමන සහ අධීක්ෂණ අධිකාරිය ලෙස කටයුතු ආරම්භ කරයි

දැනට ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව සහතික කිරීම සඳහා, බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන වැනි මුදල් පැවරීම් සේවා සපයන ආයතන ශ්‍රී ලංකා මහ බැංකුව හෝ අදාළ වෙනත් අධිකාරී ආයතන විසින් නියාමනය කරනු ලැබේ. කෙසේ වෙතත්, ඒ හා සමාන සේවා සපයන සමහර ආයතන මුදල් පැවරීම් පද්ධතියට බාධා එල්ල විය හැකි අයුරින්ද මුදල් විශුද්ධිකරණය වැලැක්වීම සහ…

(0)Comments | June 13, 2024 6:13 am

ඩොලර් ට්‍රිලියනයක වටිනාකමක් ඇති ලොව පළමු ගෝලීය සන්නාමය බවට Apple පත්වෙයි

ලොව පළමු වරට ඩොලර් ට්‍රිලියනයක සන්නාම වටිනාකමකට හිමිකම් කීමට සමත් වූ සන්නාමය බවට Apple සමත්ව ඇති බව ගෝලීය ශ්‍රේණිගත කිරීම් ආයතනයක් වන Kantar’s BrandZ අද (12) දින නිවේදනය කරන ලදී. මෙලෙස 2024 වසරේ දී ලොව ඉහළම වටිනාකමට හිමිකම් කියනු ලබන ගෝලීය සන්නාමය බවට ඇපල් පත්ව ඇත්තේ අඛණ්ඩව තෙවන වරට වීම විශේෂත්වයකි. මෙම ලැයිස්තුවේ දෙවන ස්ථානයට ඩොලර්…

(0)Comments | June 12, 2024 4:59 pm

ඉතිහාසයේ ලොකුම බැඳුම්කර වෙන්දේසියට මහ බැංකුව සැරසෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හෙට (13) දිනයේ දී රු. මිලියන 295,000 ක භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක් කැඳවා තිබේ. වාර්තා වන අන්දමට මෙය ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ දිනක් තුළ පැවැත්වෙන විශාලතම භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිය වේ. පරිණත කාණ්ඩ තුනක් යටතේ මෙම වෙන්දේසිය පැවැත්වේ. එහිදී, 2027 ඔක්තෝබර් 15 වැනි දින කල් පිරෙන ලෙස රු. මිලියන 60,000 ක්, 2029…

(0)Comments | June 12, 2024 4:14 pm

සාධාරණ බදුකරණය සහ ශක්තිමත් සමාජ ගිවිසුම පිළිබඳව ශ්‍රී ලංකාවේ පළමු ජාතික සංවාදය

ශ්‍රී ලංකා රජය සහ UNDP මෙහෙයවන ලද අඛණ්ඩ ආර්ථික ප්‍රතිසාධන ප්‍රයත්නයේ  ආරම්භක සංවාදය රට පළමුවරට බදුකරණය සහ මූල්‍ය ප්‍රතිපත්ති පිළිබඳ සමකාලීන ගැටලු විසඳීම සඳහා වූ බදු සංවාදයක් පසුගියදා සාර්ථකව පවත්වන ලදී. ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) , මුදල් අමාත්‍යාංශය, දේශීය ආදායම් දෙපාර්තුමේන්තුව, මොරටුව විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකා ජාතික නවෝත්පාදන ආයතනයේ එකමුතුවෙන් මෙය සංවිධානය…

(0)Comments | June 12, 2024 2:45 pm

ශ්‍රී ලංකා – මැලේසියා නිදහස් වෙළෙඳ ගිවිසුමකට සාකච්ඡා

ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය නැවත ලබා ගැනීම උදෙසා අපනයනය ඉලක්ක කර ගත් ඍජු විදේශීය ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ, අපනයන විවිධාංගීකරණය කිරීමේ සහ භාණ්ඩ හා සේවා සඳහා වෙළෙඳපොළ ප්‍රවේශය පුළුල් කිරීමේ වැදගත්කම හඳුනාගෙන තිබේ. ඒ සඳහා ශ්‍රී ලංකාව විසින් ශක්තිමත් සහ උපායමාර්ගික ආර්ථිකයන්ගෙන් හෙබි රටවල් සමඟ ආර්ථික ඒකාබද්ධතාව වර්ධනය කර ගැනීම අත්‍යවශ්‍ය වේ. ආසියාන් (ASEAN) සංවිධානයේ…

(0)Comments | June 12, 2024 1:39 pm

ශ්‍රී ලංකාවේ ජාතික තීරු බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ තීරණයක්

රටක් තුළ වෙළෙඳ හා ආයෝජන සඳහා තරගකාරී පරිසරයක් පවත්වා ගැනීම කෙරෙහි පැහැදිලි, සරල, සංගත සහ පුරෝකථනය කළ හැකි තීරු බදු ක්‍රමයක් පැවතීම තීරණාත්මක සාධකයක් වේ. පැවති රජයන් විසින් වරින්වර හඳුන්වා දෙනු ලැබ ඇති විවිධ ප්‍රතිපත්තීන් අනුව තීරු බදු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීම හේතුවෙන් මෙරට ආයෝජන සඳහා වන තරගකාරී පරිසරයට අයහපත් බලපෑමක් සිදු ව ඇත. එම තත්ත්වය…

(0)Comments | June 12, 2024 1:33 pm