ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2024 මාර්තු මාසයේ දී වාර්තා වූ 2.5% සිට 2024 අප්‍රේල් මාසයේ දී 2.7% ක් දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී. එහිදී 2024 මාර්තු මාසයේ දී 5.0% ක්ව පැවති ආහාර කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය, 2024 අප්‍රේල් මාසයේ දී…
ශ්‍රී ලංකාවේ මූල්‍ය සාක්ෂරතා පසුබිම හඳුනාගැනීම සහ නිර්ණය කිරීම අරමුණු කරගනිමින් 2021 වසරේ දී ශ්‍රී ලංකා මහ බැංකුව, ලෝක බැංකු සමූහයට අයත් ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාව සමඟ එක්ව මූල්‍ය අන්තර්ගතභාවය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය යටතේ ප්‍රථම වරට ජාතික මට්ටමේ මූල්‍ය සාක්ෂරතා සමීක්ෂණයක් පවත්වා ඇත. ඒ සඳහා යොදා ගෙන ඇති ගෘහ ඒකක ගණන 4,800කි. මූල්‍ය සාක්ෂරතා සමීක්ෂණයේ ප්‍රතිඵල…
2024 අප්‍රේල් මාසයේ අපනයන කාර්ය සාධනය 2024 අප්‍රේල් මාසය සඳහා වූ මුළු අපනයන (වෙළඳ භාණ්ඩ සහ සේවා) 2023 අනුරූප කාලපරිච්ඡේදයට වඩා 1.25 % කින් ඉහළ ගිය අතර එය ඇමෙරිකානු ඩොලර් මිලියන 1,114.22 ක් ලෙස වාර්තා විය. ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද තාවකාලික දත්ත වලට අනුව, 2024 අප්‍රේල් මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය…
මෙරට විශාලතම රාජ්‍ය වානිජ බැංකුව වන ලංකා බැංකුව සිය අනුබද්ධිත සමාගමක් වන BOC Travels (පුද්) සමාගම විකිණීමට තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ලංකා බැංකුවේ මහා කළමනාකාර රසල් ෆොන්සේකා මහතා පවසන්නේ BOC Travels (පුද්) සමාගමේ ලංකා බැංකුව සතු 100% ක කොටස් හිමිකාරීත්වය විකුණා දැමීමට ලංකා බැංකු අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇති බවයි. ලංකා බැංකුවේ අනුබද්ධිත…
ළගාකරගත් ආර්ථික ස්ථාවරත්වය පදනම් කරගෙන, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණවල (SOE reforms) අඛණ්ඩ පැවැත්ම සදහා සහාය දෙන ලෙස ලංකා වාණිජ මණ්ඩලය සියලුම දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටී. රට යළි අර්බුදයකට ගොදුරු නොවිම සහතික කිරීම සඳහා රාජ්‍ය ව්‍යවසාය, බලශක්ති සහ මූල්‍ය කළමනාකරණය සම්බන්ධ ප්‍රතිසංස්කරණවලට ප්‍රමුඛත්වය දී ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බව වාණිජ මණ්ඩලය අවධාරණය කරයි. සියලුම දේශපාලන පක්ෂ ශ්‍රී ලංකාවේ…
හැටන් නැෂනල් බැංකුව 2024 පළමු කාර්තුව සඳහා රුපියල් බිලියන 9.8 ක බදු පෙර ලාභයක් (PBT) සහ රුපියල් බිලියන 6.2 ක බදු පසු ලාභයක් (PAT) වාර්තා කර ඇත. මේ අතර HNB සමූහය පළමු කාර්තුව සඳහා බදු පෙර ලාභය (PBT) සහ බදු පසු ලාභය (PAT) පිළිවෙලින් රුපියල් බිලියන බිලියන 11.2ක් සහ රුපියල් බිලියන 7.4 ක් ලෙස වාර්තා…
ශේෂ පත්‍ර සංකෝචනයක් හා ණය පොතේ අගයට සෘණාත්මක බලපෑමක් ඇති කරමින් රුපියලේ අගය ඉහළ නැංවුනු අවධියක වුවද ණය දීමේ කාර්යය උදෙසා වූ බැංකුවේ අවධානය එලෙසම පවත්වා ගනිමින් කොමර්ෂල් බැංකු සමූහය රුපියල් ටි‍්‍රලියන 1.316 ක ණය පොත් අගයක් සමඟින් 2024 පළමු කාර්තුව අවසන් කර ඇත. ණය සහ අත්තිකාරම් සඳහා වසරේ පළමු මාස තුන තුළදී සමූහය රුපියල්…
2024 මැයි මාසයේ පළමු දින 19 තුළ දී විදෙස් සංචාරකයින් 72,912 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යාලේඛන නිකුත් කරමින් සඳහන් කරයි. ඒ අනුව 2024 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 857,563 ක් දක්වා ඉහළ ගොස් ඇත. මැයි මාසයේ පළමු දින 19 තුළ පැමිණ…
ශ්‍රී ලංකාවේ මීළඟ ගෝලීය ආයෝජන ගමනාන්තය බවට පරිවර්තනය කිරීමට සැලසුම් කර තිබෙන කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාපය, ශක්තිමත් ආයෝජක යාන්ත්‍රණයක් ඔස්සේ විවිධ සමාගම්වලට තම ව්‍යාපාර සංවර්ධනයට අවස්ථාව සලසා දී තිබේ. කොළඹ වරාය නගරය අනාගත ශ්‍රි ලංකා ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය මෙන්ම ආයතනික සබඳතා සඳහා ලෝක මට්ටමේ මධ්‍යස්ථනයක් බවට පත්කරගැනීමේ මූලික අරමුණ පෙරදැරිව, සාම්ප්‍රදායික නිෂ්පාදන සහ සංචාරක…
ඉන්දුනීසියාවේ බාලි හි පැවති 10 වැනි ලෝක ජල සමුළුවේදී, ලෝක බැංකුව සමඟ ඇතිකරගත් හවුල්කාරීත්වයක් සම්බන්ධයෙන් මෙරට ජල සම්පාදන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා X සටහනක් තබා ඇත. එහි දැක්වෙන පරිදි මෙම හවුල්කාරීක්වය යටතේ ඩොලර් මිලියන 800ක ජල ක්ෂේත්‍රයට සම්බන්ධ ණය ප්‍රතිව්‍යූහගතකරණය සඳහා ලෝක බැංකුවේ සහාය හිමිව තිබේ. ලෝක බැංකු සමූහයේ ජල ගෝලීය භාවිතයන් (Water Global Practice…
Video Story