Top News

රු. ට්‍රිලියන 7.1ක මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති 319ක තත්ත්වය මෙන්න

මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතීන්හි 2021 දෙවන කාර්තුව අවසන් වන විට ප්‍රගතිය දිවයින පුරා ක්‍රියාත්මක වන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතීන් සම්බන්ධයෙන් පහත සඳහන් තොරතුරු මුදල් අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලයේ අවධානය පිණිස ඉදිරිපත් කරන ලදී: * අමාත්‍යාංශ 43ක් යටතේ මුළු පිරිවැය රුපියල් මිලියන 1000 ඉක්මවන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති 319ක් දැනට ක්‍රියාත්මක වෙමින් පවතී. * 2030 වර්ෂය…

(0)Comments | August 24, 2021 2:33 pm

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් බිලියන 650 ක් ලෝකයට මුදා හරී. ශ්‍රී ලංකාවටත් ඩොලර් මිලියන 816 ක්

ඇමරිකානු ඩොලර් බිලියන 650 ක ඉතිහාසයේ විශාලතම විශේෂ ගැනුම් හිමිකම් (SDR) වෙන් කිරීම 2021 අගෝස්තු 23 දින සිට බලාත්මක වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජීවා මහත්මිය ඊයේ (23) සඳහන් කළාය. මෙම වෙන් කිරීම ලෝකය සඳහා කැපී පෙනෙන දායකත්වයක් ලබා දෙන අතර, ඥානාන්විතව භාවිතා කරන්නේ නම්, මෙම පෙර නොවූ විරූ අර්බුදයට එරෙහිව…

(0)Comments | August 24, 2021 2:16 pm

කොවිඩ් රෝගීන් කළමනාකරණයට අවශ්‍ය පහසුකම් සැපයීමට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 125ක්

“සෞඛ්‍ය පද්ධතිය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය” යටතේ ආසියානු සංවර්ධන බැංකුවෙන් අතිරේක මූල්‍යකරණ පහසුකමක් ලබා ගැනීම වඩාත් පුළුල් ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතියක් සඳහා ප්‍රවේශය සහිත සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහි කිරීමේ අරමුණින් “සෞඛ්‍ය පද්ධතිය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය” ක්‍රියාත්මක කිරීම පිණිස, ආසියානු සංවර්ධන බැංකුව විසින් ඇ‍ෙමරිකානු ඩොලර් මිලියන 37.5ක ණය මුදලකින් සහ අමෙරිකානු ඩොලර් මිලියන 12.5ක ප්‍රදානයකින් සමන්විත අමෙරිකානු…

(0)Comments | August 24, 2021 12:50 pm

රජයට අයත් වාහන ගැන වාර්තාවක්. පන්දහසකට වඩා අබලන්

රජයේ ආයතන සතු වාහන පිළිබඳ පහත සඳහන් තොරතුරු ඇතුළත් වාර්තාවක් ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අමාත්‍ය මණ්ඩලයේ අවධානය පිණිස ඉදිරිපත් කරන ලදී. * අමාත්‍යාංශ ඇතුළු රජයේ ආයතන, රාජ්‍ය ව්‍යාපාර සහ පළාත් සභා හා පළාත් පාලන ආයතන සතුව වාහන 82,194ක් පවතී. * ඒ අතුරින්, වාහන 76,661ක් ධාවන තත්ත්වයේ…

(0)Comments | August 24, 2021 12:44 pm

එක්ස්පෝලංකා අංක 1ට. ශ්‍රී ලංකාවේ විශාලතම සමාගම බවට පත්වෙයි. LOLC සමඟ කරට කර සටනක්

ශ්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත සමාගම බවට එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඒල්සී ඊයේ (23) දිනයේ පත්විය. ඒ සමාගමේ කොටසක අවසන් ගනුදෙනු මිල රු. 122.75 ක් ලෙසින් සටහන් වීමත් සමඟ ඒක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඒල්සී හි වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රු. බිලියන 239 ක් ඉක්මවා යාමත් සමඟිනි. මේ අනුව මෙතෙක් මෙම ලයිස්තුවේ පළමු තැන සිටි LOLC හෝල්ඩිංග්ස් පීඒල්සී හි අංක 2ට පත්වී සිටින්නේ ‌රු….

(0)Comments | August 24, 2021 9:12 am

NCPI උද්ධමනය 2021 ජූලි මාසයේ දී ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද./NCPI , 2013=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 ජුනි මාසයේ පැවති සියයට 6.1හි සිට 2021 ජූලි මාසයේ දී සියයට 6.8 දක්වා ඉහළ ගියේය. ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ ඉහළ යෑම් මේ සඳහා හේතු විය. තවද, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021…

(0)Comments | August 24, 2021 9:10 am

2020 වර්ෂයේ දී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා විශාලතම ණය දෙන්නා බවට කොමර්ෂල් බැංකුව පත් වේ

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික බැංකුව එම අංශය ලද ණයවලින් පහෙන් එකකට වඩා වැඩි ප‍්‍රමාණයක හිමිකාරිත්වය දරණ බව මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාව හෙළි කරයි කොමර්ෂල් බැංකුව 2020 වසරේ දී මෙරට සියලූම රාජ්‍ය, පෞද්ගලික සහ විශේෂිත බැංකු අතර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා විශාලතම ණය දෙන්නා බවට පත් වූ බව මුදල් අමාත්‍යාංශය තහවුරු කර ඇත. සමස්ථ…

(0)Comments | August 24, 2021 8:53 am

සම්පත් බැංකුව සිය ස්වංක්‍රීය ටෙලර් යන්ත්‍ර හරහා ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්පර්ශ කිරීමකින් තොරව මුදල් ආපසු ගැනීමේ සේවාව හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවට ප්‍රථම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය හඳුන්වා දුන් බැංකුවෙන් තවත් සුවිශේෂී නව්‍යකරණ සේවාවක් වසංගත තත්වය තුළ ශ්‍රී ලංකාවේ සියලු බැංකු පාරිභෝගිකයන්ට ආරක්ෂිතව මුදල් ආපසු ගැනීමේ හැකියාව උදා කර දෙයි සම්පත් බැංකුව ශ්‍රී ලංකාවේ මෙන්ම කලාපයේ ප්‍රථම වරට ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර මඟින් ස්පර්ශ කිරීමකින් තොරව මුදල් ආපසු ගැනීමේ සේවාවක් හඳුන්වා දුන් බව පසුගියදා නිවේදනය කරන ලදී….

(0)Comments | August 24, 2021 8:27 am

කොටස් වෙළෙඳපොළේ දැවැන්ත පිබිදීමක්. සියලු කොටස් ඒකක 239 කින් ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද දිනයේ දී ඒකක 239.59 ක දැවැන්ත වර්ධනයක් සනිටුහන් කළේය. මේ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 8,479.65 ක් ලෙසින් වාර්තා වූ අතර ඒය 2.91% ක ඉහළ යාමක් වේ. රු. බිලියන 10.8 ක දෛනික පිරිවැටුමක් අද දින වාර්තා වූ අතර ඒහිදී කැපී පෙනෙන කාරණය…

(0)Comments | August 23, 2021 3:30 pm

24 වැනි “ජනාධිපති අපනයන සම්මාන උළෙල” දෙසැම්බර් මස 03 වැනිදා BMICH හිදී

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය 24 වැනි වරටත් පවත්වනු ලබන ජනාධිපති අපනයන සම්මාන උළෙල 2021 දෙසැම්බර් මස 03 වැනි දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට මේ වන විට කටයුතු සූදානම් වේ. අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති හා ප්‍රධාන විධායක සුරේෂ් ඩී. ද මෙල්  මහතා මෙවර සම්මාන උළෙලේ ඇති වැදගත්කම…

(0)Comments | August 23, 2021 2:49 pm