Top News

තල්, පොල්, කිතුල් රා අපනයනයට ඇති බාධා ඉවත් කිරීමට යෝජනා

රා ඇතුළු කිතුල්, තල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන දේශීයව නිෂ්පාදනය කිරීම හා අපනයනය සම්බන්ධයෙන් පැවති බාධා ඉවත් කිරීම සඳහා කඩිනමින් පියවර ගන්නා ලෙස අදාළ නිලධාරීන්ට ජාතික ආර්ථික හා භෞතික සැළසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් උපදෙස් දෙන ලදි. දීර්ඝ කාලයක සිට රා ඇතුළු කිතුල්, තල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන දේශීයව නිෂ්පාදනය කිරීමට, බෙදාහැරීමට හා…

(0)Comments | June 6, 2024 2:45 pm

ශ්‍රී ලංකාවේ විදෙස් ණය ප්‍රතිව්‍යූහගතකරණය ගැන උසස් මට්ටමේ සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවේ විදෙස් ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලිය අරමුණු කරගනිමින් ද්විපාර්ශවික ණයහිමියන් සහ ශ්‍රී ලංකාව අතර උසස් මට්ටමේ සාකච්ඡාවක් මේ වන විට පැවැත්වෙමින් තිබෙන බව වාර්තා වේ. මෙම සාකච්ඡා ආවෘත්ත ඒවා බැවින් ඒ පිලිබඳ අනාවරණයක් බාහිරට සිදුකර නොමැත. ඉන්දියාව, හංගේරියාව හා පැරිස් සමාජය ඇතුළත් නිල ණය හිමි කමිටුව සහ ශ්‍රී ලංකාව අතර ණය ප්‍රතිව්‍යූහගතකරණයට අදාළ අවබෝධතා ගිවිසුමෙහි…

(0)Comments | June 6, 2024 12:38 pm

විදෙස් ආයෝජන ආකර්ෂණය කරගැනීමට වි‍දේශ සේවයේ සූදානම

විදෙස් ආයෝජන මෙරටට ආකර්ෂණය කරගැනීමට අදාළව මෙරට විදේශ සේවය විසින් අනුගමනය කළයුතු උපායමාර්ගික පියවර පිළිබඳ වාර්තාවක් සකස්කර ඉදිරිපත් කරන ලෙස ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් එම කාරක සභාවේ අදාළ විශේෂඥයන්ට පසුගියදා දැනුම්දෙන ලදී. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ සභාපතීත්වයෙන් යුත් එම කාරක සභාව, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා…

(0)Comments | June 6, 2024 11:03 am

කැලණිවැලි ප්ලාන්ටේෂන් සමාගමට අයත් හල්ගොල්ල වතුයාය ප‍්‍රථම වරට ගෝලීය තිරසාරත්ව ජයග‍්‍රහණ 3ක් හිමි කර ගනී

පුනර්ජනනීය කෘෂිකර්ම සහතිකය ලත් පළමු වතුයාය ලොව ප්‍රථම දැනුම් ගවේෂණ සංකල්පය ජෛව විවිධත්ව සංරක්ෂණ මධ්‍යස්ථානයක් පිහිටුවන ලොව ප්‍රථම තේ වතු යාය කැලණිවැලි ප්ලාන්ටේෂන් සමාගමට අනුබද්ධ හල්ගොල්ල වතුයාය ලොව ප‍්‍රථම වරට විශිෂ්ට ජයග‍්‍රහණ 3ක් තමන් සතු කරගත් බව නිවේදනය කරන ලදී. එම අවස්ථාව සඳහා හේලීස් සමූහයේ ප‍්‍රධාන විධායක නිලධාරී මොහාන් පණ්ඩිතගේ, නෙදර්ලන්ත තානාපති ගරු Bonnie Horbach,…

(0)Comments | June 5, 2024 6:31 pm

ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ඇරඹීමට United Petroleum ආයෝජන මණ්ඩලය සමඟ ගිවිසුම් අත්සන් තබයි

ශ්‍රී ලංකාව තුළ ඛනිජ තෙල් නිෂ්පාදිත සැපයීම සඳහා මීට පෙර විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සමඟ ඇති කර ගත් ගිවිසුමට අනුව යමින් මෙරට තුළ සිය මෙහෙයුම් ආරම්භ කිරීම සඳහා United Petroleum Lanka (පුද්) සමාගම ලංකා ආයෝජන මණ්ඩලය (BOI) සමඟ ගිවිසුම්ගත වී තිබේ. මූලික වශයෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 27.5 ක ආයෝජනයක් United Petroleum මෙහිදී සිදුකරනු ලබන…

(0)Comments | June 5, 2024 12:22 pm

රු. කෝටි 23,500ක ශ්‍රී ලංකා ඉතිහාසයේ ලොකුම භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය අද

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් රු. මිලියන 235,000 ක හෙවත් රු. බිලියන 235 ක (රු. කෝටි 23,500/-) භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අද (05) දින කැඳවා තිබේ. මෙය මෙතෙක් ඉතිහාසයේ එක් දිනක් තුළ දී නිකුත් කිරීමට සූදානම් කෙරෙන ඉහළම භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය ලෙසින් ඉතිහාස ගත වනු ඇත. මීට පෙර 2023 දෙසැම්බර් 13 වන දින…

(0)Comments | June 5, 2024 11:56 am

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන එකඟතාවන් කඩකළහොත් නැවත රට ආපස්සට යනවා

එම එකඟතාවන් නීතිගත කරමින් ඉදිරිපත් කර ඇති ආර්ථික පරිවර්තන කෙටුම්පතට සහාය ලබාදීම සියලුදෙනාගේ වගකීමක්. නිකරුනේ ප්‍රකාශ සිදු නොකර, රටේ ආර්ථිකය පිළිබඳ අවබෝධයකින් කථා කිරීම විපක්ෂයේ වගකීමයි. විපක්ෂය, විපක්ෂයේ සිටින්නේ අභියෝග භාර නොගෙන සම්ප්‍රදායික දේශපාලනයේ නිරත වූ නිසයි. නොබියව, අභියෝග භාරගත් ආණ්ඩුව අද සාර්ථක ප්‍රතිඵල පෙන්වා තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන එකඟතාවන් කඩකළහොත් නැවත රට…

(0)Comments | June 5, 2024 8:41 am

2024 මැයි මාසයේ දී විදෙස් සංචාරකයින් 112,000 ක් දිවයිනට

2024 මැයි මාසයේ දී විදෙස් සංචාරකයින් 112,128 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යාලේඛන නිකුත් කරමින් සඳහන් කරයි. ඒ අනුව 2024 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 896,779 ක් දක්වා ඉහළ ගොස් ඇත. මැයි මාසයේ පැමිණ ඇති සංචාරකයින්ගෙන් 28.8% ක් ඉන්දීය සංචාරකයින් වන අතර…

(0)Comments | June 4, 2024 3:35 pm

මුං ඇට, උඳු, කව්පි, කුරක්කන්, සෝයා පිටි සහ රටකජු සඳහා වූ ආනයන බලපත්‍ර අවශ්‍යතාව ඉවතට

2024-05-01 දින වන විට, සංයෝජිත වර්ගීකරණ සංකේතාංක 126ක් යටතේ වර්ගීකරණය කරන ලද, ආහාරයට ගනු ලබන තෝරා ගත් ධාන්‍ය වර්ග සහ භාණ්ඩ වර්ග ආනයන පාලන බලපත්‍ර අවශ්‍යතාවට යටත් කරනු ලැබ ඇති අතර සංයෝජිත වර්ගීකරණ සංකේතාංක 53කට අදාළ ව ආනයන පාලන බලපත්‍ර නිකුත් කිරීම දැනට අත්හිටුවා ඇත. මෙම පසුබිම තුළ අනීතිකව සිදු කරන ලාභ ඉපැයීම් (කළු-කඩ ක්‍රියාදාමය)…

(0)Comments | June 4, 2024 1:38 pm

ශ්‍රී ලංකාවේ ණය ඩොලර් බිලියන 100 පනී

මේ වන විට ශ්‍රී ලංකා රජය විසින් ගෙවීමට ඇති දෙස් විදෙස් සමස්ත ණය ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 100 සීමාව ඉක්මවා ගොස් තිබේ. මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන ලද 2024 පළමු කාර්තුවට අදාළ ණය වාර්තාවෙහි (Debt Bulletin 2024 | First Quarter) මේ බව සඳහන් වේ. ඊට අනුව 2024 මාර්තු…

(0)Comments | June 4, 2024 1:02 pm