ජංගම දුරකතන පරිශීලනය කරන ගනුදෙනුකරුවන් විසින් නොදැනුවත්ව තමන් නොදන්නා සබැඳි (links) මත ක්ලික් කිරීම හා වංචා සහගත යෙදුම් (apps) සහ ගොනු (file) බාගත කිරීම (download) ආශ්‍රිතව, ගෝලීය හා දේශීය වශයෙන් සිදු වන මූල්‍ය වංචාවන්ට අදාළ සිදුවීම් කිහිපයක් පිළිබඳව අප වෙත තොරතුරු ලැබී ඇත. ජංගම දුරකතන උපාංග සඳහා ප්‍රවේශ වීමේ අවස්ථාව වංචාකරුවන් විසින් මෙලෙස සලසා ගන්නා…
ලෝකයේ ප්‍රමුඛතම කාර්මික වෙළඳ ප්‍රදර්ශනය වන ජර්මනියේ හැනෝවර් හි පැවති ‘Hannover Messe 2024’ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සහභාගී විය. 2024 අප්‍රේල් 24 සිට 26 දක්වා පැවති මෙම ප්‍රදර්ශණය සදහා ශ්‍රී ලංකාව නිල වශයෙන් සහභාගී වූ පළමු අවස්ථාවයි. ප්‍රොටෝකෝලයේ ප්‍රධානී මයිකල් රෝස් මහතා සහ නැගෙනහිර ජර්මනියේ මහජන කටයුතු…
2023 වසර අවසානය වන විට ශ්‍රී ලංකාවේ මධ්‍යම රජය විසින් නොපිය වූ මුළු ණය ප්‍රමාණය රු. බිලියන 28,695.95 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. වාර්තාවක් නිකුත් කරමින් මහ බැංකුව පවසන්නේ 2022 වසර අවසාන වන විට රු. බිලියන 27,492.03 ක් ලෙස සටහන්ව තිබූ මධ්‍යම රජයේ නොපිය වූ ණය ප්‍රමාණය මෙලෙස 2023 වසර තුළ දී රු….
UL 503 ගුවන් යානය සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය නිකුත් කළ නිවේදනය ලන්ඩන් බලා පියාසර කරමින් තිබූ ශ්‍රීලංකන් ගුවන් සේවයේ UL 503 අංකය දරන ගුවන් යානය හදිසි වෛද්‍යමය අවශ්‍යතාවක් හේතුවෙන් ඔස්ට්‍රියාවේ වියෙනා ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ගොඩබැස්වීමට සිදු විය. 2024 මැයි 01 දින, මගීන් 272 දෙනෙකු සමගින් ලන්ඩන් නුවර බලා පිටත් වූ එම ගුවන් යානයේ සිටි…
මේ වන විට කොටස් වෙළෙඳපොළ සැලකිය යුතු ලෙස ඉහළ නගිමින් පවතින බවත් වෙළෙඳපොළ මෙසේ ඉහළ යන අවස්ථාවල සමහර ආයෝජකයින් කොටස් වෙළෙඳපොළ කැසිනෝ එකක් ලෙස භාවිත කිරීමට පෙළඹී ඇති බවත් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාව පවසයි. මෙහිදී සුරැකුම්පත් කොමිසමහ අවධාරණය කර සිටින්නේ කැසිනෝ ගැසීම සඳහා කොටස් වෙළෙඳපොළට නොපිවිසෙන ලෙසයි. X සටහනක් තබමින් ශ්‍රී ලංකා…
සම්බන්ධතා රහිත ගෙවීම් සඳහා වන ගෝලීය ප්‍රවණතාවය අඛණ්ඩව ඉහළ යමින් පවතින අවස්ථාවක, සම්පත් බැංකුව විසින් සිය නවතම ‘Sampath PayBand’ බහුකාර්ය ගෙවීම් පළඳනාව සාඩම්බරයෙන් එළි දක්වයි. ශ්‍රී ලංකාවේ වත්මන් ගෙවීම් ක්‍රමවේදයන් නව මානයකට ගෙනයමින් සම්පත් බැංකුව විසින් හඳුන්වාදෙන මෙම පෙරළිකාර ‘Sampath PayBand’ උපාංගය නව පරපුර සහ තාක්ෂණික දැනුමෙන් සන්නද්ධ පාරිභෝගිකයන්ගේ දිනෙන් දින ඉහළ යන අවශ්‍යතාවයන් සපරාලීමට…
ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන් රටට ඇතුළුවීමේදි (on Arrival) ක්‍රමය යටතේ විසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය VFS ග්ලෝබල් සමාගම වෙත ලබාදුන්නේ කැබිනට් අනුමැතිය සහිතව බව නිවේදනයක් නිකුත් කරමින් රජය පවසයි. අදාළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන්ව ඇත. 2023 සැප්තම්බර් 11 දින රටට ඇතුළුවීමේදී විසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පිළිගත හැකි බාහිර ආයතනයක් වෙත දීම වෙනුවෙන් මහජන ආරක්ෂක ඇමති ටිරාන්…
දෙසැම්බර් 15න් පසු කාලසීමාව තුළ පරාටේ නීතියට යටත්වූවන් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ මාර්ග සිතියමක් ලබාදීමට නිර්දේශ පරාටේ නීතියට යටත්ව බැංකු සමග ගනු දෙනු කළ සියලු පාර්ශ්වයන්ට බැංකු සමග සාකච්ඡා කිරීමට සාධාරණ අවස්ථාවක් ලබාදෙන ලෙස නිර්දේශ පරාටේ නීතියට යටත්ව ණය ලබාගැනීම බෙදීගිය ආකාරය පිළිබඳ කමිටුව නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරයි ණය ගැනුම්කරුවන් විසින් නොගෙවා පැහැර හරින ලද ණය…
තේ වැවීමේ සහ සෑදීමේ කර්මාන්තය මෙන්ම රබර් වැවීමේ සහ දළ රබර් සැකසීමේ කර්මාන්තයේ නියුතු කම්කරුවන් සඳහා වැටුප් වැඩිවීමක් සම්බන්ධයෙන් පසුගිය අප්‍රේල් 30 වන දින නිකුත් කරන ලද අංක 2382/04 දරන ගැසට් පත්‍රය මඟින් ප්‍රසිද්ධ කරන ලදී. ඒ සඳහා මාධ්‍ය තුළින්ද පුළුල් ප්‍රචාරයක් ලබා දීමට කටයුතු කර තිබිණ. එසේම ජනාධිපතිවරයා විසින් ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් මැයි…
කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය 2024 වසරේ පළමු මාස 04 තුළ දී 16.04% ක වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත්ව තිබේ. වසර ආරම්භයේ දී ඒකක 10,654.16 ක් ලෙසින් වාර්තා වූ සියලු කොටස් මිල දර්ශක අගය 2024 අප්‍රේල් 30 දින ගනුදෙනු අවසානයේ දී ඒකක 12,362.95 ක් දක්වා ඉහළ ගොස් තිබිණ. එය…
Video Story